As we remember Mahatma Gandhi on his birthday, what is the one lesson we can learn from his transformation from an ordinary child to a noble personality?

by sssgc-srilanka
0 comment

ගාන්ධි තුමාගේ ජන්ම දිනයේ ඔහු සිහි කිරීමේදී, මෙතුමන් සාමාන්‍ය දරුවෙකු ලෙසින් ඉපදී, උසස් වූ පුද්ගල භාවයකට පරිවර්තනය වීමෙන් අප ඉගෙන ගත යුතු වන පළමු පාඩම කුමක් දැයි, භගවාන් සමිඳුන් අපට සිහිපත් කරනු ලබයි.

 

ගාන්ධි හට කුඩා කළ, මහත් වූ බියකින් පසුවීමේ පුරුද්දක් තිබුණි. එකල නිවසේ රම්බා නමින් වූ, මෙහෙකාරියක් සිටියාය. ඔහු මෙසේ නිරතුරුව බියට පත් වන්නේ කෙසේද යන්න, දිනක ඈට අනාවරණය කලාය. එවිට රම්බා පැවසුයේ,
“දරුව, ඔබ නිතරම රාම නාමය සංජානනය කරන්න එවිට ඔබගේ ඔය බිය පහව යාවි ” යනුවෙනි. එතැන් සිට, කුඩා ගාන්ධි නිරතුරුව රාම නාමය සංජානනය සිදු කළේය. මෙයාකාරයට ළමා වියෙන් ආරම්භ කළ, රාම නාමය මැතිරීමේ පුරුද්ද, ඔහු මිය යන ව තෙක්ම, නොකඩවා සිදු කළා පමණක් නොව, එසේ සිදු කිරීමට අනුගත වීම හේතුවෙන්, ඔහුට කිසිදු හිංසාවකින් තොරව, රටෙහි නිදහසද දිනා ගැනීමට හැකි වීය.

එවන් පිවිතුරු වුද, දැහැමි වුද, දිවියක් ගත කිරීම දෙමාපියන්ගේ මුලික වගකීමයි. අවාසනාවන්ත ලෙසින් අද බොහෝ දෙමාපියනට එවන් චරිතවත් වුද, පවිත්‍ර වුද, ශිෂ්ට සම්පන්න වුද ගුණාංගයන් හීන වී තිබීම හේතුවෙන්, ඔවුන් විධිමත් දිවියක් ගත නොකරයි. දුෂ්ට හා කුරිරු ක්‍රියාවන්හි නියැලීම අද ලොව පුරා වර්ධනය වෙමින් පවතී.

Divine Discourse, May 06, 1992.

 

ළමුන් යහපත් චරිතයකින් යුතු, යහපත් ක්‍රියාවන්හි නියැලෙන අයවලුන් වීමට නම්, දෙමාපියන් යහපත් වූ චරිතයකින් හා ආදර්ශමත් හැසිරීමක නියුක්ත වූ අයවළුන් විය යුතු වන්නේය.

– ස්වාමි –

As we remember Mahatma Gandhi on his birthday, what is the one lesson we can learn from his transformation from an ordinary child to a noble personality? Bhagawan reminds us today.

In his childhood, Gandhi used to be full of fear. There was a maid in his home called Rambha. Gandhi disclosed to her how he was always afraid. Rambha told him: “Child, always recite the name of Rama. By chanting Rama’s name, your fear will go away.” From that time Gandhi was always chanting the name of Rama. The habit of reciting Rama’s name, which began in his boyhood, continued right up to the moment of his passing. Nor was that all. By adhering to the chanting of Rama’s name, Gandhiji was able to achieve his aim of winning the country’s freedom by non-violent means. For such a life of purity and virtue, the parents were primarily responsible. Unfortunately, today, because the parents themselves have no purity of character and lack refined qualities, and do not lead regulated lives, evil practices and wickedness are growing all over the world.
– Divine Discourse, May 06, 1992.

If children are to be persons of good character and adhere to good practices, the parents should be of good character and exemplary conduct. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – அக்டோபர் 02, 2023

 

சிறுவயதில் காந்தி மிகவும் பயந்த சுபாவம் கொண்டவராக இருந்தார். அவருடைய வீட்டில் ரம்பா என்ற ஒரு வேலைக்காரி இருந்தாள். காந்தி தான் எப்பொழுதும் பயத்துடனேயே இருப்பதைப் பற்றி அவளிடம் சொன்னார். ரம்பா அவரிடம், “குழந்தாய்! எப்பொழுதும் ராமநாமத்தை சொல். ராம நாமத்தை ஜபிப்பதன் மூலம் உன் பயம் போய்விடும்” என்று சொன்னாள். அப்போதிலிருந்து காந்தி எப்போதும் ராமநாமத்தை உச்சரித்து வந்தார். சிறுவயதில் தொடங்கிய ராமநாமத்தை உச்சரிக்கும் பழக்கம் அவர் மறையும் வரை தொடர்ந்தது. அதுமட்டுமல்ல. ராம நாமத்தை உச்சரிப்பதன் மூலம், காந்தியடிகள் நாட்டின் சுதந்திரத்தைப் பெற வேண்டும் என்ற தனது நோக்கத்தை அகிம்சை வழியில் அடைய முடிந்தது. அத்தகைய தூய்மையான நல்லொழுக்கம் நிறைந்த வாழ்க்கைக்கு, முக்கியமாக பெற்றோர்களே பொறுப்பாவார்கள். துரதிர்ஷ்டவசமாக இன்று, பெற்றோர்களிடம் தூய்மையான குணநலனும் சீரிய பண்புகளும் இல்லை; முறையான வாழ்க்கையும் நடத்துவதில்லை; எனவேதான் உலகம் முழுவதும் தீய பழக்க வழக்கங்களும் அக்கிரமங்களும் வளர்ந்து கொண்டே போகின்றன.

– தெய்வீக அருளுரை, மே 06, 1992

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions