What can we do to be happy, live peacefully and also contribute to world peace?

by sssgc-srilanka
0 comment

සතුටින් හා සාමකාමීව ජීවත් වෙමින්, ලොවටත් එහි දායකත්වය ලබා දීමට, අප හට සිදු කළ හැක්කේ කුමක්ද? භගවාන් සමිඳුන් ප්‍රේමනීය ලෙසින් අද අපට මග පෙන්වනු ලබයි.

යමෙකු ජීවත්වන සමාජයේ ඇතිවන වගකීම් වලින් මිදී පලායන්නේ නම්, සාමය අත්විඳිය නොහැක. එම වගකීම් කිසිදා ආපසු නොපැමිණේ. නමුත් ආශාවන් (vasanas) පාලනය කර, අතහැර දැමුවහොත්, කිසිසේත්ම ඒවා මගහැර සිටීමට අවශ්‍ය නොවන්නේය.

යමෙකු හට අයත්ව තිබෙන දෙයින් තෘප්තිමත් වීමට, තමනට අයත් නොවන දෙයට දුක් නොවී, ආශාවන් හා තද ඇල්මෙන් මිදී, ඒවා අවම කර, මුලුනුපුටා දමා, ඉන් මිදී සිටීමේ ගුණාංගය වගා කර ගැනීමටත් උත්සාහ කළ යුතු වන්නේය. හැකි තරම් සත්‍ය, දැහැමි භාවය, ප්‍රේමය හා ඉවසීම (sahana) වගා කර ගැනීමට උත්සාහ ගන්න. ඒ හා සමානව ඒවා ක්‍රමානුකුලව හා බුද්ධිමත්ව යොදවා ගතයුතු වේ. මෙය මිනිස් කමේ සැබෑ යුතුකම වෙයි. මිනිස් උත්පත්තියේ සැබෑ අරමුණ වන්නේය.

එක් එක් අයෙකු ඉහත සඳහන් කරන ලද සිවු ගුණාංගයන් වගා කර, ක්‍රියාවට නැඟූයේ නම්, මිනිසා අතර ඊර්ෂ්‍යාව නොපවත්නේය, ආත්මාර්ථකාමී අත්පත් කර ගැනීම් අවසන් වනු ඇත. අන් අය කෙරෙහි සැලකිළිමත් වීමෙන් ලබාදෙන ගෞරවයෙන් ලෝක සාමය ස්ථාපිත කිරීමට හැකි වෙයි.

Ch. 15, Prasanthi Vahini.

කනගාටුවත්, ප්‍රීතියත් එක හා සමාන දැක්මකින් සළකනු ලැබීම, අත්හැරීමේ හැකියාවට සමත් කමක් ගෙන දෙයි.

-ස්වාමි-

What can we do to be happy, live peacefully and also contribute to world peace? Bhagawan lovingly guides us today.

If one escapes only from the responsibilities of life in society, peace cannot be enjoyed; it will never come. But, if desires (vasanas) are controlled and eliminated, there is no need at all to run away. Content with what one has, refusing to be worried by the absence of things that one hasn’t, and trying as far as possible to reduce and eliminate desires and passions and hatreds, one should strive to cultivate truth, righteousness, love, and patience (sahana). Cultivate them, and at the same time, practise them systematically. This is the real duty of humanity, the real purpose of human birth.
If the above-mentioned four qualities are cultivated and practised by each, there will be no envy between people, selfish grabbing will cease, the interests of others will be respected, and world peace can be stabilised!
– Ch 15, Prasanthi Vahini.
Renunciation is to be able to consider sorrow and joy with the same vision. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 16, 2023

 

சமுதாயத்தில் உள்ள ஒருவர் வாழ்க்கையின் பொறுப்புகளிலிருந்து தப்பி ஓடிவிடுவதால் சாந்தியை அனுபவிக்க முடியாது; அது ஒருபோதும் வராது! ஆனால், ஆசைகளைக் கட்டுப்படுத்தி நீக்கிவிட்டால் ஓடி ஒளியவேண்டிய அவசியமில்லை. தன்னிடம் இருப்பதைக் கொண்டு திருப்தி அடைந்து, தன்னிடம் இல்லாத பொருட்களுக்காகக் கவலைப்படாமல், முடிந்த அளவு ஆசை, காமம் மற்றும் வெறுப்பைக் குறைத்து, அவற்றை நீக்கி அழிப்பதற்கு முயற்சிக்க வேண்டும்; சத்யம், தர்மம், ப்ரேமை, பொறுமை ஆகியவற்றை வளர்த்துக் கொண்டு, முறையாக அவற்றைக் கடைப்பிடிக்க வேண்டும். அதுவே மனிதனின் உண்மையான கடமையாகும்; பிறவி எடுத்ததன் காரணமுமாகும். ஒவ்வொருவரும் மேற்கூறிய நான்கு பண்புகளை வளர்த்துக்கொண்டு கடைப்பிடித்தால், ஒருவருக்கொருவர் இடையே வெறுப்பில்லாமல், சுயநலத்தை அறவே ஒழித்து, பிறர் நலத்தை மேம்படுத்தி, உலக அமைதியை நிலைநாட்ட முடியும்.

– பிரசாந்தி வாஹினி, அத்தியாயம்-15

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions