by sssgc-srilanka
0 comment
Sai Inspires

අප විසින් වෙනත් අයෙකුට ලබා දිය හැකි උසස්තම සෙවාව කුමක්දැයි භගවාන් සමිඳුන් අපට උගන්වන්නේ අපට අමතක නොවන උදාහරණයක්ද සමගිනි.

අතීීතයේ විසු එක් රජතුමෙක් රාජධානියේ සිටි ඍෂි වරුන් හා සාධුන් මාලිගයට කැඳවා “උතුම්තම සේවාව කුමක්ද හා ඒ සේවාව ඉටු කළ යුත්තේ කුමන වෙලාවකද” යනුවෙන් විමසීය. රජතුමාහට මේ ප්‍රශ්නය සඳහා සාර්ථක පිලිතුරක් ලබා ගත නොහැකි විය. දවසක් රජතුමා වනයෙදී සතුරු සේනාවක් ලුහු බැඳ යන විට අතරමං විය. බොහෝ දුර ගමන් ගත් රජතුමා අවසන එක් ආරාමයකට සැපත් විය. මේ ආරාමයේ සිටි වයස්ගත තවුසකු රජතුමාට සිසිල් පැන් වීදුරුවක් පිරි නැමීය. මේ වෙලාවේ රජතුමා තමනට සාර්ථක පිලිතුරක් ලබා ගත නොහැකිවූ ප්‍රශ්නය තවුසා වෙත යොමු කලේ‍ය. “උතුම්තම සේවාව කුමක්ද?” “පිපාසයෙන් පෙලෙන අයෙකුට සිසිල් පැන් වීදුරුවක් පිරි නැමීම” යනු තවුසාගේ පිලිතුර විය. තෘප්තිමත් බවට පත් රජතුමා තම දෙවන ප්‍රශ්නය තවුසා වෙත යොමු කලේ‍ය. “ඒ සේවය කුමන අවස්ථාවකදී ඉටු කල යුතුද?” “ඒ පිපාසිත පුද්ගලයා දුර බැහැර සිට පැමිණ පැන් බිඳක් සොයන වේලාවකදී” යන්න තවුසාගේ පිලිතුර විය. සේවාවක අගය මිල මුදලින් හෝ ප්‍රසිද්ධියෙන් මැනිය නොහේ. මේ උදාහරණයේ සේවාව වන්නේ වනයක අතරමං වූවෙකුට ලබා දෙන ජලය වීදුරුවක් වුනද එය සේවය ලබන්නා හට ඉතා වටිනා දෙයකි. දෙවනුව සේවාව ඉටු කරන්නාගේ හදවත තුල පවත්නා කරුණාවයි. මේ කරුණු සේවාව රත්‍රන්ද නත්නම් ඊයම්ද යන්න තීරණය කරයි.

කිසිවෙකු ඔබගේ සිතිවිලි, වචන හෝ ක්‍රියා නිසා සුලුවෙන් හෝ වේදනාවට පත් නොකිරීම ඔබගේ වටිනා සධනාව කර ගන්න.
-ස්වාමි

Which is the best form of service we can offer to another? Bhagawan explains to us today with a memorable example applicable to all our service activities.

One there was a king who questioned many a scholar and sage who came to his court, “Which is the best service and which is the best time to render it?” He could not get a satisfying answer from them. One day while pursuing the forces of a rival king, in the thick jungle he got separated from his troops; he rode a long way, exhausted and hungry, until he reached a hermitage. There was an old monk who received him kindly and offered him a welcome cup of cool water. After a little rest, the king asked his host the questions that were tormenting his brain: “Which is the best service?” The hermit said, “Giving a thirsty man a cup of water.” “And, which is the best time to render it?” The answer was, “When he comes far and lonely, looking for some place where he can get it.” The act of service is not to be judged, according to the cost or publicity it entails; it may be only the offering of a cup of water in the depths of a jungle. But the need of the recipient, the mood of the person who offers – these decide whether the act is gold or lead.
– Divine Discourse, May 24, 1967.

Let no one suffer the slightest pain as a result of your thought, word or deed. Make this your Sadhana. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜனவரி 27, 2024

 

ஒரு அரசன் தன் அரசவைக்கு வந்த அறிஞர்கள் முனிவர்கள் பலரிடமும், “எது சிறந்த சேவை? அதைச் செய்வதற்கு சிறந்த நேரம் எது?” என்று கேட்டான். ஒருவரிடமிருந்தும் கூட திருப்திகரமான பதில் கிடைக்கவில்லை. ஒரு நாள் அந்த அரசன் எதிரி மன்னனின் சேனைகளை விரட்டிச் சென்றபோது, அடர்ந்த காட்டில் தனது படைவீரர்களை விட்டுப் பிரிய நேர்ந்தது. அவன் சோர்வுடனும் பசியுடனும் நீண்டதூரம் பயணம் செய்து ஒருவழியாக ஒரு ஆசிரமத்தை அடைந்தான். அங்கு ஒரு வயதான துறவி அவனை அன்புடன் வரவேற்று, ஒரு கோப்பை குளிர்ந்த நீரை அளித்தார். சிறிது ஓய்விற்குப் பிறகு, துறவியிடம் அரசன் தன் மனதை வாட்டிக்கொண்டிருந்த, “மிகச் சிறந்த சேவை எது?” என்ற கேள்வியைக் கேட்டான். அதற்கு அந்தத் துறவி, “தாகமுள்ள மனிதனுக்கு ஒரு கோப்பை தண்ணீர் கொடுப்பது,” என்று கூறினார். மேலும், “அதை வழங்க சிறந்த நேரம் எது?” என்ற அரசனின் கேள்விக்கு, “அது கிடைக்கக்கூடிய இடத்தைத் தேடி தனியாக ஒருவன் வெகுதூரத்திலிருந்து வரும்போது,” என்ற பதில் வந்தது. சேவையை, அதன் விலையையோ அல்லது அதனால் கிடைக்கும் விளம்பரத்தையோ வைத்து மதிப்பிடக்கூடாது; அடர்ந்த காட்டினுள் ஒரு கோப்பை நீரை மட்டுமே அளிப்பதாகக் கூட இருக்கலாம். ஆனால், பெறுபவரின் தேவை, தருபவரின் மனோபாவம் – இவையே ஒரு செயல் தங்கத்தைப் போன்று தரம் உயர்ந்ததா அல்லது ஈயத்தைப் போன்று தரம் தாழ்ந்ததா என்பதைத் தீர்மானிக்கின்றன!

– தெய்வீக அருளுரை, மே 24, 1967

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions