Which is the path of beauty that we all must tread?

by sssgc-srilanka
0 comment
Sai Inspires

අප සියල්ලෝ පිය නැගිය යුතු අලංකාර මාවත භගවාන් සමිඳුන් අපට පෙන්වා දෙමින් උපදෙස් ලබා දේ.

ඔබගේ ක්‍රියා, හැසිරීම, හා වචන වලින් තව අයෙකුට වේදනාවක් ගෙන දීමට , අවඥා කිරීමට, හෝ අලාභයක් කිරීමට සුක්ෂ්ම හෝ ආශාආවක් පැන නැගුනහොත් එවන් ක්‍රියා, හැසිරීම, හා වචන වහාම නවතාලන්න. ඔබගේ චරිතය පරිවර්තනය කර ගැනීම සඳහා, ඔබගේම යහපත තකා සත්‍යය නම් මාවතේ පියමං කරන්න. මේ අලංකාර මාවතයි. මේ සඳහා සැහැල්ලු හදවතක් අත්‍යවශ්‍ය වේ. හදවත සැහැල්ලු වන්නේ කරුණු යුගලක් හේතුවෙනි. පලමුව උපතින්ම ලැබුණු දායාදයක් ලෙසයි, දෙවනුව දෙවියන් වෙත ඇති භක්තිය හේතුවෙනි. දිව්‍ය භක්තිය නිසා ඔබගේ නිරහංකාර බව, පවට බිය වීම, හා අධ්‍යාත්මික ග්‍රන්ථ කෙරෙහි ඇතිවන විශ්වාසය වැඩේ. මේ උතුම් ගති ලක්ෂණ නිසා මිනිසාගේ පටු මනස විනාශ වී හදවත සැහැල්ලු හා කාරුණික වේ. දෙවියන් වෙත පා නගන බතිමතුනි, පළමුවෙන්ම දෙවියන් කෙරෙහි විශ්වාසය ගොඩ නගමින් පාපයට බිය වන්න. මෙම ලක්ෂණ යුගල ඔබට නිරහංකාර බව හා ශාන්තිය ප්‍රදානය කරවයි.
– Ch 15, Prasanthi Vahini.

මිනිසෙකු ලෙස සත්‍ය වශයෙන්ම අර්ථ දැක්විය හැක්කේ යහපත් පුරුදු, අනුනට උදව් වන හා කිසිවෙකුට හිංසා නොකරන මිනිසාය. ස්වාමි.

Which is the path of beauty that we all must tread? Bhagawan lovingly coaches us in crystal clear terms today.

Avoid in your behaviour, actions, and speech all traces of the desire to cause pain to  others, to insult others, or to cause loss or misery to others. Find out the best means of reforming yourself thus; practice this type of living, desist from injury to yourself and your own good, and always walk in the path of truth. That is verily the path of beauty; that is conduct which is really charming! For this, large-heartedness is essential. People can acquire it only if they have (1) an inborn desire (samskara) for it and (2) devotion in every act. Through devotion to the Lord, one gets humility, fear of sin, and faith in scripture. Through these qualities, the littleness of the mind is wiped out and people become large-hearted. Therefore, Oh ye seekers! First, direct your efforts toward acquiring faith in God and having fear of sin. These two will promote humility; and, remember, humility is peace!
– Ch 15, Prasanthi Vahini.

A true human being is one who embodies good habits, helps ever, and hurts never. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஆகஸ்ட் 11, 2023

 

மனிதனிடத்தில் தர்மநியதி, செய்யும் செயல்களில், நடத்தையில், பேசும் வார்த்தைகளில் மற்றவர்களை பாதிப்பதாக, அவமதிப்பதாக இல்லாமல், மற்றவர்களுக்கு நஷ்டம் கஷ்டம் ஏற்படுத்துவதாக இல்லாமல், யோசித்துக் கடைப்பிடித்து, அதில் தன்னுடைய தர்மத்திற்கும் கூட எதிராக இல்லாமல், தன்னையும் பாதிக்காமல், சத்திய மார்க்கத்திலேயே நடக்க வைக்கும் நடத்தைகளே சாந்தியைப் பெறுவதற்கான சௌந்தர்யமான நடத்தைகளாகும். அப்படிப்பட்ட நடத்தைகள் ஒருவனுக்கு கிடைக்க வேண்டுமென்றால், இதயத்தில் நற்குணத்தைச் சேர்க்க வேண்டும். அப்படிப்பட்ட சௌக்கியம் இதயத்தில் சேர வேண்டுமானால், முதலாவது முற்பிறவிகளின் புண்ணியபலன், நல்ல ஸம்ஸ்காரம் எனும் நன்னடத்தை; அதன் பிறகு பக்திபூர்வமான செயல்கள் ஆகியவையே ஆதாரம். கடவுள் பக்தியால் பணிவு, பாபபீதியில் நம்பிக்கை ஆகியவற்றால் மட்டுமே இதயத்தில் நற்குணங்களை நிலைநிறுத்த முடியும். ஆனால் ஆன்மிக சாதகர்களே! முதலில் கடவுள் நம்பிக்கையும் பாப பீதியும் கொண்டிருங்கள். இவ்விரண்டினால் பணிவு மேலும் வலுவடையும். அதுவே சாந்தியாகும்.!

– பிரசாந்தி வாஹினி, அத்தியாயம்-15

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions