Why is it important to always follow the divine injunctions

by sssgc-srilanka
0 comment

දිව්‍යත්වය විසින් හඳුන්වා දී ඇති නීති රීති සැම විට පිළිපැදීමේ වැදගත්කම භගවාන් සමිඳුන් මෙසේ පැහැදිලි කරති.

යමෙක් දෙවියන් වෙත අධික භක්තියක් හා විශ්වාසයක් වඩවා ගත්ත ද වරින් වර මායා ශක්තිය විසින් මේ භක්තිය හා විශ්වාසය පළුදු කරයි. මහා භාරත කාව්‍යයේ දැක්වෙන පරිදි ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ සමීපතම බැතිමතුන් වූ ධර්මජා සහ අර්ජුණ ක්‍රිෂ්ණගේ උපදේශ පිළිපැදීමට මැලි වූහ . ක්‍රිෂ්ණ දෙවිඳුන් භීම සහ ද්‍රුපදී දේවිය තුළින් ඔවුනගේ කර්තව්‍ය කාර්යය කුමක්දැයි උගන්වන තුරු මේ පසුබෑම බල පැවැත්වින. දෙවියන් කෙරෙහි තබන විශ්වාසය කිසි විටෙක හීන නොවිය යුත්තේය. යමෙක් දෙවියන්ගේ උපදෙස් අනුව පමණක් දිවි ගෙවිය යුත්තේ ඒ උපදෙස් බැතිමතාගේ යහපත උදෙසා පමණක් ලබා දෙන නිර්දේශයන් වන නිසාය. දෙවියන් කෙරෙහි කිසිදු ස්වාර්ථමය හැඟීමක් නොපවත්නේය. යමෙක් කුමන ආකාරයේ වන්දනයක නියුතු වුවද, කෙතරම් තියුණු ලෙස භාවනාවේ යෙදුනද දිව්‍යමය උපදේශයන් පිළිපදින්නේ නැති නම් ඒ සියලු අධ්‍යාත්මික උත්සාහයන් නිෂ්ඵල වේ. සාධකයා පුජනීය දිව්‍යමය උපදෙස් වලට පටහැණිව ක්‍රියා කරන්නේ පටු, ස්වාර්ථමය ආශාවන් ඉටු කර ගැනීම සඳහාය. දිව්‍යමය උපදෙස් වලට පටහැනිව කුඩාවට හෝ ක්‍රියා කිරීම නොබෝ කලෙකින්ම භයානක සේ වර්ධනය වනවා ඇත.

– Divine Discourse, Sep 12, 1991.

ඔබගේ සත්‍යමය හා සදාතනික ගැලවුම්කරු දෙවියන් පමණක්ම වේ. දෙවියන් වෙතම ආකර්ශනයවී ජීවත් වීම සඳහා දැඩි සේ අධිෂ්ටාන කර ගන්න. එවිට පමණි ඔබ පුනර්ජීවනය ලබන්නේ. ස්වාමි.

Why is it important to always follow the divine injunctions? Bhagawan lovingly explains to us today.

One may have immense faith in God. But from time to time, the power of maya may undermine this faith. In Mahabharata, even staunch devotees of Krishna like Dharmaja and Arjuna displayed hesitancy in acting up to the advice of Krishna and had to be taught their duty through Bhishma and Draupadi respectively. Faith in God should never waver. In no circumstance should anyone go against the injunctions of the Divine because the Divine has no selfish objective or aim. Whatever worship one may offer, however intensely one may meditate, if one transgresses the commands of the Lord, these devotional practices become futile. It is out of small-minded selfish motives that people act against the sacred commands of the Lord. Even small acts of transgression may in due course assume dangerous proportions.
– Divine Discourse, Sep 12, 1991.

God is your true and eternal saviour. Develop strong determination to hold on to Him. Only then will your life be redeemed. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – செப்டம்பர் 21, 2023

 

உங்களுக்கு இறைவன்பால் அபரிமிதமான நம்பிக்கை இருக்கலாம். ஆனால் அவ்வப்போது மாயையின் சக்தி இந்த நம்பிக்கையை குலைக்கக் கூடும். மஹாபாரதத்தில், கிருஷ்ணரின் பரம பக்தர்களான தர்மபுத்திரர் மற்றும் அர்ஜுனன் கூட கிருஷ்ணரின் அறிவுரைப்படி நடப்பதற்குத் தயங்கினார்கள்; எனவே பீஷ்மரையும் திரௌபதியையும் கொண்டு அவர்களது கடமைகளைப் பற்றி நினைவூட்ட வேண்டியதாக இருந்தது. இறைவன்பால் கொண்டிருக்கும் நம்பிக்கை ஒருபோதும் தடுமாறக்கூடாது. எந்த சந்தர்ப்பத்திலும் இறைவனது கட்டளைகளுக்கு எதிராக எவரும் செல்லக் கூடாது, ஏனெனில் இறைவனுக்கு எந்தவித சுயநல நோக்கமோ குறிக்கோளோ கிடையாது. ஒருவர் எப்படி வழிபட்டாலும், எவ்வளவு தீவிரமாக தியானம் செய்தாலும், இறைவனது கட்டளைகளை மீறுவாரேயானால், இந்த ஆன்மிக சாதனைகள் அனைத்தும் வீணே. குறுகிய சுயநல உள்நோக்கங்களின் காரணத்தால் தான் மனிதர்கள் இறைவனது புனிதமான கட்டளைகளுக்கு எதிராகச் செயலாற்றுகின்றனர். சிறிய அளவிலான அத்துமீறல்கள் கூட காலப்போக்கில் அபாயகரமானவையாக உருவெடுக்கக் கூடும்.

– தெய்வீக அருளுரை, செப்டம்பர் 12, 1991

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions