What is the conviction and faith we must acquire through our spiritual efforts

by sssgc-srilanka
0 comment
Sai Inspires

අධ්‍යාත්මික සාධනා තුළින් අප සාක්ෂාත් කර ගත යුතු දිව්‍යමය විශ්වාසය හා භක්තිය කෙසේ විය යුතුද යන්න භගවාන් සමිඳුන් ආදරණීය ලෙස අපට උගන්වති.

එළදෙනුන් විවිධ වර්ග, විවිධ වර්ණ හා ප්‍රමාණයෙන් වෙනස් වුවද ඔවුන් අප වෙත ලබා දෙන කිරි සමාන වේ. එමෙන්ම ආගම් ධර්ම වල ආරම්භය, ප්‍රචලිත බව හා මිනිසාට කරන බලපෑම වෙනස් වුවද මේ සියලු ආගම් මිනිසාව එකම මාර්ගයකට යොමු කරයි. වර්තමානයේ මිනිස් චර්යාවේ පදනම ස්වාර්ථය දෙසට යොමු වේ. මේ ස්වාර්ථමය අවබෝධය පවත්නේ සියල්ලන් තුළ එකම දිව්‍යත්වය පවතින බව නොදැනීම හා අවබෝධ නොවීම නිසාය. මේ තත්වයෙන් මිදීම සෙමින් සිදු වුවත් එය සාධනා වල අරමුණ වේ. දුර්වාසා ප්‍රබල සධානා වල යෙදුන ඒ නිසාම ප්‍රසිද්ධියට පත් ඍෂි වරයෙක් වුවද ඉතා සංවේදී කුඩා දෙයකින් වුවද තරහ යන අයෙක් විය. ඔහු අහංකාරයෙන් හා මමත්වයෙන් යුතුව අනෙක් සියල්ලන් දෙවියන්ගේ ප්‍රතිමුර්තීන් බව අමතක කළේය. ඔහුගේ අධික මමත්වය තමන් වෙත යෙමෙක් අවනත නොවුණු කල එම තැනැත්තාට ශාප කිරීම දක්වා යොමු විය. දුර්වාසා වසර ගණනාවක් පුර සිදු කළ ප්‍රබල සාධනා වල ප්‍රතිඵලය මෙසේ විය. එහෙයින් ඔබ සතු සියල්ල දෙවියන් හට කැප කරන්න, අවනත වන්න, එවිට ඔබ මෙවන් අසම්පුර්ණ තත්වයකට ඇද නොවැටෙනු ඇත.
– Divine Discourse, May 24, 1967.

සියලු ජීවීන් දෙවියන්ගේ විවිධ විකාශනයන් බව අවබෝධ කර ගන්න. එවිට සියල්ලන්ගේ ඒකීය බව පසක් වනවා ඇත.  -ස්වාමි

What is the conviction and faith we must acquire through our spiritual efforts? Bhagawan endearingly and clearly educates us today.

Cows may be of different breeds, colours or sizes; but, the milk they yield is the same, the world over. So too, all religions, whatever their origin or extent of influence, are all means to teach man this process. Now, the law of human behaviour has become “each for himself”, this is because the fact that all are “one-in-God” is not known and realised. This is the product of Sadhana; the conviction is of slow growth, but it must be acquired. Durvasa, the great sage who is famous in the epics for his asceticism, is also known for his anger when he is slighted or thwarted by others. He was so sensitive, so egoistic, so uppish, that he forgot the unity of all in God. He was ready with a frightful curse when anyone showed disregard for his inflated ego. Of what avail are all the years of austerity? Surrender all you have and gain the Lord.
– Divine Discourse, May 24, 1967.

Realise all beings as divine. Then you realise all are one. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜனவரி 23, 2024

பசுக்கள் வெவ்வேறு இனங்கள், நிறங்கள் அல்லது அளவுகளில் இருக்கலாம்; ஆனால், அவை தரும் பால் உலகம் முழுவதும் ஒன்றுதான். அதுபோலவே, எல்லா மதங்களும், அவற்றின் தோற்றம் அல்லது செல்வாக்கின் அளவு எதுவாக இருந்தாலும், இந்த உண்மையை மனிதனுக்குப் போதிப்பதற்கான வழிமுறைகளே. இப்போது, மனிதன் நடந்துகொள்ளும் முறை ‘ஒவ்வொருவரும் தனக்காகவே’ என்றாகிவிட்டது! இதற்குக் காரணம், ‘இறைவனுள் அனைவரும் ஒன்றே’ என்ற உண்மையை அறியாமலும் உணராமலும் இருப்பதால் தான். இவ்வாறு உணருவதே ஆன்மிக சாதனையின் பலனாகும்; இந்த திடநம்பிக்கை மெதுவாகத்தான் வளரும், ஆனால் அதைப் பெற்றே ஆக வேண்டும். இதிஹாசங்களில் தவத்திற்குப் பெயர்பெற்ற துர்வாச மகரிஷி, பிறரால் அவமதிக்கப்பட்டாலோ, தடுக்கப்பட்டாலோ, கோபத்தால் சீறுவதிலும் பெயர் பெற்றவர். ‘இறைவன் முன் அனைவரும் ஒன்றே’ என்பதை மறந்துவிட்டதால், அவர் எளிதில் உணர்ச்சி வசப்படுபவராகவும், அகந்தையும், ஆணவமும் கொண்டவராகவும் இருந்தார். யாராவது தன்னை மதிக்கவில்லை என்றால் உடனே கொடிய சாபம் இடுவதற்கும் தயாராக இருந்தார். எத்தனை வருடங்களாகத் தவமிருந்து என்ன பயன்? இறைவனிடம் உங்களிடமுள்ள அனைத்தையும் அர்ப்பணித்துவிட்டு, அவனையே அடைந்திடுங்கள்.

– தெய்வீக அருளுரை, மே 24, 1967

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions