What’s the real truth that we sometimes forget, especially when we hit our lows in troubled times?

by sssgc-srilanka
0 comment
Sai Inspires

අපට සමහර විටෙක, විශේෂයෙන්ම කරදර වලට මුහුණ පාන විට, අපට අමතක වන පරම සත්‍යය කුමක්ද යන්නත් අපට එදිනෙදා ජීවිතය තුළ දෙවියන් සමීපයේ වාසය කළ හැක්කේ කෙසේද යන්නත් භගවාන් සමිඳුන් අපට කාරුණිකව පැහැදිළි කර දේ.

 

මිනිසාගේ ජීවිතයේ රඳා පැවැත්ම දිව්‍යමය න්‍යාය මත සිදු වන බව අවබෝධ කිරීම ජිවිතයේ අරමුණ කර ගන්න. මෙම දිව්‍යමය න්‍යාය නොනැසෙන ශක්තියයි. ඔබ අවට දහසක් දෙන සිටියද දෑස් වසා ගත් විට කිසිවකු නොපෙනේ. ඔබගේ දෑස “cataract ” සහිත නම් සත්‍ය හා තියුණු දසුනක් නොලැබේ, සත්‍ය ස්වභාවය දෑසට හමු නොවේ. එමෙන්ම දිව්‍යත්වය ඔබ ඉදිරියේද, පිටුපසද, අභ්‍යන්තරයේද, මෙන්ම බාහිරයේද වැඩ වසති. එම දිව්‍යත්වය හඳුනා ගැනීම සඳහා උපයෝගී වන ප්‍රඥාවද ඔබ සතුව ඇත.එනමුත් මහත් අවාසනාව වන්නේ එක්කෝ ඔබ අන්ධ වී ඇත, නැතිනම් දර්ශනයේ දුර්වලකම් පවතී. වඩාත් බියකරු වන්නේ ඔබ දෑස් වසා ගෙන සිටීම කැමැත්තෙන්ම තෝරා ගැනීමයි. ඔබ අතෙහි පක්ෂියෙකු සිටී, එනමුත් ඔබ සැලසුම් කරන්නේ ළඟ පඳුරක සිටින පක්ෂියෙක් අල්ලා ගැනීමටයි. අතේ සිටින පක්ෂියා නාද කරන විට ඔබ තවමත් සිතන්නේ ඒ හඬ පඳුරේ සිටින පක්ෂියාගෙන් නැගෙන බවයි. උතුම් ගුරවරයා ඔබගේ මේ මෝහය තුරන් කර පඳුර තුළ සිටිනවායි සිතන පක්ෂියා සොයා යෑම නවත්වාලයි.

– Divine Discourse, May 11, 1971.

ඔබ දිව්‍යත්වයේ අංගයක් වේ. සියලු දෙන අවබෝධ කළ යුතු, අත් දැකිය යුතු සත්‍යය මෙයයි. ස්වාමි.

What’s the real truth that we sometimes forget, especially when we hit our lows in troubled times? Bhagavan lovingly reminds us today so we may lead our daily lives in His presence.

The Divine Principle is the very core of man. Becoming aware of this Truth is the goal of life; it’s the source of strength which is unfailing and irresistible. Close your eyes and you feel there is none around, though there are thousands. If you suffer from cataract, you cannot know the truth. So too, the Divine is here, before you, behind you, inside you, outside you; the intelligence through which you can recognise! It is also with you; but, you are either blind, diseased with defective vision or worse still, wilfully inclined to close your eyes! You have a bird in your very hand; but, you are wasting your time and energy conspiring to catch the bird hiding in the bush; the notes that make you believe there’s a bird in the bush are, only the echoes of notes from the throat of the bird in your own hand! The Guru reveals the Truth and makes you free from the travails and trials, the search for the bird in the bush!

– Divine Discourse, May 11, 1971.

You are a fragment of the Divine. This is the great truth that everyone must realise fully and experience. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – அக்டோபர் 12, 2023

 

திவ்ய தத்துவமே மனிதனின் உட்கருவாகும். இந்த சத்தியத்தை அறிந்து கொள்வதே வாழ்க்கையின் குறிக்கோள்; அதுவே என்றும் உதவுகிற, வெல்ல முடியாத சக்தியின் மூலாதாரமாகும். உங்களைச் சுற்றி ஆயிரக்கணக்கானோர் இருந்தாலும் கண்ணை மூடிக்கொண்டு யாருமே இல்லை என்று நினைக்கிறீர்கள். உங்களுக்கு கண்புரை இருந்தால் உண்மையை அறிய முடியாது. மேலும், இறைவன் இங்கும், உங்களுக்கு முன்னும் பின்னும், உள்ளும் வெளியும், நீங்கள் அறியக்கூடிய அறிவாற்றலாய் விளங்குகின்றான்! அவன் உங்களுடனும் இருக்கின்றான்; ஆனால் நீங்களோ, ஒன்று பார்வையற்றவராக இருக்கிறீர்கள்; அல்லது பார்வைக் குறைபாடுடனோ அல்லது இன்னும் மோசமாக வேண்டுமென்றே கண்களை மூடிக்கொண்டிருப்பவராகவோ இருக்கிறீர்கள்! உங்கள் கையிலேயே ஒரு பறவை இருக்கிறது; ஆனால், புதரில் மறைந்திருக்கும் பறவையைப் பிடிக்கத் திட்டமிட்டு உங்கள் நேரத்தையும் சக்தியையும் வீணடிக்கிறீர்கள்; புதரில் ஒரு பறவை இருப்பதாக உங்களை நம்ப வைக்கும் குரலோசை, உங்கள் கையிலேயே இருக்கும் பறவை எழுப்பும் குரலோசையின் எதிரொலிதான்! குருவானவர் இந்த உண்மையை வெளிப்படுத்தி, புதரில் பறவையைத் தேடும் துன்பங்கள் சோதனைகளிலிருந்து உங்களை விடுவித்துக் காக்கிறார்!

– தெய்வீக அருளுரை, மே 11, 1971

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions