What is the best way to experience and understand God?

by sssgc-srilanka
0 comment

දෙවියන් වටහා ගැනීමට හා අත් දැකීමටනම් අප අනුගමනය කළ යුතු හොඳම මාර්ගය අනුගමනය කිරීම සඳහා භගවාන් සමිඳුන් අද අපව උනන්දු කරවති.

දෙවියන් නිරාශාමය ප්‍රේමයේ ප්‍රතිමුර්තියයි. අප තුළ නිරාශාමය ප්‍රේමය වඩවා ගැනීම දෙවියන්ගේ දිව්‍යත්වය අවබෝධ කර ගැනීමේ එකම මාර්ගයයි. චන්ද්‍රයා අහසේ පායා තිබෙන කල ඔබට එම දර්ශනය ඍජුව දැක බලා ගත හැක, විදුලි පන්දමක් හෝ වෙනත් ආලෝකයක් චන්ද්‍රයා වෙත යොමු කිරීම අවශ්‍ය නොවේ. ඒ චන්ද්‍රයා විසින්ම ආලෝකය විහිදුවන නිසාය. එසේම අප දෙවියන් වෙත ලඟා වීමට, අවබෝධ කිරීමට හා අත් දැකීමට නම් අප තුළ නිරාශාමය ප්‍රේමය වඩවා ගත යුතු වන්නේ දිව්‍යත්වය නිරාශාමය ප්‍රේමය පමණක්ම වන බැවිනි. දෙවියන් සර්වව්‍යාපීවේ. තරුණ පරපුර මෙම අදහස් සිතට ගෙන සියල්ලන් වෙත ප්‍රේමය පතුරුවාලිය යුතු වන්නේ දෙවියන් සියල්ලන් තුළ වැඩ වාසය කරනා හෙයිනි.
– Divine Discourse, Jun 03, 1976.

මිනිසාහට දෙවියන් අත් දකිය හැකි වන්නේ ඔහු ප්‍රේමයේ ප්‍රතිමුර්තියක් බවට පත් වීමෙන් පමණි. එවිට ඔහු කිසිවක් බලාපොරොත්තු නොවී, තුති පුද පවා නොතකමින් නිතැතින්ම එම ප්‍රේමය දානය හා සේවාවන් වෙත යොමු කරයි. ස්වාමි.

What is the best way to experience and understand God? Bhagawan most lovingly inspires us today.

God is an embodiment of love. To reach God and to understand His divinity, the only path that is available to us is the path of love. When the moon comes up in the sky, you can see it directly. You do not require the aid of a torchlight, or a petromax lamp, or any other artificial light. The reason why you do not require another light is that it is possible for us to look at the moon by the light of the moon. In the same manner, if we want to go near God, who is an embodiment of love, or if we want to understand God, it becomes possible to do so only by means of love which is characteristic of Him. God, who is the embodiment of love, is not confined to one place or spot. He is present everywhere, in every nook and corner of the world. It is very essential for young people to love all and to regard loving all as loving God, who is present in all of them. Since God is selfless, we also should promote our love in a manner in which it becomes selfless love.
– Divine Discourse, Jun 03, 1976.

Man can experience God only when he becomes the embodiment of Love, which doesn’t seek anything or expect even gratitude in return; Love which becomes sacrifice and service, spontaneously. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஆகஸ்ட் 08, 2023

 

இறைவன் ப்ரேமஸ்வரூபன். அப்படிப்பட்ட ப்ரேமஸ்வரூபனை அடைவதற்கு, அவனைப் புரிந்துகொள்வதற்கு ப்ரேம மார்க்கமே நமக்கான பாதையாகும். சந்திரன் வானில் தோன்றும்போது, நீங்கள் அதை நேராகவே பார்க்க முடியும். அதைப் பார்ப்பதற்கு உங்களுக்கு ஒரு டார்ச்சோ, பெட்ரோமாக்ஸ் விளக்கோ அல்லது வேறு ஏதாவதொரு விளக்கோ தேவையில்லை. அதற்குக் காரணம், நாம் சந்திரனை அதன் ஒளியைக் கொண்டே காண முடியும். அதைப் போலவே, நீங்கள், ப்ரேமஸ்வரூபனான இறைவனை அடைய விரும்பினாலோ அல்லது அவனைத் தெரிந்துகொள்ள விரும்பினாலோ, அவனுடைய ப்ரேமையின் மூலமாகத்தான் அது சுலபமாக சாத்தியமாகும். அப்படிப்பட்ட ப்ரேமஸ்வரூபனான இறைவன் ஒரு குறிப்பிட்ட இடத்தில் மட்டும்தான் உள்ளானா? இல்லை… இல்லை… அவன் எங்கும் நீக்கமற நிறைந்தவன், இவ்வுலகின் ஒவ்வொரு இடத்திலும் ஒவ்வொரு ஜீவராசியிடமும் உறைபவன். எனவே, இறைவன் அனைவருள்ளும் உறைவதால், இளைஞர்கள் அனைவரையும் நேசிப்பதோடு, அனைத்து ஜீவராசிகளையும் நேசிப்பது இறைவனை நேசிப்பதற்கு ஒப்பாகும் எனக் கருத வேண்டும். இறைவன் தன்னலமற்றவன் ஆதலால், நாமும் நமது ப்ரேமையை தன்னலமற்ற ப்ரேமையாக வளர்த்துக்கொள்வது அத்தியாவசியமாகும்.

– தெய்வீக அருளுரை, ஜூன் 03, 1976

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions