How can we bring forth the sacred and the divine aspects from within us?

by sssgc-srilanka
0 comment
Sai Inspires Feb 1, 2024

අප තුළම විභව වන පුජනීය හා දිව්‍යමය බව අවදි කර ගත හැක්කේ කෙසේද යන්න භගවාන් සමිඳුන් පැහැදිළි කරන්නේ උන් වහන්සේගේ උපදෙස් තුළින් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහාය.

සමහර තැනෙක සඳහන් වන්නේ දෙවියන් මිහි පිට බිහි වන්නේ සාධුන් හට පිහිට වීම සඳහා බවයි. සාධුන් යනු හිමාලයේ වාසය කරන තවුසන් පමණක් නොව, මානය වර්ධනය කරවන වෙස් මුහුණකට සමාන කළ හැකි බාහිර පෙනීම හැර පියා තමන් තුළ විභව වන දිව්‍යමය බව සාක්ශාත් කර ගැනීමට උත්සාහ දරන අයයි. ඔබ සියල්ලෝ ප්‍රේම ස්වරූප, ශාන්ති ස්වරූප හා අමරණීය සවරූප ධාරී සාධුන් වේ. එනමුත් මමත්වය වර්ධනය වන්නට ඉඩ දුනහොත් ඔබගේ මේ සත්‍ය ස්වභාවය ගිලිහී යයි. සත්සංග් (දෙවියන් වෙත යොමුවුන මනසක් ඇති සාධකයන්ගේ හමුව), ස්වයං පාලනය, හා ස්වයං ප්‍රගතිය තුළින් තමන්ව ශරීරය ඇසුරින් හඳුනා ගැනීමේ මෝහය බිඳ දමා සිරුරේ ආශාවන් පාලනය කර ගත හැක. මිනිසුන් තම එළදෙනුන්හට පැසුණු පුනක්කු ලබා දෙන්නේ වැඩිපුර කිරි ලබා ගැනීම අරමුණු කරගෙන වුවත්, එවිට එළදෙනගෙන් ලැබෙන කිරි වල අමිහිරි සුවඳක් ඇතිවේ. එමෙන්ම මිනිසා නිර්මාණිත ලෝකයේ පවත්නා අරමුණු සමග අනවශ්‍ය ලෙස පැටලුණු කල ඔහුගේ හැසිරීම හා චරිතවත් බව අප්‍රසන්න වේ.
– Divine Discourse, Sep 07, 1966.

ආශාවලින් හා ක්‍රෝධ සිතිවිලි වලින් හදවත නම් ඔබගේ දර්පණ තලය අපිරිසිදු නොකරගන්න, එවිට ඔබ තුළම විභව වන දිව්‍යත්වයේ මහිමය විකාශනය වන්නේය. -ස්වාමි.

How can we bring forth the sacred and the divine aspects from within us? Bhagawan lovingly reminds us today so that we may earn God’s grace.

God incarnates to foster sadhus, it’s said. By sadhus, they do not mean the dwellers in Himalayan retreats; they mean the virtuous person who forms the inner reality of every one of you, the outer appearance being but a mask which is worn to delude yourself into esteem! Every one of you is a Sadhu, for you are prema swarupa, shanti swarupa, amruta swarupa (embodiment of bliss, peace and immortality). But, by allowing the crust of ego to grow thick and fast, the real nature is tarnished. By the action of Satsang (the company of God-minded persons), by systematic attention to self-control and self-improvement, man can overcome the delusion that makes him identify himself with the body and its needs and cravings! When you feed the cow with fermented gruel so that it may yield more milk, the milk emits an unpleasant smell. When man engrosses himself too much with the trifles of the world, his conduct and character become unpleasant.
– Divine Discourse, Sep 07, 1966.

Keep the mirror of the heart untainted by kama (desire), and its chief attendant krodha (anger); then, the God within clearly shines therein. – BABA

Related Posts

Download the Prasanthi Connect App now

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions