What are some definitive solutions to cleanse the mind of lust and greed, envy and hate

by sssgc-srilanka
0 comment
Sai Inspires 2024-02-09 at 6.24.43 AM

දැඩි ආශාව, ලෝභය, ඉරිසියාව හා වෛරය යන දුර්ගුණයන් ගෙන් සිත, නිශ්චය ලෙසින්ම පවිත්‍ර කර ගැනීමට ඉවහල් වන, ඉතා බලගතු වුද, සරල වුද, දෛනික ජීවිතයේදී ක්‍රියාත්මක කළ හැකි විසඳුම් කිහිපයක් භගවාන් සමිඳුන් අද අපට ඉදිරිපත් කරනු ලබයි.

 

එක් එක් අයෙකු අධ්‍යාත්මිකව ගනු ලබන කිසියම් වූ පරිශ්‍රමයකදී, ඔහු තුළ වන රාගය, කෑදර කම, ඉරිසියාව හා වෛරය යන දෑ මනසින් ඉවත් කර , පවිත්‍රව සිටිය යුතු වන්නේය. මමත්වය නැමැති ලිඳ තුළින් පිටතට පැමිණ, ඔබගේම අංගයක් වන, විශ්වනීය වූ, අධ්‍යාත්මය නම් වූ මහ සයුරට ප්‍රවිෂ්ට වන්න. සෑම මොහොතකම හා සුසුම් පොදකදීම දෙවියන්ගේ නාමය සජ්ජායනය කරමින්ද, කීර්තිය මෙනෙහි කරමින්ද සදාතනික භාවයේ තම සුසුම් පොද රඳවා තබා ගැනීමට මනසට ශක්තිය ගෙන දෙන්න. එසේ නොවන විටෙක ඔබ ඔබගේ පටු මමත්වයෙන් ඉවත් වීමට හැකි, වඩා විශිෂ්ට වූ කිසියම් කටයුත්තක යෙදෙන්න. මෙහිදී පිළිගැන්වෙන යම් ක්‍රියාවක ඵලය දෙවියන් උදෙසා වේ. එහිදී ඔබගේ කාලය හා ශ්‍රමය තම අසල්වැසියාගේ ප්‍රීතිමත් භාවය හෝ සමර්ථතාවන් උදෙසා හෝ දැනුම ලබා දීම උදෙසා කැප කරන්න. එසේ සිදු කිරීමට හැකි නොවන්නේ නම්, ඔබ නිරතුරුව, පූර්ණ කැපවීමෙන් යුතුව, උසස් දිවියක් ගත කරන පුද්ගලයන්ගේ ඇසුරට පත් වන්න. තවද අවසාන ඉලක්කය වෙතට යොමු වන මාවතේ, ඉදිරියට ගමන් කිරීමට ධෛර්යමත් කරන්නාවූ අයවලුන්ගේ ඇසුරට පත් වන්න. මේ අනුසාරයෙන් චිත්ත ශුද්ධිය (මනස පවිත්‍ර කර ගැනීම) අත්කර ගැනීමට හැකි වීමෙන්, සත්‍ය පැහැදිලි ලෙසින්ම ඔබ තුළින් පරාවර්තනය කර ගැනීමට ඔබ‍ට හැකි වෙයි!

Divine discourse, Mar. 27, 1966.

 

අපවිත්‍ර මනස පවිත්‍ර කර, එහි වූ, පවිත්‍ර හා උතුම් සිතිවිලි වඩවා ලීමෙන්, ඔබ‍ට ලොවෙහි ප්‍රඥාවේ දසුන මෙන්ම එය, සත්‍ය හා ආලෝකය ලෙසින්ද දැක ගත හැකි වන්නේය.

– ස්වාමි-

What are some definitive solutions to cleanse the mind of lust and greed, envy and hate? Bhagawan gives us powerful yet simple solutions for us to practise every day!

Each of you must take up some spiritual effort to cleanse your mind of lust and greed, of envy and hate. Come out of the well of ego into the sea of the Universal Spirit, of which you are a part. Force your mind to breathe the grander atmosphere of the Eternal by reminding it of God and His Glory, every second, with every breath when you repeat any one of His Names. Or, engage in some work which will take you out of your narrow self into the vaster magnificence; some task where you dedicate the fruit of karma to God, where you devote your time and energy to share your joy or skill or knowledge with fellowmen. Or, keep yourself surrounded always by persons devoted to the higher life; persons who will encourage you to move forward along the road towards the goal. By these means, you can achieve chittha shuddhi (cleansing of the mind), so that the Truth can be clearly reflected therein!
– Divine Discourse, Mar 27, 1966.

Cleansing the mind of dirt, grow in it pure and holy thoughts: Then you can view the world with Wisdom Vision, as Right and Light. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – பிப்ரவரி 09, 2024

 

நீங்கள் ஒவ்வொருவரும், காமம், குரோதம், மோகம், மதம், மாத்சர்யம் ஆகியவற்றிலிருந்து உங்கள் மனதைத் தூய்மைப்படுத்த ஏதாவதொரு ஆன்மிக சாதனையை மேற்கொண்டாக வேண்டும். அகந்தை எனும் கிணற்றிலிருந்து வெளியேறி, நீங்களும் அங்கமாக விளங்கும் பரமாத்மா எனும் கடலுக்கு வாருங்கள். ஒவ்வொரு நொடியும், ஒவ்வொரு மூச்சின் போதும் இறைவனுடைய நாமங்களில் ஏதேனும் ஒன்றைச் சொல்லும்போது, இறைவனையும் அவனுடைய மகிமையையும் நினைவுபடுத்துவதன் மூலம் பரப்ரம்மத்தின் மகத்தான சூழலை உங்கள் மனதை சுவாசிக்கச் செய்யுங்கள். அல்லது, உங்கள் குறுகிய ஜீவாத்ம நிலையிலிருந்து, உங்களை பரந்து விரிந்த மகோன்னத நிலைக்கு இட்டுச் செல்லும் சில பணிகளில் ஈடுபடுங்கள் – அதாவது, கர்மாவின் பலனை இறைவனுக்கு அர்ப்பணிக்கும் பணி, உங்கள் மகிழ்ச்சி, திறமை, அறிவு ஆகியவற்றை சக மனிதர்களுடன் பகிர்ந்து கொள்வதற்காக உங்கள் காலத்தையும் சக்தியையும் செலவிடும் பணி போன்றவை ஆகும். அல்லது, உயர் வாழ்க்கைக்குத் தங்களை அர்ப்பணித்துக் கொண்டவர்கள், இலக்கை நோக்கிய பாதையில் முன்னேற உங்களை ஊக்குவிப்பவர்கள் உங்களை எப்போதும் சூழ்ந்திருக்குமாறு செய்து கொள்ளுங்கள். இந்த வழிகளில் நீங்கள் பேருண்மையைத் தெளிவாகப் பிரதிபலிக்க வல்ல சித்த சுத்தியைப் பெறலாம்!

– தெய்வீக அருளுரை, மார்ச் 27, 1966

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions