What is the most common tendency of the mind?

by sssgc-srilanka
0 comment
What is the most common tendency of the mind?

පොදු වශයෙන් මනස වඩාත්ම ලැදි කමක් දක්වන්නේ කුමකටද? එය විධිමත්ව හැසිරවිය හැක්කේ කෙසේද? යන්න භගවාන් සමිඳුන් ඊට අවශ්‍ය වන උපදේශයන් කිහිපයක් අද දින ගෙන හැර දක්වයි.

 

ලොවෙහි පවත්නා, විශ්මය දනවන ලෙසින් වහා වෙනස් වන, ද්‍රව්‍යාත්මක දෙයට බලවත් ආශාවක් දක්වන මිනිසා, ඒවා පසු පස ලුහු බැඳ යමින්, මනසින් බලපෑම් ඇතිකරවනු ලබන්නේ, ඔහුගේ අඥාන භාවයේ වූ මුලාව හේතුවෙනි. එබැවින් නැවත නැවතත්, උසස් වූ පරමාර්ථයන් වෙතට යොමු වීම අවශ්‍ය වන්නක් වෙයි. මේ සඳහා ප්‍රථමයෙන්ම අවශ්‍ය වන පුහුණුව ගෙන දීම දුෂ්කර වූ කටයුත්තකි. එසේ වූවද, මනස හික්මවිය හැකි වුවක් වන්නේය. මනස නිරතුරුවම ” ඕම් ” ශබ්දයෙහි පිහිටුවා ලීමෙන්, ලබන්නාවූ සන්තුෂ්ටියෙන් මනස හික්මවිය හැකි වෙයි.

පහත සඳහන් ක්‍රම මගින්, මනසට පුහුණුවක් ලබා දිය හැක: සිත් ඇද ගන්නා පෙළඹවීම් වලට හා අපේක්ෂාවනට කැළඹීමක් ඇතිකර නොගැනීමද, බාහිර ලොව වෙත වූ සිතිවිළි වලින් මිදී සිටීමට පුහුණුවක් ලැබීමෙන්ද, සිත් වේදනාවන් හා පීඩා ඉවසා දරා සිටීමෙන්ද, අවංකභාවය, විශ්වාසවන්ත කම වගා කර ගැනීමෙන් හා මානසික සමබරතාවය
(Sama, Dana, Uparati, Titiksha, Shraddha and Sama-dhana) ඇතිකර ගැනීමෙනි. තවද, උපනිෂද් අධ්‍යයනයෙන්ද, නිතිපතා යාඥාවන් සිදු කිරීමෙන්ද, අන් අයට පිළිසරණ වීමෙන්ද, බැතිගී ගායනයෙන් ලබන අතිමහත් ප්‍රීතියෙන් සත්‍ය වෙතට වන නැඹුරුවෙන්, මනස බ්‍රහ්මන් වෙතට යොමුකිරීමෙන්, නිරතුරු බ්‍රහ්මන් මෙනෙහි කිරීමට හැකි වෙයි. බොහෝ සෙයින්ම, භාවනාව දියුණු කර ගැනීමෙන්, නව ආශාවන් හා අධිෂ්ඨානයන් මනසෙහි පැන නගී. නමුත් මෙහිදී යමෙකු තම බලාපොරොත්තු ඉවත් කරගත යුතු නොවේ. නිසි උනන්දුවකින් සිදු කරනු ලබන කාර්යයන් හා ක්‍රමවත් වූ චර්යා රටාවන් අනුගමනය කිරීමෙන් ලබන ශික්ෂණයෙන් මනස බිඳහෙළිය හැකි වෙයි.

Ch. 6, Jnana Vahini.

යමෙකු දෙවියන් වෙතට පිය නැගීමට උත්සාහ කළ යුතු වන අතර, දෙවියන් තුළද, ඇසුරේද ජීවත් වන්න.

-ස්වාමි-

What is the most common tendency of the mind? How can we regulate it? Bhagawan endearingly drives home some beautiful lessons today.

The mind is influenced by passion for objective pleasure and delusion of ignorance with which it pursues fleeting objects of the world with amazing quickness. So, again and again, it must be led towards higher ideals. Of course, it’s difficult at first, with persistent training, the mind can be tamed; it will get fixed in the perpetual enjoyment of “Om”. Mind can be trained by following methods of quiet persuasion, promise of attractive inducements, practice of withdrawing the senses from the outer world, endurance of pain and travail, cultivation of sincerity and constancy, and acquisition of mental equipoise (Sama, dana, uparati, titiksha, shraddha, and sama-dhana). Mind can be turned towards Brahman and constant contemplation of Brahman by the study of the Upanishads, adoption of regular prayer, serving others, the ecstasy of devotional singing, and adherence to truth. Very often, with the progress of meditation, new desires and resolutions arise in the mind. But one need not despair. The mind can be broken provided one takes up the task in right earnest and follows regular routine of training.
– Ch 6, Jnana Vahini.

 

The mind must be attuned to the contemplation of the Divine; one must strive to tread the path of God, live in God and with God. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 31, 2023

 

உலக சுகங்கள் மீதான தீவிர ஆசை மற்றும் அறியாமையின் மாயை ஆகியவற்றால் பாதிக்கப்பட்டு தாற்காலிகமான உலகப் பொருட்களின் பின்னால் மனம் தறிகெட்டு ஓடுகிறது. எனவே, அதைத் திரும்பத் திரும்ப உயர் லட்சியங்களை நோக்கித் திருப்ப வேண்டும். ஆரம்பத்தில் சற்று கடினமாக இருந்தாலும், பயிற்சியின் மூலம் மனதை தூய்மைப்படுத்தியவுடன், ‘ஓம்’ எனும் ப்ரணவத்தை நிரந்தரமாக அனுபவிப்பதில் அதை நிலைகொள்ளச் செய்ய முடியும். சமம், தமம், உபரதி, திதிக்ஷை, ஸ்ரத்தை, ஸமாதானம் – அதாவது மனதை அடக்குதல், புலனை அடக்குதல், புறப்பொருட்களை விலக்கி மனதை உள்முகமாகத் திருப்புதல், துன்பங்களைப் பொறுத்தல், ஆழ்ந்த நம்பிக்கையும் சிரத்தையும் கொண்டிருத்தல், மனதை சமநிலையில் வைத்திருத்தல் ஆகிய வழிமுறைகளின் மூலம் மனதைக் கட்டுப்படுத்த வேண்டும். உபநிஷதங்களைப் படிப்பது, பிரார்த்தனை, பஜனை செய்வது, சத்வ குணத்தை பின்பற்றுவது ஆகியவற்றால் மனதை நிரப்பி, பரப்ரம்மத்தின் மீதான தியானத்தில் ஈடுபடுத்த வேண்டும். சித்தத்தில் தியானம் மேற்கொள்ளும்போது மனதில் புதிய ஆசைகளும் சங்கல்பங்களும் எழுகின்றன. அதனால் ஒருவர் நம்பிக்கை இழக்கத் தேவையில்லை. அப்படிப்பட்ட பயிற்சியினால் இதர சிந்தனைகளின் பின் மனதை போகவிடாமல் அதனை இதயக்குகையில் அடைத்துவிட முடியும்.

– ஞான வாஹினி, அத்தியாயம்-6

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions