What should we do to understand our true nature and derive bliss

by sssgc-srilanka
0 comment
Sai Inspires

අපගේ සැබෑ ස්වරූපය තේරුම් ගෙන, ඉමහත් වූ ප්‍රීතිය උපදවා ගැනීමට, අප සිදු කළ යුත්තේ කුමක්දැයි භගවාන් සමිඳුන් තෙයාකාර වූ පියවර., සිත් බඳනා අයුරින් පෙන්වා දෙනු ලබයි.

ඔබගේ සැබෑ ස්වරූපය තේරුම් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, පහත දැක්වෙන කරුණු තුන ක්‍රියාවට නැංවිය යුතු වෙයි: ශරීරය යහපත් ක්‍රියාවනට යොමු කරන්න. ඉඳුරන් හික්මවා ගන්න. සිතිවිළි වලින් මිදෙන්න. මේ සඳහා වන ප්‍රථම පියවර වනුයේ ” ශරීරය යහපත් ක්‍රියාවන්හි යොදවා ගැනීමයි ” එනම් ඔබ හදෙහි මමත්වය වර්ධනය වීමට ඉඩ නොතැබීමයි. නිහතමානි භාවය වගාකර ගනිමින්, ඔබ
සතු යුතුකම් අවංකව ඉටු කරන්න. “ඉඳුරන් පාලනය කර ගන්න ” මෙහිදී සිතිවිළි හැසිරෙන්නේ කෙසේදැයි සෝදිසියෙන් සිට, ඒවා නිසි මගට යොමු කරවා, අවැසි අවස්ථාවේ ගන්න. ” මනස අවසන් කරන්න ” මෙය සිදුකළ හැකි වන්නේ කෙසේද? එය සිදුකර ගත හැක්කේ, විවිධ දිසාවනට යොමු වන සිත ආපසු හැර වීමෙනි. අගුල් දැමීම හා යතුරේ ක්‍රියාවලිය මෙහිදී උදාහරණය ලෙසින් ගනිමු. යතුර වම් දිශාවට කරකැවීමෙන් අගුල දැමෙන අතර, යතුර දකුණු දිශාවට කරකැවීමෙන් අගුල ඇරෙයි. මේ හා සමානව සැලකීමේදී, මිනිස් හදවත අගුල මෙන් වන්නේය. මනස යතුර මෙනි. මනස දෙවියන් වෙතට යොමු කළ විට, අත්හැරීමේ ගුණය වැඩෙයි. මනස ලෝකය දිශාවට යොමු කළ විට, හදෙහි ඇලීම වැඩෙයි. මෙයාකාරයට අතහැරීමටත්, බැඳීමටත් හේතුව මනස ක්‍රියාත්මක වන ආකාරය වන්නේය. මනස ප්‍රකෘතිය ( ආශ්චර්යමත් වූ, විද්‍යාමාන ලෝක ස්ව හාවය ) වෙතට යොමු වීමේ ප්‍රතිපලය ලෙසින් බැඳීම් හට ගනී. ඔබගේ මනස දිව්‍යත්වය වෙතට යොමු කළ විට, ඔබ අතිමහත් වූ ප්‍රීතිය අත්විඳිනවා ඇත.
” මනස අවසන් කිරීම” යන්නෙන් අර්ථවත් වන්නේ, මනස දෙවියන් දිශාවට නතු වීමකි. ඔබ ඉටු කල යුතු වූ සියල්ල වනුයේ, ඔබගේ සෑම ක්‍රියාවක්ම දිව්‍යත්වය වෙතට පිළිගැන්වීමයි. එවිට සෑම කටයුත්තක්ම පහසු වනවාක් මෙන්ම, ඒවා අතිමහත් වූ ප්‍රීතිමත් භාවයේ මුලාශ්‍රයද වන්නේය.

Divine discourse, May. 06, 1988.

භක්තියත්, අතහැර දැමීමේ සිතිවිල්ලත්, බැතිමත් භාවයේ අනහි ඵලය වන අතර, ඕනෑම අවධානම් අවස්තාවකදී එය ඔබ‍ට මහත් ධෛර්යසම්පන්න බවක් අත්කර දෙයි.

-, ස්වාමි

What should we do to understand our true nature and derive bliss? Bhagawan endearingly guides us through a three-step process.

If you wish to understand your true nature, you have to do three things: Bend the body, mend the senses, end the mind. The first step is to “bend the body” – you should not allow the ego to develop within your body. Cultivate humility and do your duties sincerely. “Mend the senses” calls for examining how the senses behave, whether they are tending to go astray, and correcting and restraining them when necessary. “End the mind” calls for quieting the vagaries of the mind. How is this to be done? It is by turning the mind in a different direction. For example, there is a lock and key. When the key is turned towards the left, the lock gets locked. If the key is turned towards the right the lock is opened. In man, the heart is the lock. The mind is the key. When the mind is turned Godward the heart develops detachment. When the mind is turned towards the world, the heart develops attachment. Thus both detachment and attachment result from the way the mind functions. When the mind is directed towards Prakruti (Nature or the phenomenal world), bondage ensues. When you turn your mind towards Divinity, you experience bliss. “End the mind” means turning the mind Godward. All you have to do is to dedicate every action of yours to the Divine. Then everything becomes easy and a source of bliss.
– Divine Discourse, May 06, 1988.

Devotion and an attitude of surrender, which is the best fruit of devotion, will give you great courage to meet any emergency! – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜனவரி 21, 2024

 

நீங்கள் உங்களது உண்மையான இயல்பைப் புரிந்து கொள்ள விரும்பினால், நீங்கள் மூன்று விஷயங்களைச் செய்ய வேண்டும் – Bend the body, mend the senses, end the mind – உடலை வளையுங்கள், புலன்களைத் திருத்துங்கள், மனதை அழியுங்கள். இதில் முதல் படி ‘உடலை வளையுங்கள்’. அதாவது, உங்கள் உடலில் அஹங்காரம் வளருவதை நீங்கள் அனுமதிக்கக் கூடாது என்று பொருளாகும். பணிவை வளர்த்துக் கொண்டு, உங்கள் கடமைகளை சரிவர ஆற்றுங்கள். ’புலன்களைத் திருத்துங்கள்‘ என்பது, புலன்கள் எவ்வாறு நடந்து கொள்கின்றன என்பதை ஆராய்ந்து, அவை வழிதவறும் போது அவற்றைத் திருத்துவதும், தேவைப்பட்டால் அவற்றைக் கட்டுப்படுத்துவதும் ஆகும். ‘மனதை அழியுங்கள்‘ என்றால், மனதின் அலைபாயும் தன்மையை அலைபாயாமல் அமைதிப்படுத்துவது ஆகும். இதை எவ்வாறு செய்வது? மனதை மாற்று திசையில் திருப்புவதன் மூலமாக இதனைச் செய்யலாம். உதாரணமாக, ஒரு பூட்டும் சாவியும் இருக்கின்றன. சாவியை இடதுபக்கம் திருப்பினால் பூட்டிக் கொள்கிறது; வலதுபக்கம் திருப்பினால் திறந்து கொள்கிறது. அதைப் போலவே, மனிதனின் இதயமே பூட்டு, மனமே சாவி. மனதை இறைவன்பால் திருப்பினால், இதயம் பற்றின்மையை வளர்த்துக் கொள்கிறது. மனதை உலகின்பால் திருப்பினால், இதயம் பற்றினை வளர்த்துக் கொள்கிறது. இவ்வாறு, பற்றும், பற்றின்மையும், மனம் இயங்கும் வழியைப் பொறுத்தே அமைகின்றன. உங்கள் மனம் இயற்கையையும் உலகத்தையும் நோக்கிச் செல்லும்போது பந்தம் ஏற்படுகிறது; ஆனால் மனம் இறைவனை நோக்கிச் செல்லும்போது, நீங்கள் ஆனந்தத்தை அனுபவிக்கிறீர்கள். ‘மனதை அழியுங்கள்’ என்றால் மனதை இறைவன்பால் திருப்ப வேண்டும் என்பதேயாகும். நீங்கள் செய்ய வேண்டியதெல்லாம் ஒவ்வொரு செயலையும் இறைவனுக்கு அர்ப்பணம் செய்வது தான். பின்னர் அனைத்தும் எளிதாகி, ஆனந்தத்தின் பிறப்பிடமாக ஆகிவிடும்.

– தெய்வீக அருளுரை, மே 06, 1988

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions