What should we do to escape the shackles of the ego?

by sssgc-srilanka
0 comment
Sai Inspires Feb 2, 2024

අපගේ මමත්වය නමැති විලංගු වලින් නිදහස් වන ආකාරය භගවාන් සමිඳුන් සරල උපදෙස් හා උපහැරණ සමගින් මතක් කර දේ.

මිනිසා නිසර්ගයෙන්ම දිව්‍යමය වේ. දිව්‍යමය ගුණාංගයන් වන ප්‍රේමය, යුක්තිය, සත්‍යය, හා සාමය ඔහුගේ ජීවිතය තුළින් ප්‍රදර්ශනය වන විට ඔහු තව තවත් සතුට සාක්ෂාත් කර ගෙන අනෙක් අයටද සතුට දායාද කරයි. මෙම අංගයන් අඩුවෙන් ප්‍රදර්ශනය වන කල තමන්ගේ දිව්‍යමය ස්වභාවයට පටහැණිව දිවි ගෙවීම සිදුවේ. එය ලජ්ජා විය යුතු කරුණකි. ජීවිතය නම් වෘක්ෂයේ මුල් වලට ජලය සැපයිය යුතුය, එනමුත් තමන්ගේ ජිවන තත්වය ඉහල නැංවීම පමණක් එකම අරමුණ ලෙස සලකන මිනිසා වෘක්ෂයේ අතු හා කොල මෙන්ම මල් පමණක් ජලයෙන් තෙත් කරයි. වෘක්ෂයේ මුල් සිල්වත් බවයි, සිල්වත් බව පළමුව පෝෂණය කළ විට ක්‍රියා, යහපත් වචන හා සිතිවිලි නමැති පුෂ්පයන් සුවඳ විහිදුවමින් සේවා නමැති ආනන්දය නම් මිහිරි යුෂයෙන් පිරි පළතුරු ලබා දේ. ආහාර, ඇඳුම් පැළඳුම් හා නිවහනක් තමන් සතු කර ගැනීම හොඳ රථයක් සපයා ගැනීම වන අතර ඔබ රථය ගෙන යාම සඳහා අශ්වයෙක් ගැනද සිත යොමු කළ යුතු වේ. මේ අශ්වයා නම් උතුම් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබගේ මනස පටු මමත්වයෙන් මුදවා ගෙන ඔබව අනන්තමය වූ විශ්වමය තත්වයක් කරා ගෙන යන ආධාරකයයි.
– Divine Discourse, Aug 03, 1966.

ඔබ තමන්ගේ හැඟීම් හා ආවේගයන් තම අධිපත්‍යය යටතට ගතහොත් ඔබ කොතැනක, කුමන කාර්යයක, යෙදුනද ඔබ සැම විට ශාන්තිය සාක්ෂාත් කර ගනී.  -ස්වාමි.

What should we do to escape the shackles of the ego? Bhagawan lovingly reminds us today with simple tips and examples!

 

Man is fundamentally Divine, and so, naturally, the more he manifests the Divine attributes of Love, Justice, Truth and Peace, the more joy he is able to enjoy and impart. The less he manifests them, the more ashamed he ought to be that he is living counter to his heritage. The Tree of Life must be watered at the roots, but now, those who plan to raise the standard of living water the branches, the leaves and the blossoms. The roots are the virtues; they must be fostered so that the flowers of actions, words and thoughts may bloom in fragrance and yield the fruit of seva (service), full of the sweet juice of ananda (bliss). Planning for food, clothing and shelter is only promoting the well-being of the cart; plan also for the horse, the mind of man which must use the food, the clothing, the shelter and other material instruments for the high purpose of ‘escaping from the ego into the universal’.
– Divine Discourse, Aug 03, 1966.

If you are a master of your feelings and impulses, you can be anywhere, engaged in any profession. You will have peace. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – பிப்ரவரி 02, 2024

 

மனிதன் அடிப்படையில் தெய்வீகமானவன்; எனவே, இயற்கையாகவே, ப்ரேமை, நீதி, சத்தியம், சாந்தி ஆகிய தெய்வீக பண்புகளை அவன் எந்த அளவுக்கு வெளிப்படுத்துகிறானோ, அந்த அளவுக்கு அவன் ஆனந்தத்தை அனுபவிக்கவும் அளிக்கவும் முடியும். அவற்றை அவன் குறைவாக வெளிப்படுத்தும்போது அவன் தன் பாரம்பரியத்திற்கு மாறாக வாழ்கிறான் என்பதற்காக மிகவும் வெட்கப்பட்டாக வேண்டும். வாழ்க்கை எனும் மரத்திற்கு வேர்களில் நீர் பாய்ச்ச வேண்டும்; ஆனால் தற்போது வாழ்க்கைத் தரத்தை உயர்த்தத் திட்டமிடுபவர்கள், கிளைகள், இலைகள், பூக்கள் ஆகியவற்றுக்கு நீர் பாய்ச்சுகிறார்கள். நல்லொழுக்கங்களே வேர்கள்; இவற்றைப் பேணிக் காப்பதினால், சிந்தனைகள், சொற்கள், செயல்கள் ஆகிய மணம் கமழும் மலர்கள் மலர்ந்து, ‘ஆனந்தம்’ எனும் இனிய சாறு நிறைந்த ‘சேவை’ எனும் பழத்தைக் கொடுக்கிறது. உணவு, உடை மற்றும் உறைவிடத்திற்காக திட்டமிடுவது, உடல் எனும் வண்டியின் நல்வாழ்வை மட்டுமே மேம்படுத்துகிறது; ஆனால் மனிதனின் மனம் எனும் குதிரைக்காகவும் திட்டமிடுங்கள்; இந்த மனம் தன் அஹங்காரத்திலிருந்து விடுபட்டு சாக்ஷாத்காரத்தை அடையும் ஓர் உயர்ந்த நோக்கத்திற்காக உணவு, உடை, உறைவிடம் மற்றும் இதர உபகரணங்களைப் பயன்படுத்த வேண்டும்.

– தெய்வீக அருளுரை, ஆகஸ்ட் 03, 1966

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions