In this day and age of instant gratification and quick results, why should we have the courage and sincerity to persist in our spiritual practices?

by sssgc-srilanka
0 comment
Sai Inspires

ක්ෂණික පිනවීම් හා ඉක්මන් ප්‍රතිපල අපේක්ෂා කරන මෙම යුගයේ, අද දින අපි අපගේ අධ්‍යාත්මික පුහුණු වීම් ධෛර්යයෙන් හා අවංකව සිදු කළ යුත්තේ ඇයි? භගවාන් සමිඳුන් ප්‍රේමනීය ලෙසින් අද අපට සිහිපත් කරනු ලබයි.

 

එල්ල කරන ලද, වාර විස්සකින් කළු ගලක් බිඳ දැමීමට ගත් උත්සාහයක් සාර්ථක නොවුවද, විසි එක් වන පහරින් එය බිඳ දැමීමට හැකි වුවා යැයි සිතන්න. නමුත් මින් අදහස් වන්නේ, පෙර විසි වතාව, ඒ ගල බිඳ දැමීමට උපකාරී නොවූ බවද? එසේ නොවේ! මෙහි ඇත්තේ එල්ල කළ පහර විසි එකෙහි පැවති ඒකරාශී වූ ක්‍රියාව හේතුකොට ගෙන, අවසන් ප්‍රතිපලය ලැබුණි. එයාකාරයටම මනස අභ්‍යන්තර භා භාහිර ලොවෙහි අරගලයක යෙදී සිටිති. සෑම විටම ජයග්‍රහණය ම, ඔබ‍ට නියම කර පැනවුවක්‌ බව ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන්නේය. යහපත් ක්‍රියාවල නිමග්න වී, ඔබගේ මනස දෙවියනට මුළුමනින්ම පුද කිරීමෙන්, ඔබ‍ට අතිමහත් වූ සදාතනික ප්‍රීතිය ලබා ගත හැකි වේ. ජීවිතයේ සෑම මොහොතකම ප්‍රේමයේ සාරය, අපගේ හදවතට ඇතුළු කර ගත යුත්තේය. එවිට අයහපත් ගුණාංගයන් අභියෝගයකින් තොරව ඒ මාර්ගය අවුරා දමනු ලබයි. ඔබගේ සිතිවිළි දෙවියන් ඇසුරේ වේ නම්, ඔබ නිරායාසයෙන්ම, යහපත් ක්‍රියාවන්ට නැඹුරු වනවා ඇත. සියළු සාධනාවන්ගේ අරමුණ විය යුත්තේ, දිනක යමෙකු සිදු කළ යහපත් ක්‍රියාවන්ගෙන් මනස විනාශ කිරීමය, එනම් විසි එක් වතාවක් ඒ කළු ගලට පහර එල්ල කර බිඳ හෙළා ජය ගත්තාක් මෙනි.

Ch. 28, Prema vahini.

චරිතය ගොඩනැගෙනුයේ, නිරතුරුව සිදු කරන යහපත් ක්‍රියාවන් මගිනි.

– ස්වාමි-

In this day and age of instant gratification and quick results, why should we have the courage and sincerity to persist in our spiritual practices? Bhagawan lovingly reminds us today.

Twenty hammer strokes might not succeed in breaking a stone, but the twenty-first stroke might break it! Does this mean that twenty blows were of no avail? No! Each contributed its share to the final success! The final result was the cumulative effect of all twenty-one! So too, the mind is engaged in a struggle with the world, both internal and external. Needless to say – success may not always be your lot. But you can attain everlasting bliss by getting immersed in good works and by saturating your mind with love of God! Infuse every moment of life with that love. Then, evil tendencies dare not hamper the path. If your mind dwells always with the Lord, you will be drawn automatically only towards good deeds. The object of all spiritual practices is the destruction of the mind, and someday, some one good deed will succeed in destroying it, just as the twenty-first blow broke the stone! All good deeds done in the past contribute to this triumph; each little thing counts; no good deed is a waste!
– Ch 28, Prema Vahini.

Character is built up by the constant practice of good actions. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஆகஸ்ட் 05, 2023

 

இருபது சம்மட்டி அடிகள் ஒரு பாறையை உடைக்க முடியாமல் போகலாம்; ஆனால், இருபத்தி ஓராவது அடி அதை உடைக்கக் கூடும். இதனால் அந்த இருபது அடிகளும் வீணானவை என்றா பொருள்? இல்லை! ஒவ்வொரு அடியும் இறுதி வெற்றிக்குத் துணைபுரிந்துள்ளன; இறுதி முடிவு, அனைத்து அடிகளின் ஒட்டுமொத்த முயற்சியின் விளைவே! அதைப் போலவே, அகத்திலும் புறத்திலும், விசாலமான உலகத்தினுடனான ஒரு போராட்டத்தில் மனம் தொடர்ந்து ஈடுபட்டுள்ளது. இந்தப் போராட்டத்தில் உங்களுக்கு எப்போதுமே வெற்றிதான் என்று சொல்ல முடியாது. ஆனால் எப்போதும் நற்செயல்களைச் செய்துகொண்டு, எப்போதும் இறைவன் மீது ப்ரேமை கொண்டு, அந்த ப்ரேமை உங்கள் வாழ்க்கை முழுவதும் நிறையும்போது மனிதன் தான் ஆற்றும் செயல்களில் நித்தியமான ஆனந்தத்தைப் பெறுகின்றான். அப்போது தீய உந்துதல்கள் உங்கள் பாதைக்குத் தடையாக இருக்காது. இறைவன் மீதான ஸ்மரணையினால் நற்செயல்கள் மிகவும் சகஜமாக முயற்சி ஏதுமின்றி நடைபெறும். அனைத்து ஆன்மிக சாதனைகளின் நோக்கம் மனதை அழிப்பதே; என்றாவது ஒருநாள், அந்த இருபத்தி ஓராவது சம்மட்டி அடியைப் போல, ஏதோ ஒரு நற்செயல் அதை அழிப்பதில் வெற்றி பெற்றுவிடும்! கடந்தகாலத்தில் செய்த அனைத்து நற்செயல்களும் இந்த வெற்றிக்கு துணைபுரிகின்றன; முன்பு செய்த நற்செயல்கள் எதுவும் வீண் போகாது!

– ப்ரேம வாஹினி, அத்தியாயம்-28

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions