Many a doctrine have been proposed to bring about equal distribution of resources in society, but which is the best method of them all?

by sssgc-srilanka
0 comment

සමාජය තුළ සම්පත් සමසේ බෙදී යාම සඳහා විවිධ න්‍යායයන් ඉදිරිපත්ව ඇති නමුත් මෙම කර්තව්‍යය සඳහා ඇති හොඳම ක්‍රමය කුමක්දැයි භගවාන් සමිඳුන් අද දින පැහැදිළි කරති.

ලොව පුරා නව සමාජයක් බිහි කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වේ. සාධාරණ ලෙස ජනයාගේ අවශ්‍යතා සැපයීම, සාධාරණ ලෙස සම්පත් බෙදා හැරිම මෙම සැලසුම් වල ප්‍රකාශිත අරමුණු වේ. මේ අරමුණු යහපත් වුවද, ඒවා කෙතරම් ප්‍රායෝගිකද? ජනතාවගේ අවශ්‍යතා සැපයීම, සාධාරණ ලෙස සම්පත් බෙදා හැරීම ප්‍රායෝගික වුවත් සියලු දෙනාගේ ආශාවන් සමාන කිරීම කළ නොහැක. ආශාවන් සිමා නොකළහොත් අසහනය ඉවත් කළ නොහැක. සමාජවාදී න්‍යාය යහපත් වුවද ලොව ඇති සියල්ලේ ප්‍රභවය දෙවියන් බව අවබෝධ කිරීම එසේම වැදගත් වේ. භාරතීය දාර්ශනිකයන් පෙන්වා දුන්නේ විශ්වයේ පවත්නා සියලු දේ වල පදනම හා ප්‍රාණීන්ගේ ප්‍රාණ ශක්තිය හා අප්‍රාණික සියල්ල පවත්නේ දෙවියන්ගේ ශක්තිය මත බවයි. මේ මූලික සත්‍යය අමතක කිරීම නිසාම ලොව සාගත, යුද ගැටුම්, හා වියවුල් බහුලව පවතී.
– Divine Discourse, Jul 13, 1984.

දෙවියන් සියලු ශක්තීන්ගේ ප්‍රභවයයි. මේ සත්‍යය අවබෝධ නොකරන්නේ නම් මිනිසා තමන් ආශ්වාස කරනා වාතය, අපට සතුට ගෙනෙන ආලෝකය, ජීවිතයේ පැවැත්ම සඳහා උදව්වන ප්‍රාණය හා උණුසුම දෙවියන්ගෙන් ලැබෙන බව අමතක කරයි, දෙවියන් හට ප්‍රණාමය පුද නොකරයි. ස්වාමි.

Many a doctrine have been proposed to bring about equal distribution of resources in society, but which is the best method of them all? Bhagawan clearly explains today.

Today all over the world you hear about plans to build a new society. The Universal provision of daily necessities and various amenities, and the equal distribution of wealth are among the declared aims of this movement. This may be desirable. But is it practicable?
It may be possible to equally distribute property and possessions, amenities and comforts. But is it possible to limit equally the desires of all persons? If desires are not limited equally, there is bound to be frustration. The socialist doctrine is an important concept. But it is no less essential to recognise the reality of God as the primal source of all things in the world.
According to the Indian seers, the source of the food one consumes, the power that sustains all living things and the basis of all objects in creation is God. It is because this basic truth has been forgotten that the world today is bedevilled by famines, conflicts, wars and commotion.

– Divine Discourse, Jul 13, 1984.
God is the source of all energy. If this is not realised, we will be failing to appreciate the true source of the air we breathe, the light we enjoy and the heat that sustains life. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 04, 2023

 

இன்று உலகம் முழுவதும் ஒரு புதிய சமுதாயத்தை நிர்மாணிப்பதற்கான திட்டங்களைப் பற்றி நீங்கள் கேள்விப்படுகிறீர்கள். அனைவருக்கும் அன்றாடத் தேவைகளையும், பல்வேறு வசதிகளையும் வழங்குதல், செல்வத்தை சமமாக பங்கீடு செய்தல் ஆகியவை இந்த இயக்கத்தின் அறிவிக்கப்பட்ட நோக்கங்களாகும். இது விரும்பத்தக்கதாக இருக்கலாம். ஆனால் இது நடைமுறைக்கு சாத்தியமா? சொத்துக்கள், உடைமைகள், வசதிகள், சௌகரியங்கள் ஆகியவற்றை சமமாக விநியோகிக்க முடியும். ஆனால் எல்லா மனிதர்களின் ஆசைகளையும் சமமாக கட்டுப்படுத்த முடியுமா? ஆசைகள் சமமாக வரையறுக்கப்படவில்லை என்றால் நிராசையாகத்தான் முடியும். சமுதாயத்தின் நலன் முக்கியமான கோட்பாடு தான். ஆனால் உலகில் உள்ள எல்லாவற்றின் முதன்மையான ஆதாரம் இறைவனே என்று உணர்வதென்பது அதை விடக் குறைந்ததல்ல. இந்திய முனிவர்களின் கூற்றுப்படி, ஒருவர் உட்கொள்ளும் உணவின் மூலாதாரம், அனைத்து உயிரினங்களையும் போஷிக்கும் சக்தி மற்றும் படைப்பில் உள்ள அனைத்து பொருட்களின் ஆதாரம் இறைவனே. இப்படிப்பட்ட ஆதாரமான இறைவனை மறந்துவிட்டதால்தான் இன்று உலகில் பஞ்சம், மோதல்கள், யுத்தங்கள், கலவரங்கள் ஆகியவை தலைவிரித்தாடுகின்றன.

– தெய்வீக அருளுரை, ஜூலை 13, 1984

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions