Why is training our mind important for crossing the ocean of worldly life?

by sssgc-srilanka
0 comment
Sai Inspires Mar 20, 2024

ලෞකික ජීවිතය නැමැති සයුර තරණය කිරීමට අප, අපගේ මනස ශික්ෂණයට ලක්‌ කිරීම වැදගත් වුවක් වනුයේ කුමන හේතුවක් නිසා, කිනම් ආකාරයෙන්ද, යන්න භගවාන් සමිඳුන් සවිස්තරව පහදා දෙනු ලබයි.

 

ගේදොර, අඹු දරුවන් අතහැර, ඔබ වනගත වීමට අවශ්‍ය නොවන්නේය. මෙවන් අවස්ථාවකදී ගේදොර, අඹු දරුවන් පිලිබඳ මතකය ඔබ පසු පසින්, ඔබ සමග, ඒ නිශ්ෂබ්ද, හුදකලා වූ, වනයට නොපැමිණියේ යැයි, ඔබ‍ට සහතික විය හැකි නොවේ! ඔබගේ මනස ලෞකික ආශාවන් කෙරෙහි ඇලී, වෙලී පවතී නම්, ඔබගේ ඒ වස්තු සම්පත් අතර කිසියම් දුරස්ථ භාවයක් ඇතිකර ගත් පමණින්, ඔබ‍ට ඒවායින් මිදී සිටීමට හැකි නොවන්නේය! ඔබ වනගතව සිටියද, ඔබගේ මනසින්, ඔබ වෙළඳ පලෙහි නිදැල්ලේ සැරිසරන්නෙකු විය හැක! ඒ හා සමානව කාර්‍ය බහුල මංසන්ධියක වූ වෙළඳ පලෙහි ඔබ සිටිනවා විය හැක, නමුත් ඔබ ලබා ඇති අධ්‍යාත්මික පුහුණුවෙන් (සාධනා) ලද, සාමකාමී භාවයත්, ශාන්ත භාවයත්, එලෙසින්ම, එහිදීද, පවතිනු ලබන්නේය. මොහුට මනසේ වූ නිහඬතාවෙන්, රැකවරණයක් ගොඩ නගා ගැනීමට හෝ මනෝ සංකීර්ණ ගැටළු වලට මැදි වී, ඒවායෙහි පැටලී සිටීමටත් හැකි වෙයි. ඔහු ඉන් බැඳීමටත්, ඒ බැඳීමෙන් නිදහසත් අත්පත් කර ගනී. ලෞකික දිවිය නැමැති සයුරෙහි, යාත්‍රා කෙරෙන ඔරුවේ, ජල කාන්දුවක් නොවේ නම්, ඔබ‍ට ඉන් නිරුපද්‍රිතව යාත්‍රා කල හැකි වෙයි. නමුත්, කාමය, ක්‍රෝධය, ලෝභය, මද, මාන, ඉරිසියාව යනුවෙන් වූ, ලෝකය නැමැති ජලය, ඔරුව තුලට ගලා ඒමෙන්, එය ජලයේ ගිලී යන්නේ, ඔබව ඉන් මුදවා ගැනීමට නොහැකි වන පරිද්දෙනි. ඔරුව තුලට ජලය ගලා ඒමට ඉඩ නොහරින්න. සියළුම කාන්දුවීම් නවතාලන්න. එවිට ඔබ මේ ලෝකයට බිය විය යුතු නොවන අතර, එම සියළු අවස්ථාවන් ඔබගේ ඉඳුරන් දමනයට, හොඳ හිත පතුරුවා ලීමට, තියුණු වූ අත්දැකීම් ලැබීමට හා නොඇලීම ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇත!

Divine discourse, Mar. 28, 1967.

 

සියළුම කරදර වලට පාදක වනුයේ, නොදැමුණු, වරදට යොමු වූ සිතයි.

– ස්වාමි

Why is training our mind important for crossing the ocean of worldly life? Bhagawan lovingly explains why and also tells us how.

You need not renounce hearth and home and flee to the forest. There is no guarantee that hearth and home will not follow you into the silence and solitude of the forest! For, if your mind clings to worldly desires, you cannot escape them by simply putting some distance between you and them! You may be in the jungle, but your mind may wander in the marketplace! Similarly, you may be in the market, but by Sadhana you can still secure a patch of peace in the heart in the midst of the busiest thoroughfare. The mind can build a silent refuge or tie you up into complex knots. It binds; it loosens bonds. You can sail safe on the sea of worldly life if you have no leaks in the boat. But through the leaks of Kama, Krodha, Lobha, Moha, Mada or Matsarya (lust, anger, greed, delusion, pride and envy), the waters of the world will enter the boat and it will sink, drowning you beyond redemption. Do not allow the water into the boat; stop all the leaks. Then, you need not fear the world, you can benefit from all the chances it gives for training the senses, widening affections, deepening experience, and strengthening detachment!
– Divine Discourse, Mar 28, 1967.

The root of all trouble is the uncontrolled ill-directed mind. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – மார்ச் 20, 2024

 

நீங்கள் வீடு வாசலைத் துறந்து காட்டிற்கு ஓடத் தேவையில்லை. காட்டில் நீங்கள் அமைதியாக, தனிமையாக இருந்தாலும், வீடுவாசலைப் பற்றிய எண்ணங்கள் உங்களைப் பின்தொடராது என்பதற்கு எந்த உத்திரவாதமும் இல்லை! ஏனெனில், உங்கள் மனமானது உலகியலான ஆசைகளை இறுகப் பற்றிக் கொண்டிருக்கையில், நீங்கள் உலகத்தை விட்டு சற்றுத் தூரமாக இருப்பதனாலேயே நீங்கள் அவற்றிடமிருந்து தப்பிக்க முடியாது. நீங்கள் காட்டில் இருக்கலாம், ஆனால், உங்கள் மனம் மார்க்கெட்டில் திரிந்து கொண்டு இருக்கும். அதைப் போல, நீங்கள் மார்க்கெட்டில் இருக்கலாம்; அத்தகைய பரபரப்பான சூழ்நிலையிலும், ஆன்மிக சாதனையினால் உங்கள் இதயத்தில் அமைதியைக் கொண்டிருக்க முடியும். மனமானது அமைதியில் அடைக்கலமும் தரும்; உங்களைச் சிக்கல்களில் சிக்கவும் வைக்கும்; அது பந்தப்படுத்தவும் செய்யும்; பந்தத்திலிருந்து விடுவிக்கவும் செய்யும். படகில் ஓட்டைகள் இல்லை என்றால் உலக வாழ்க்கைக் கடலில் நீங்கள் பாதுகாப்பாக பயணம் செய்யலாம். ஆனால் காமம், க்ரோதம், லோபம், மோகம், மதம், மாத்சர்யம் ஆகிய ஓட்டைகளின் மூலம், உலகின் நீர் படகின் உள்ளே புகுந்து, அதைக் கவிழ்த்து, உங்களையும் மூழ்கடித்து அதிலிருந்து மீளவே முடியாமல் செய்துவிடும். படகில் நீர் புகுவதற்கு அனுமதிக்காதீர்கள்; அனைத்து ஓட்டைகளையும் அடைத்து விடுங்கள். பின்னர், நீங்கள் உலகத்தைப் பற்றி பயப்படத் தேவையில்லை; மாறாக, புலன்களைக் கட்டுப்படுத்துவதற்கும், அன்பை விரிவுபடுத்துவதற்கும், அனுபவத்தை ஆழப்படுத்துவதற்கும், பற்றின்மையை வலுப்படுத்துவதற்கும் அது தரும் எல்லா வாய்ப்புகளிலிருந்தும் நீங்கள் பயனடையலாம்!

– தெய்வீக அருளுரை, மார்ச் 28, 1967

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions