අපට සත්‍ය ආධ්‍යාත්මික ගවේෂකයන් විය හැක්කේ කෙසේද හා එවන් ගවේෂකයන් හා ලෞකික මිනිසා අතර වෙනස භගවාන් සමිඳුන් පැහැදිලි කරන්නේ අපටද උතුම් ආධ්‍යාත්මික ගවේෂකයන් බවට පරිවර්තනය විය හැක්කේ කෙසේද යන්නත් පැහැදිලි කරවමිනි.
ශරීරය පිනවීම වැදගත් නොවන බව වටහා ගන්නා සධකයා තම කුසගින්න හා පිපාසාව පවා ඉවසාගෙන මනස දෙවියන් කෙරෙහි නිරතුරුව යොමු කර දිවි ගෙවීම කරයි. එසේ නොමැතිව සුළු දේට පවා කළහ කරමින්, ඉවසීමෙන් තොරව, දුක් බර වෙමින්, තරහ වෙමින් ජිවත් වීම යහපත් සාධකයකුගේ ලක්ෂණ නොවේ. අමු සහල්වල ස්වභාවය තද බවයි, එම සහල් තම්බා ගත් විට මෘදු වේ. මිනිසුන්ද මෙසේ දෙඅකාර වේ. සමහරු බාහිර ලෝකයේ ඇති මායාවන්ට හසුව දිවි ගෙවයි. තමන් තුළ පවත්නා දිව්‍යමය ස්වභාවය අවබෝධ කරගෙන දිවි ගෙවීම සාධකයාගේ ස්වභාවයයි.
– Sathya Sai Speaks, Vol 18, Ch 20.
ඍජු, ක්‍රමානුකුල, හා තිරසාර උත්සාහය පමණක්ම මනසේ ශාන්තිය, හා අභ්‍යන්තර නිවීම ප්‍රදානය කරයි. ස්වාමි.
How can we become true spiritual aspirants? Bhagawan lovingly explains the difference between an aspirant and a worldly person so that we may transform ourselves.
Realising that tending of the body is not all-important, one must bear patiently, even hunger and thirst, and be engaged uninterruptedly in the contemplation of the Lord. Instead, quarrelling over every tiny little thing, losing one’s temper, becoming sad at the slightest provocation, getting angry at the smallest insult, unable to resist thirst, hunger and sleep, these can never be the characteristics of a Sadhaka (spiritual aspirant)! Rice in its natural state and rice that is boiled, can these two be the same, any day? The hardness of natural rice is absent in the boiled one. The boiled grain is soft, harmless and sweet. The unboiled grain is hard, conceited and full of delusion. Both types are Jivis and men, no doubt! But, those who are immersed in external illusions are ‘men’; those who are immersed in internal illusions are ‘Sadhakas’!
– Prema Vahini, Ch 59.
நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – மார்ச் 27, 2024
சரீரத்தைப் பேணிக் காப்பதுதான் முக்கியம் என்று கருதாமல், பசி தாகத்தையும் பொறுத்துக் கொண்டு, பகவத்சிந்தனை இடையறாது தொடர்ந்து செய்யப்பட வேண்டும். ஆனால், அவ்வாறில்லாமல், சாதாரண மனிதர்களைப் போல எடுத்ததுக்கெல்லாம் தகராறுகள், கோபங்கள், துக்கங்கள், நிந்தனைகள், அவதூறுகள் போன்றவற்றுக்கு ஆளாகுதல், பசி, தாகம், தூக்கம் ஆகியவற்றை வெல்வதற்கு இயலாமை, ஆகியவை ஆன்மிக சாதகனின் லட்சணங்கள் என்று சொல்ல முடியாது. சாதாரண அரிசியினை மெல்லுவதும், வெந்த அரிசியை மெல்லுவதும் – இரண்டும் எவ்வாறு சமமாகும்? வெந்த அரிசியில் கடினத்தன்மை மாயமாகிப் போயிருக்கும் அல்லவா? வெந்த அரிசி மென்மையாக, மிருதுவாக, சுவையாக இருக்கும். உண்மையில், இருவரும் ஜீவாத்மாக்களே ஆனாலும், புறப்பொருள் மீது ஆழ்ந்த மோகம் கொண்டிருந்தால் அவன் மனிதன், அகப்பொருள் மீது ஆழ்ந்த மோகம் கொண்டிருந்தால் அவன் ஆன்மிக சாதகன் ஆவான்!
– ப்ரேம வாஹினி, அத்தியாயம் 59