by sssgc-srilanka
0 comment

අපගේ දෛනික ජීවිතයේදී, අප කුමන අයවලුන් වුවද, කුමන දෙයක් සිදු කරන්නන් වුවද, හුදෙක් සැනසුමින් හා අතිමහත් වූ ප්‍රීතියෙන් ජීවත් වීමට, භගවාන් සමිඳුන් ප්‍රයෝගික වූ අවවාදයන් කිහිපයකින් අපට මග පෙන්වයි.

 

සෑම දිනකම භක්තිය නොවෙනස් වන ලෙසින් වගා කර, ඉන් ප්‍රීතිමත් භාවය අත්පත් කර ගන්න. තවද, මුලිකවම සියල්ලෙහි පවත්නාවූ සමානාත්ම භාවයේ වූ රසයෙන් මනස පුරවා ගන්න. අධ්‍යාත්මික ජීවිතය යනු, අර්ථවත් නොවන, කථාව හා සබැඳි කරුණු කාරණා වලට අදාල නොවන්නකි. එය සැබවින්ම ආත්මයෙහි විසීමයි, පවිත්‍ර වූ අතිමහත් ප්‍රීතිය අත්විඳීමයි. මෙය පූර්ණ වූ දිවියක්, ගත කිරීමකි යන්නට යොදන්නාවූ වෙනත් නාමයකි. සාමකාමී දිවියක් වෙනුවෙන් ඔබ ගෙන දෙන පොරොන්දු කිසිදා අමතක කිරීමකින් තොරව ඉටු කළ යුතු වේ. ඔබගේ කුදුමහත් කටයුතු වලදී, ආචාරශීලීව, යහ ගුණාංගයන්ගෙන් හා මැදහත් සිතින් යුක්තව සිටිය යුතු වේ. “මම ” “මාගේ ” යන්නෙන් වූ අයහපත් භාවය පෝෂණය කරන, ලෝභය, තරහව, ඊර්ෂ්‍යාව හා මමත්වය නම් වූ, ඔබ හද උද්‍යානයෙහි වූ කටු පඳුරු ඉවත් කර ලන්න, ඒවා බීජාංකුර ලෙසින් පැනනැගි අවස්ථාවේදීම උදුරා දමන්න. මෙවන් වූ සියළුම ශික්ෂාවන් සැබවින්ම සැනසිල්ල ලබා දෙන හික්මීම වන්නේය. ඔබ විශ්වනීය වුද, අමරණීය වුද, ආත්මය බව තහවුරු කර ගන්න. ඉන් ඔබගේ ඉදිරි අධ්‍යාත්මික ශික්ෂණය පහසු කරවයි.

Ch. 12, Prasanthi vahini.

 

දිව්‍යමය ප්‍රීතිමත් භාවයේ ඵලය, මිනිස් හදවත තුළින් නෙලා ගත හැකි වනුයේ, ප්‍රථමයෙන් එහි වූ සියළු දුෂ්ඨ සිතිවිළි උදුරා දමා, එය පවිත්‍ර ප්‍රේමයෙන් පුරවාලනු ලැබූ විට පමණි.

– ස්වාමි-

Whoever we may be, whatever we do in our daily lives, how can we simplify our quest for peace and live in bliss? Bhagawan lovingly guides us with practical tips today.

Cultivate devotion steadily every day, and derive joy therefrom. Also, have a mind filled with a vision of equality (sama-rasa), the conviction that fundamentally all are the same. Spiritual life is not a matter of meaningless talk; it is really life lived in the Atma; it is the experience of pure bliss; it is just another name for the full life. For a life of peace, you should keep your promises and never forget them; you should be courteous, well-mannered, and impartial in your dealings. You should be immersed in the ocean of devotion and as immovable as the Himalayas. Remove from the garden of your heart the thorny bushes of greed and anger, jealousy and selfishness, the evil breed of “I” and “mine”. Uproot them even when they emerge as seedlings. All this discipline is truly discipline for earning peace. Be convinced that you are the universal, immortal Atma. That will make every subsequent spiritual discipline easy.
– Ch 12, Prasanthi Vahini.

The human heart can yield the crop of divine bliss only when all the evil thoughts in it are first weeded out and it is filled with pure love. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – செப்டம்பர் 17, 2023

 

பக்தியை அனுதினமும் முறையாக ஆராதித்து ஆனந்தித்திருக்க வேண்டும். அதனுடன் கூடவே சமச்சீரான மனதையும் கொண்டிருக்க வேண்டும். ஆன்மிக வாழ்க்கை என்பது வெறும் வீண் வெட்டிப் பேச்சல்ல; ஆத்மாவில் உண்மையாக வாழ்வதாகும். அது நிர்மலமான ஆனந்தத்தின் மிக உயர்ந்த அனுபவமும் கூட. அதுவே சம்பூர்ணமான வாழ்க்கை. சாந்தி நிறைந்த வாழ்க்கை வாழ்வதற்கு கொடுத்த வாக்கை மறக்கக்கூடாது. மரியாதையுடன், பாரபட்சமற்ற புத்தியோடு பக்தியெனும் சமுத்திரத்தில் மூழ்கியிருக்க வேண்டும்; இமயமலையைப் போல ஸ்திரமாக இருக்க வேண்டும். உங்களுடைய இதயமெனும் தோட்டத்திலிருந்து, பேராசை, கோபம், பொறாமை, சுயநலம், தீய ஆசைகள், அஹங்காரம், மமகாரம் போன்ற முட்செடிகளை வேரறுக்க வேண்டும். மேலும் அவை முளையிலேயே கிள்ளி எறியப்பட வேண்டும். இந்த ஆன்மிக சாதனைகள் அனைத்தும் சாந்தியும் பாதுகாப்பும் அளிக்கும் சாதனைகளே. நீங்கள் எங்கும் வியாபித்திருக்கும் அமரத்துவமான ஆத்மா என்பதை முதலில் முடிவு செய்து கொள்ளுங்கள். அதன் பிறகு இந்த ஆன்மிக சாதனைகள் அனைத்தையும் சுலபமாக சாதித்து விட முடியும்.

– பிரசாந்தி வாஹினி, அத்தியாயம் 12

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions