Why does God appear to be very far from us, especially when we need him most, in testing and trying times?

by sssgc-srilanka
0 comment
Sai Inspires

දෙවියන් අපට බොහෝ සේ දුරස් බව අපට හැඟී යන්නේ ඇයි ? මෙම හැඟීම අප තුළ මතු වන්නේ අපට දෙවියන් ගේ අනුග්‍රහය අත්‍යවශ්‍ය වන දුෂ්කර අවස්ථාවලදී වේ. මේ සියලු කරුණු අද දින භගවාන් සමිඳුන් අපගේ දුර්මත දුරු කරමින් පැහැදිළි කර දෙති.

මිනිසාගේ හදවතෙහි තිබෙන නෙලුම් පුෂ්පය සුර්යයා ගේ ආලෝකය හා සමාන දිව්‍යත්වයේ විභූතිමත් අනන්තමය වු ශ්‍රේෂ්ට බව වෙත ආකර්ෂණය වේ. එනමුත් මේ අනන්තමය වු ශ්‍රේෂ්ට බව ලඟා කර ගත හැක්කේ බාහිර ලෝකය වෙත ඇලීම නවතා දැමීමෙන් පමණි. දෙවියන් සමීපතම හා ප්‍රේමනීය සංකල්පයක් වේ, එනමුත් අඥාන කම මිනිසා වෙත අනන්තමය ප්‍රේමය පතුරවන දෙවියන්ව අපගේ දර්ශන පථයෙන් ඉවත් කරයි. අඥාන මිනිසා දෙවියන්ව වටහා ගන්නේ තමනට ඉතා දුරස්, වෙනස් හා ලඟා විය නොහැකි සංකල්පයක් ලෙසයි. තාරකාවක් කුඩා වස්තුවක් ලෙස දිස්වන්නේ දුරස් බව නිසාය. එමෙන්ම මිනිසා දෙවියන් තමන්ගෙන් ඉතා දුරස් වූ තත්වයක් ලෙස සලකන්නේ ඔවුන් දෙවියන් කැමැත්තෙන්ම දුරස් කරන නිසාය. යමෙක් දෙවියන් කියා අයෙක් නොමැති බව පවසන්නේ ඔවුන් දෙවියන් තම මනසින් බොහෝ සේ ඈත් කර තබනා නිසාය. අමු කරවිල කරලක් දියෙහි ගිලී යයි. වියලි කරල ජලය මතුපිට පාවේ. ඔබද ආශාවන් බැඳීම්, හා දුක් වියලා දමන්න. එවිට ඔබටද චලනය හා අනිත්‍යය දායාද කර ගත් ජලයේ නොගිලී සිටිය හැක.
– Divine Discourse, Oct 17, 1966.

ඔබගේ අවශ්‍යතා හා ආශාවන්ට ගැලපෙන පරිදි නවීන කර නොගන්න. දෙවියන් පැරණි හෝ නවීන වන සංකල්පයක් නොවේ. දෙවියන්ගේ ස්වභාවය හා ප්‍රභාස්වරය කිසි ලෙස වෙනස් නොවේ. ස්වාමි.

Why does God appear to be very far from us, especially when we need him most, in testing and trying times? Bhagawan lovingly dispels the myth.

The lotus in the heart of man pines for the Sun, the splendour of the Lord. But to attain it is hard. Withdrawal of all affection towards the world alone can win it! God is the nearest and dearest entity, but ignorance hides Him from the eye. The love that God bears for man is unequalled; yet, He appears to man as a distant, formidable, unapproachable phenomenon. The stars appear as dots of light, for they are at a great distance from us. So too God appears insignificant or ineffective to many because they are keeping themselves too far from Him. If some people say there is no God, it only means they are at too great a distance to be aware of Him! A green gourd sinks in water; but a dry one floats. Become dry, rid yourselves of attachments, desire, anxieties, and worry. Then you can float unaffected on the waters of change and chance!
– Divine Discourse, Oct 17, 1966.

Do not make God modern to suit your fancy. He is neither ancient nor modern. His countenance never changes, nor His Glory. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – அக்டோபர் 13, 2023

 

உங்களுடைய இதயகமலம் இறைவனுடைய மகத்துவமெனும் சூரியனுக்காக ஏங்குகிறது. ஆனால் அதை அடைவதோ கடினம். உலகத்தின் மீதான அனைத்துப் பற்றுதலையும் விட்டால் மட்டுமே அதை வெல்ல முடியும்! இறைவன் ஒருவனே நமக்கு மிகவும் நெருக்கமானவன், நேசமானவன்; ஆனால் அறியாமை அவனை நம் கண்களிலிருந்து மறைக்கிறது. மனிதன் மீது இறைவன் கொண்டிருக்கும் ப்ரேமை இணையற்றது; ஆயினும் மனிதனுக்கோ அவன் அச்சுறுத்துபவனாகவும், அணுகமுடியாதவனாகவும் தொலைவில் இருப்பதாகவும் தோன்றுகிறான். நட்சத்திரங்கள் பார்ப்பதற்கு ஒளிப் புள்ளிகளாகத் தோன்றுகின்றன, ஏனென்றால் அவை நம்மிடமிருந்து வெகு தொலைவில் உள்ளன. அதுபோலவே பலருக்கும் இறைவன் அற்பமானவனாகவோ பயனற்றவனாகவோ தோன்றுகிறான், ஏனென்றால் அவர்கள் அவனிடமிருந்து வெகு தொலைவில் இருக்கிறார்கள். சிலர் கடவுள் இல்லை என்று சொன்னால், அவர்கள் அவரைப் பற்றி அறிந்துகொள்ள முடியாத தொலை தூரத்தில் இருக்கிறார்கள் என்றே பொருள்! பச்சை சுரைக்காய் நீரில் மூழ்கி விடுகிறது; ஆனால் உலர்ந்த ஒன்றோ மிதக்கிறது. பற்றுதல்கள், ஆசைகள், சஞ்சலங்கள், கவலைகள் ஆகியவற்றை நீக்கி உலர்ந்த சுரைக்காயைப் போல ஆகி விடுங்கள். பின்னர், நீங்கள் பாதிப்பு ஏதுமின்றி சந்தர்ப்ப சூழ்நிலைகள் மற்றும் மாற்றங்கள் எனும் நீரில் மிதக்க முடியும்.

– தெய்வீக அருளுரை, அக்டோபர் 17, 1966

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions