Why does Swami insist we all must practice the five human values?

by sssgc-srilanka
0 comment

අප සියල්ලන්ම පංචම මානව අගයයන්හි නියැලීම, ස්වාමි අවධාරණය කර සිටිනුයේ කුමන හේතුවක් නිසාද? භගවාන් සමිඳුන් ඒ පිළිබඳව අද අපට ප්‍රේමනීයව සිහිපත් කරනු ලබයි.

 

කුමන අවස්ථාවක වුව, බස් රථයක්, ගුවන් යානයක් පැමිණීම ප්‍රමාද වූ විටෙක, මගීන් එම ප්‍රමාදයට වග කිව යුතු සියළුම අයවළුන් විවේචනයට ලක්‌ කරනු ලබයි. එය එසේ සිදු වුයේ උනුනට පැවරී තිබූ කාර්‍යයයන් නිසි වෙලාවට සිදු නොකළ බැවිනි. එසේම කිසිවෙකු හට පැවරුණ කාර්යයන් නිසි අයුරින් ඉටු නොකරන්නේ නම්, මිනිසා විවේචනයට බඳුන් වනු ලබත්. ” සත්‍ය, දැහැමි බව, ඉවසීම, ප්‍රේමය හා අවිහිංසාව ” යන මානව අගයයන් ප්‍රගුණ නොකරන්නේ නම්, මානවයා, මිනිසෙකු ලෙසින් හැඳින්වීමට නොහැක. මේවා මිනිසාගේ පංච ජීවන සුසුම් පොද, පංච ප්‍රාණ
(five life -breaths)හා සමාන වන්නේය. මෙම ප්‍රාණ සමානත්වයෙන් පවත්වා නොගත හොත්, ජීවිතය මරණය ඇසුරේ වූ දිවිපෙවතක් වෙයි. එක් එක් පුද්ගලයා, තම තමාගේ පිරිහීමට වගකිව යුත්තා වන්නේය. මෙසේ වූ මානව අගයයන් ප්‍රගුණ නොකිරීම මගින්, මිනිසා තම ජීවිතය, තමා අතින්ම මරණයට පත් කර ගනු ලබත්. ප්‍රේම මූර්තීණි! ප්‍රේමය ඔබගේ අනභීබවනීය වත්කමයි. ප්‍රේමය වඩාලමින් නිරතුරුවම සත්‍ය පවසන්න. ඇත්ත, තිත්ත වීම හේතු කොට ගෙන, මිනිසා අසත්‍යයේ පහසු වූ සතුටට, කැමැත්තක් දක්වතී. මිනිසා, ඔහුගේ නිවස ඉදිරි පිටට රැගෙන එන කිරි වලට ප්‍රිය මනාපයක් නොදැක්වූවද, මත්පැන් පානය කිරීමට සැතපුම් ගණනාවක් ඇවිද යාමට ඔවුන් සුදානම්ව සිටී. බොරුව අද මිනිසාගේ දින චර්යාව බවට පත්ව ඇත. බොරුවෙන් අන් අය සතුටට පත් කිරීමට හැකි වූවද, ඔබ‍ට ඔබගේ හෘද සාක්ෂිය ඉන් රැවටිය නොහැක. අන් අය තෘප්තිමත් කිරීමට පෙර ඔබගේ හෘද සාක්ෂිය තෘප්තිමත් කිරීමට උත්සාහ ගන්න. සියළු අවස්ථාවන්හි සත්‍ය මාර්ගය අනුගමනය කරන්න. සත්‍ය ප්‍රකාශ කිරීමේදී, එය අනතුරකට, මග පෑදීමක් වන්නේ නම්, එහිදී නිශ්ශබ්දව සිටින්න.

Divine Discourse, Mar. 12, 2002.

 

ප්‍රේමය වර්ධනය කරන්න. ප්‍රේමය පතුරුවා හරින්න. ප්‍රේමයෙන් ඵල නෙලා ගන්න. ඊට වඩා උසස් වූ ආගමක් නොමැත්තේය! එය උතුම්ම මෙහෙයයි.

-ස්වාමි-

Why does Swami insist we all must practice the five human values? Bhagawan lovingly reminds us today.

Whenever there is a delay in the arrival of a bus or a flight, the passengers start criticising all those responsible for the delay. This is because of the fact that duties were not carried out diligently. Likewise, man becomes an object of criticism if he does not discharge his duties properly. Man cannot be called a human being unless he practises human values – Truth, Righteousness, Peace, Love and Nonviolence. These are like the five life-breaths of man. The absence of these life-breaths amounts to living death. Each one is responsible for his own downfall. Man kills himself by not practising these human values. Embodiments of Love! Love is your greatest asset. Develop love and always speak the Truth. Truth sounds bitter, whereas people are easily pleased by falsehood. People do not relish milk, which is brought to their doorstep, whereas they are prepared to traverse miles together to consume a bottle of liquor. Falsehood has become the order of the day. Falsehood may please others but not your conscience. Strive to satisfy your conscience before satisfying others. Under all circumstances follow the path of Truth. In case the utterance of Truth is likely to lead to some danger, remain silent.
– Divine Discourse, Mar 12, 2002.

Develop Love, scatter Love, reap Love. There is no religion higher than that. It’s the noblest Seva. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஏப்ரல் 30, 2024

 

ஒரு விமானமோ, பேருந்தோ குறித்த நேரத்தில் வரவில்லையென்றால், அந்தத் தாமதத்திற்குக் காரணமான அனைவரையும் பயணிகள் குறை கூறுகிறார்கள். அவரவர் கடமைகளை சரிவர நிறைவேற்றாதது தான் இதற்குக் காரணம். அதே போல, மனிதன் தனது கடமைகளைச் சரியாக நிறைவேற்றவில்லை என்றால் விமர்சனத்துக்கு உள்ளாகிறான். சத்தியம், தர்மம், சாந்தி, ப்ரேமை, அகிம்சை ஆகிய மனித விழுமியங்களைக் கடைப்பிடிக்காத ஒருவனை மனிதன் என்று அழைக்க முடியாது. இவை மனிதனின் ஐந்து உயிர்மூச்சுகள் போன்றவை. இந்த உயிர்மூச்சுகள் இல்லாமல் இருப்பது நடைப்பிணமாக இருப்பதற்கு ஒப்பாகும். அவரவரின் வீழ்ச்சிக்கு அவரவர்களே தான் காரணம். இந்த மனித விழுமியங்களைப் பின்பற்றாமல் மனிதன் தன்னையே அழித்துக் கொள்கிறான். ப்ரேமையின் திருவடிவங்களே! ப்ரேமையே உங்களின் பிரதானமான சொத்து. ப்ரேமையை வளர்த்துக் கொள்ளுங்கள், எப்போதும் சத்தியத்தையே பேசுங்கள். சத்தியம் கசக்கிறது, ஆனால் மக்கள் அசத்தியத்தால் எளிதில் மகிழ்ச்சி அடைந்துவிடுகிறார்கள். மக்கள் தங்கள் வீடு தேடி வரும் பாலை விரும்புவதில்லை; ஆனால், மது அருந்துவதற்கோ பல மைல்கள் நடப்பதற்கும் தயாராக இருக்கிறார்கள். அசத்தியமே வாழ்க்கை முறையாக ஆகிவிட்டது. அசத்தியம் மற்றவர்களை மகிழ்விக்கலாம், ஆனால் உங்கள் மனச்சாட்சியை அல்ல. மற்றவர்களைத் திருப்திப்படுத்துவதற்கு முன் உங்கள் மனச்சாட்சியை திருப்திப்படுத்தப் பாடுபடுங்கள். எல்லா சூழ்நிலைகளிலும் சத்தியத்தின் பாதையை பின்பற்றுங்கள். ஒருவேளை சத்தியத்தைச் சொல்வது ஏதேனும் ஆபத்திற்கு வழிவகுக்கும் என்றால், மௌனமாக இருந்து விடுங்கள்.

– தெய்வீக அருளுரை, மார்ச் 12, 2002

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions