What is the price we must be prepared to pay for peace and happiness?

by sssgc-srilanka
0 comment

අපට ශාන්තිය හා සතුට ලබා ගැනීම සඳහා අප විසින් “ගෙවීමට සුදානම් විය යුතු මිල” කුමක්දැයි භගවාන් සමිඳුන් ඉතා පැහැදිලි ලෙස විස්තර කරන්නේ අපට මෙම උපදේශයන් සම විට සිත්හි දරා ගැනීම සඳහාය.

ඇත්ත වශයෙන්ම ස්වභාව ධර්මය තුළ පවත්නා සියලු වස්තූන්, අප මුහුණ පනා සියලු දේ අපට යම් පාඩමක් උගන්වයි. එක් දිනක උදෑසන දක්ෂිනාමුර්ති සෙමින් සෙමින් මුහුදු වෙරළේ ඇවිදමින් සිටින විට මුහුදු රළ දෙස බලමින් එක පාඩමක් උගෙන ගති. දක්ෂිනාමුර්ති දුටුවේ නොනැවතී නැගෙන රල කුඩා පිදුරු ගසක් කෙමෙන් කෙමෙන් වෙරළට ගොඩ ගසන්නට සලස්වන බවයි. කෙතරම් විශාල වුවද, ගැඹුරු හා ප්‍රබල වුවද සාගරය නිරතුරුවම එය තුළ පවත්නා අනවශ්‍ය අපිරිසිදු දේ බැහැර කරන බව දක්ෂිනාමුර්ති ලබා ගත් පාඩමයි. එසේම ඔබ තුළ ඇති ආශාවන්ද සාගරයේ තිබු පිදුරු ගස වෙරළේ පතිත වූ ලෙසම මේ ඔබ තුළින් ඉවත් කර ගන්න. එවිට එම ආශාවන්ගෙන් ඔබට කිසිදු කරදරයක් හෝ අනර්ථයක් සිදු නොවනු ඇත. මනසේ ජනනය වන ආශාවන් පිළිබඳ නිරන්තර පිරික්සුම සතුට ලබා ගැනීම සඳහා ඔබ ගෙවන මිල වේ. දක්ෂිනාමුර්ති මේ අවබෝධයත් සමග “සාගරය මා හට උතුම් පාඩමක් ලබා දුන්නා” යැයි සතුටින් හඬ නැගීය.
– Divine Discourse, July 29, 1969.
අශාවන් දුරලීම හා ත්‍යාගවන්ත බව පුහුණු කිරීමෙන් අපට සන්තුෂ්ටිය විකාශනය කර ගෙන තමන්ගේ දේශයට ඉමහත් සේවයක් කළ හැක. ස්වාමි.

What is the price we must be prepared to pay for peace and happiness? Bhagawan lovingly guides us today in crystal clear terms, so that we may always remember this precious lesson!

Every object in nature, every incident in time, is really speaking, teaching you a lesson. Dakshinamurty was one morning walking in slow steps along the sea-beach. He looked at the waves and drew a lesson therefrom.
The waves were slowly and systematically, carrying towards the shore a bit of straw, passing it on from one crest to another, until it was deposited on land! The sea is a broad expanse, it is deep and mighty. But yet, it is constantly engaged in cleaning itself from all extraneous things. It knows that, you must not neglect a desire, for the simple reason that it is a menial straw. Force it back, on to the shore, where it can do no harm.
Eternal vigilance is the price of peace and happiness. Dakshinamurty exclaimed, “Wonderful! The Sea has taught me a great lesson.” – the lesson that danger lurks, when desire raises its head.
– Divine Discourse, July 29, 1969.
By decreasing our desires and by promoting sacrifice in us, we will be able to rise to the heights of glory and do good for our country.  – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 06, 2023

 

இயற்கையின் ஒவ்வொரு பொருளும், காலத்தின் ஒவ்வொரு நிகழ்வும், உங்களுக்கு ஒரு பாடத்தைக் கற்றுக் கொடுத்துக் கொண்டே இருக்கின்றன. ஒருநாள் காலை பகவான் ஸ்ரீ தக்ஷிணாமூர்த்தி மெதுவாகக் கடற்கரையில் நடந்துகொண்டு இருந்தார். அங்கு அலைகளைப் பார்த்து அவற்றிலிருந்தும் ஒரு பாடத்தைக் கற்றுக் கொண்டார். அந்த அலைகள் சருகு ஒன்றை மெதுவாகவும் முறையாகவும் மாற்றி மாற்றி எடுத்துச் சென்று கரையில் கொண்டு போய் சேர்த்து விட்டன! கடல் பரந்து விரிந்த ஆழமான வலிமைமிக்க ஒன்றாகும். அப்படி இருந்தபோதிலும், தேவையற்ற குப்பைகள் தன்னிடம் சேராமல் நீக்கிக் கொண்டே இருப்பதில் இடையறாது ஈடுபட்டு இருந்தது. எந்த ஒரு ஆசையையும் ஏதோ துச்சமான சருகு போன்றது தானே என எண்ணி உதாசீனப்படுத்தக் கூடாது என்பதை அது அறிந்திருந்தது. அதைக் கொண்டு போய் நமக்கு எந்தத் தீங்கும் இழைக்க முடியாத தொலைவில் வைத்துவிட வேண்டும். சுக சாந்தியுடன் இருப்பதற்கு எப்போதும் விழிப்புடன் இருந்தாக வேண்டும். பகவான் ஸ்ரீ தக்ஷிணாமூர்த்தி வியப்புடன், “ஆஹா பிரமாதம்! கடல் எனக்கு மிகச் சிறந்த பாடத்தைக் கற்றுக் கொடுத்து விட்டது!” என்றார். ஆசை தலைதூக்கும் போது அபாயமும் காத்துக் கொண்டு இருக்கும் என்பதே அந்தப் பாடம்.

– தெய்வீக அருளுரை, ஜூலை 29, 1969

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions