When we make a prayer, why is it important to trust God’s wisdom in how He answers it?

by sssgc-srilanka
0 comment
When we make a prayer, why is it important to trust God’s wisdom in how He answers it? Bhagawan lovingly explains to us today

අප අයැදීමක් සිදු කළ විටෙක, ඊට ලැබෙන පිළිතුරෙන්, දෙවියන්ගේ ප්‍රඥාව පිළිබඳව විශ්වාසය තැබීම වැදගත් වනුයේ ඇයි? භගවාන් සමිඳුන් අද අපට එය ප්‍රේමනීය ලෙසින් පැහැදිලි කරනු ලබයි.

 

සෑම දිනකම, එහි ඇති වටිනා කාලය අපතේ නොයවමින් හැකි උපරිම අයුරින්, යහපත් ලෙසින් ගතකළ යුත්තේ කෙසේදැයි ඔබ දැනගත යුතු වේ. සෑම දෙයක්ම සිදු වන්නේ දිව්‍යමය මනාපයට අනුව බව, ඔබද දැන ගත යුතු වන්නේය. ඔබගේ සිතැඟියාවන්ට හෝ අශාවනට අනුව කටයුතු කිරීමට දිව්‍යත්වය බලාපොරොත්තු නොවේ. දරු පව්ලක, රටෙහි හා සමස්ථ ලෝකයෙහි වන අවශ්‍යතාවන් පිළිබඳව දෙවියන් මනා දැනුවත් වීමක් ලබා සිටින අතර, ඒ අවශ්‍ය වන්නාවූ යහපත නිසි ලෙසින්, නිසි කලට ලබා දෙන්නෙහිය. ස්වභාව ධර්මයේ දායාදයන් අයෙකු හට හිතකර ලෙසින් ලබා දෙන බව තහවුරු වන අතර, සමහර අයෙකුට එසේ නොලැබෙන බව උදාහරණයක් ගෙන පෙන්වමු. නිවසක පැවැත්වෙන විවාහ මංගල උත්සවයක් බාධාවකින් තොරව සිදුකර ගැනීමට වැසි නොවසින ලෙසට ඒ පවුලේ අයවලුන් අයැද සිටිනු ලබත්. එම කාලය තුලදීම, අසල්වැසියෙකු තම වියළී ගිය වගාව ආරක්ෂා කර ගැනීමට, ධාරානිපාත වර්ෂාවක් ලැබේවායි අයැද සිටී. දෙවියන් අපක්ෂපාතී වන අතර, පුද්ගලයාගේ විශේෂිත අවශ්‍යතාවයට අවනත නොවේ. ඔහු සියල්ලන්ගේ අවශ්‍යතාවන්හි යෝග්‍යතාව සළකා බලා සමතුලිතතාවක් පවත්වා ගනී.

Divine Discourse, Apr. 21, 1998.

ශුද්ධවූ හැඟුමින් යුතු, පූජනීය වූ දිවි පැවැත්මක් ඇති සැබෑ භක්තිවන්තයා බාධක හා ගැටළු වලට මුහුණ දෙන්නේ, දිව්‍යත්වය කෙරෙහි වූ පූර්ණ විශ්වාසයෙනි.

-ස්වාමි-

When we make a prayer, why is it important to trust God’s wisdom in how He answers it? Bhagawan lovingly explains to us today.

You must know how to pass every day in the best possible way without wasting precious time. You must also know that everything happens according to the Divine Will. The Divine cannot be expected to act according to your thoughts or desires. God is fully aware of the needs of the family, country, and the world at large, and confers the requisite benefits at the appropriate time. Let us take an example of how one gift of nature proves beneficial to some people, while it is not so for some others. Suppose a marriage function is being celebrated in one house, and the family prays for the rain to stop to facilitate them. At the same time, a neighbour who has cultivable land, which is dry, prays for the rain to continue to pour in torrents to facilitate his cultivation of the land. God is impartial and will not submit to a particular individual’s needs. He weighs the needs of all and maintains a balance.

– Divine Discourse, Apr 21, 1998.

A true devotee leads a sacred life which is sanctified when he faces obstacles and problems with full faith in the Divine. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஆகஸ்ட் 01, 2023

 

விலைமதிப்பற்ற நேரத்தை வீணாக்காமல் ஒவ்வொரு நாளையும் சிறந்த முறையில் எப்படிக் கழிப்பது என்பதை நீங்கள் அறிந்திருக்க வேண்டும். அனைத்தும் இறைவனது சங்கல்பத்தின்படியே நடக்கும் என்பதையும் நீங்கள் அறிந்துகொள்ள வேண்டும். உங்கள் எண்ணங்களுக்கும் விருப்பங்களுக்கும் ஏற்ப இறைவன் செயல்படுவான் என்று எதிர்பார்க்க முடியாது. இறைவன், குடும்பம், நாடு மற்றும் உலகத்தின் தேவைகளை முழுமையாக அறிந்தவன்; தேவையான நன்மைகளை உரிய நேரத்தில் செய்பவன். இயற்கையின் ஒரு பரிசு சிலருக்கு எவ்வாறு நன்மை பயக்கிறது என்பதையும், அதேசமயம் வேறு சிலருக்கு அவ்வாறில்லை என்பதையும் விளக்க ஒரு உதாரணத்தை எடுத்துக்கொள்வோம். ஒரு வீட்டில் திருமண விழா கொண்டாடப்படுகிறது என்று வைத்துக் கொள்வோம். அந்தக் குடும்பம் தங்களுக்கு வசதியாக இருக்க வேண்டுமே என்பதற்காக மழை வேண்டாம் என பிரார்த்தனை செய்கிறார்கள். அதே சமயம், வறண்டு போன விவசாய நிலம் உள்ள அண்டை வீட்டுக்காரர், தனது நிலத்தில் விவசாயம் செய்வதற்கு ஏற்ப அடைமழை தொடர்ந்து பொழிய வேண்டும் என்று பிரார்த்தனை செய்கிறார். இறைவன் பாரபட்சமற்றவன்; ஒரு குறிப்பிட்ட நபரின் தேவைகளை மட்டுமே பூர்த்தி செய்ய மாட்டான். அனைவரின் தேவைகளையும் சீர்தூக்கிப் பார்த்து சமநிலையைப் பேணுபவன் அவன்.

– தெய்வீக அருளுரை, ஏப்ரல் 21, 199

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions