What are the truths about the physical body we must acknowledge and keep in mind?

by sssgc-srilanka
0 comment
Sai Inspires Oct 6, 2023

භෞතික ශරීරය පිලිබඳව අප ලබන අවබෝධයෙන් අනතුරුව මතක තබා ගත යුතු වන සත්‍ය කුමක්ද යන්න භගවාන් සමිඳුන් අද අපට සිහිපත් කරනු ලබයි.

 

මිනිස් ජීවිතය දිය බුබුළක් මෙන් අනිස්ථිරය, මෙම දිය බුබුල කුමන හෝ මොහොතක පුපුරා යාවි දැයි කිසිවෙකු නොදනී. ශරීරය ස්ථීර ලෙසින් පවත්නා දෙයකි, යන හැඟුමින් මිනිසා කටයුතු සිදු කරන බැවින්, තම ජීවිතයේදී, කඩවන බලාපොරොත්තු න්ගෙන් ඔහු දුක්වේදනාවනට බඳුන් වේ. එබැවින් වේදාන්ත, එනම් උපනිශද්, සියල්ලනටම හඬගා කියනුයේ “අවධි වන්න!, අවධි වන්න!”, ඉලක්කය සපුරා ගන්නා තුරුම නොනැවතී ඉදිරියට යන්න “යනුවෙනි. උපනිෂද්හි වන ඉගෙනුම් මගින් මිනිසාව දැනුවත් කරනුයේ, අඥාන භාවය නම් වූ නින්දේ පසුවන මිනිසා, ප්‍රඥාව ( pragna)නම් වූ සූර්ය උදාව වෙතට ඒ නෙත්, යොමු කරවා, නින්දෙන් අවධි කර, තම මිනිසත් භාවය රැක ගැනීමටයි. මිනිසා අද වෛදික ඥානය ලබා ගත්තද, අධ්‍යාත්මික පුහුණුවීම් වල නියැළුනද, විද්‍යාත්මක දැක්ම ලබා ගත්තද, විමර්ශනය තුළින් තොරතුරු රැස් කලද, ඔහුට තමන් කව්රුන්දයි අවබෝධ කර ගැනීමට නොහැකි වී ඇත. තමන්ගේම වන ගැටළු සම්භාරයකට ඔවුන් මුහුණපා සිටින්නේ, තම යථාර්තය අවබෝධ කර නොගැනීම හේතුවෙන්ය. අයෙකු හට මිනිස් ශරීරයක් අයත්ව තිබූ පමණින්, ඔහු මනුෂ්‍යයෙකු වන්නේ නැත. යමෙකුගේ යථාර්තය වන්නේ, ශරීරයේ සුරක්ෂිතව තැන්පත්ව ඇති ආත්මයයි. ඒබැවින්, ශරීරයට ඇති වන සබඳතාවය නිසාවෙන්ම, ඔහු මිනිසා වන අතර, ආත්මයට ඇති සබඳතාව යෙන්, යමෙකු දිව්‍යමය වන්නේය. ශරීරය දෙවියන් වැඩ වසන දෙවොලයි. ශරීරය දෙවොලක්, විහාරයක්, පන්සලක් ලෙසින් දකින්න. ඔබ ශරීරය එලෙසින් හඳුන්වන්නේ කුමන අවස්ථාවේදීද? එහි දෙවියන් වැඩ සිටින විටෙක, ඔබ‍ට එය, විහාරයක්, දෙවොලක්, පන්සලක් ලෙස හැඳින්විය හැක. දෙවියන් නොමැතුව එය පන්සලක් හෝ විහාරයක් නොවන්නේය. එසේ හෙයින් මේ ශරීරයේ දෙවියන් වැඩ සිටින්නේ, සදාතනික වූ ආත්ම ස්වරූපයෙනි.

Divine Discourse, Apr. 07, 1993.

 

ශරීරය පූජනීය වන්නේ, දෙවියන් එහි පදිංචිව සිටින නිසාවෙනි. ඒබැවින් ඔබ ශරීරය යොදා ගත යුතු වන්නේ, යහපත් වූ ක්‍රියාවන් ඉටු කිරීම උදෙසාය.

– ස්වාමි –

What are the truths about the physical body we must acknowledge and keep in mind? Bhagawan lovingly reminds us today.

Human life is ephemeral, like a water bubble. No one knows at what moment this water bubble may burst. People suffer disappointment in life because they consider the body as permanent. So, the Upanishads call upon all, “Arise! Awake! Stop not till the goal is reached.” They urge people to wake up from the slumber of ignorance, visualise the sunrise of wisdom (prajnana), and uphold humanness. Though people today acquire knowledge of the Vedas, undertake spiritual practices, attain scientific knowledge, and make investigations and enquiries, yet they are not able to know who they are. They face so many problems because they do not understand their own reality. One is not merely a human, though one has the body of a human. One’s reality is the Atma, which is enshrined in the body. So, in relation to the body, one is just a human, but from the point of view of the Atma, one is divine. The body is the temple of God. Consider the body as a temple. When can you call the body a temple? You can call it a temple when God is in it. It cannot be a temple without God. So, in this body, God is present in the form of eternal Atma.
– Divine Discourse, Apr 07, 1993.

The body is sacred, because God resides in it. Hence, you must use the body for performing good deeds. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – அக்டோபர் 06, 2023

 

மனித வாழ்க்கை நீர்க்குமிழியைப் போல நிலையற்றது. இந்த நீர்க்குமிழி எப்போது உடையும் என்று யாருக்கும் தெரியாது. உடலை நிரந்தரமானது எனக் கருதுவதால் மக்கள் வாழ்க்கையில் ஏமாற்றத்திற்கு ஆளாகிறார்கள். எனவே தான் உபநிடதங்கள் அனைவரையும், “எழுமின், விழிமின், குறிக்கோளை அடையும் வரை நில்லாது உழைமின்!” என அழைக்கின்றன. அறியாமையின் உறக்கத்திலிருந்து விழித்தெழுந்து, பிரக்ஞானம் எனும் ஞானசூரியன் உதிப்பதைக் கண்டு, மானவத்துவத்தை நிலைநாட்டவேண்டும் என அவை மக்களிடம் வலியுறுத்துகின்றன. இன்று மக்கள் வேதசாஸ்திரங்களைப் படித்திருந்தாலும், ஆன்மிக சாதனைகளை மேற்கொண்டாலும், விஞ்ஞான அறிவைப் பெற்றிருந்தாலும், எத்தனையோ ஆய்வுகளையும் விசாரணைகளையும் செய்தாலும், தாங்கள் யார் என்பதை அவர்களால் அறிந்துணர முடியவில்லை. அவர்கள் தங்களுடைய மெய்நிலையைப் புரிந்து கொள்ளாததால் பல பிரச்சினைகளை எதிர்கொள்கிறார்கள். மனித தேகத்தைக் கொண்டிருப்பதாலேயே ஒருவர் மனிதர் ஆவதில்லை. தேகத்தில் உறையும் ஆத்மாவே ஒருவரின் மெய்நிலையாகும். எனவே, தேகரீதியாக ஒருவர் வெறும் மனிதரே, ஆனால் ஆத்மரீதியாக அவர் இறைவனே. எனவே தேகம் என்பது இறைவன் உறையும் ஆலயமாகும். தேகத்தை ஆலயமாகக் கருதுங்கள். தேகத்தை எப்போது ஆலயம் என்று சொல்லலாம்? இறைவன் அதில் இருக்கும்போதுதான் அதனை ஆலயம் என்று சொல்லலாம். இறைவன் அங்கு இல்லையென்றால் அது ஆலயமாக இருக்க முடியாது. எனவே, இந்த தேகத்தில் இறைவன் நித்ய ஆத்ம ஸ்வரூபமாக இருக்கிறான்.

– தெய்வீக அருளுரை, ஏப்ரல் 07, 1993

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions