Why do we worship the cow and earth as Mothers?

by sssgc-srilanka
0 comment
Sai Inspires

බොහෝ අය ගවයා සහ පෘථිවිය මාතෘත්වයෙන් සලකා වන්දනය කරන්නේ ඇයි? අප දෙවියන්ගේ විවිධාකාර ස්වරූපවලට ගෞරව කරන්නේ ඇයි? මේ කරුණු භගවාන් සමිඳුන් අපට මහත් කරුණාවෙන් උගන්වති.

එක් පුද්ගලයෙක් තමන් ප්‍රිය කරන දිව්‍ය මාතාවකට වන්දනය කරයි. තවකෙක් වෙනත් දිව්‍ය ස්වරූපයකට වන්දනා කරමින් ආනන්දය අත් විඳී. ඔබ හොඳින් වටහා ගත යුත්තේ ඔබ මහත් බැතියෙන් වන්දනා කරන දිව්‍ය ස්වරූපය මෙන්ම වෙනත් අය වන්දනා කරන දිව්‍ය ස්වරූපයන්ද ඔවුනට සංතුෂ්ටිය ප්‍රදානය කරන බවයි. එනමුත් මෙයට පටහැනිව යමෙක් වෙනත් අය වන්දනා කරන දිව්‍ය ස්වරූපයන් විවේචනය කරන්නේ නම් ඔහු කෙතරම් බැතියෙන් තමන් ප්‍රිය කරන ස්වරූපය වන්දනා කළද එවන් අය සිදු කර ගන්නේ මහත් පාපයකි. එමෙන්ම සියලු අය තමන්ගේ මෑණියන්ට ගෞරව කරන්නාසේම අනෙක් අයගේ මෑණිවරුන්ටද ගෞරව කළ යුතු වේ. මාතෘත්වයේ උතුම් බව දක්වන උදාහරණ ඇත. එළදෙන තම රුධිරය කිරි බවට පත් කරමින් මිනිසා හටද පෝෂණය ලබා දේ. ඒ අනුව එළදෙනද මාතෘත්වයේ දිව්‍යමය බව දක්වන උපහැරණයකි . පෘතුවිය තවත් උපහැරණයකි. පෘතුවිය දෙවියන් සේ මතුපිට පවත්නා සියල්ල දරයි, නොයෙක් ප්‍රතිලාභ දායාද කරන මාතාවකි.

– Divine Discourse, Oct 14, 1988.

සියලු දරුවන්ගේ උතුම් කාර්ය භාරයක් වන්නේ තම මවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමයි, ඇයව සතුටින් තැබීමයි. ස්වාමි.

Why do we worship the cow and earth as Mothers? Why should we adore all forms of God? Our Loving Lord reminds us today.

One individual may elect to worship the Divine in the form of his favourite goddess. Another may worship God in a different form and derive bliss from such worship. Each one should note that Forms in which Divine is worshipped by others are as important to them as their own chosen deity is to them. If, on the contrary, one criticises or casts a slur on deities worshipped by others, he is committing a grievous sin, however well he may be performing his own worship. Man should also show equal regard and reverence for the mothers of others as he shows for his own mother. There are several notable examples in daily life of the divine quality which motherhood represents. Cow converts its own blood into nourishing milk for man to sustain his body. The cow is the first example of Divine as Mother. Earth comes next. Like God, Earth bears man in its bosom and takes care of him in many ways. Hence Earth also is the embodiment of the Mother.
– Divine Discourse, Oct 14, 1988.

It is the foremost duty of children to fulfil the wishes of their mother and make her happy. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – அக்டோபர் 18, 2023

 

ஒருவர் இறைவனைத் தன்னுடைய இஷ்ட தேவதையின் ரூபத்தில் ஆராதித்து வழிபடலாம். மற்றொருவர் தனது இஷ்ட தேவதையை வேறொரு ரூபத்தில் ஆராதித்து ஆனந்தப்படலாம். உன்னுடைய இஷ்ட தேவதையின் ஸ்வரூபம் உனக்கு எவ்வளவு முக்கியமோ, மற்றவர்களுக்கும் அவரவரது இஷ்ட தேவதைகள் அதே அளவு முக்கியம் என்ற சத்தியத்தை உணர வேண்டும். அவ்வாறு இல்லாமல், பிறரது இஷ்ட தேவதையின் ஆராதனையை விமர்சித்து ஆட்சேபிக்கும்போது, மனிதன் எத்தனை விதமான ஆராதனைகளைச் செய்தாலும், அவன் பாவத்திற்கு ஆளாகாமல் தப்ப முடியாது. தன்னுடைய தாயை எவ்வாறு தெய்வ ஸ்வரூபமாக ஆராதித்து, சேவித்து, அவரை ஆனந்தப்படுத்துவதைப் போலவே, மற்றவர்களும் தத்தமது தாயைக்கூட தெய்வமாக பாவித்து ஆராதித்து சேவிப்பதைக் கண்டு நாம் எவ்வளவோ திருப்தி அடைய வேண்டும். இன்று அன்றாட வாழ்க்கையில் சத்தியமான மாத்ரு தேவதையை கண்டுணர்வதற்கு அநேகவிதமான ஆதாரங்கள் இருக்கின்றன. பசு தனது இரத்தத்தைப் பாலாக மாற்றியளித்து, நாம் புஷ்டியான தேகத்தைப் பெற உதவுகிறது. எனவே தான் பசு நமக்கு பிரதானமான அன்னையாகும். அடுத்து வருவது பூமி. இறைவனைப் போலவே பூமியும் மனிதனைத் தன் மார்பில் தாங்கி, அவனை அநேகவிதங்களில் காத்து வருகிறது. எனவே பூமியும் நமக்கு பிரதானமான அன்னையாகும்.

– தெய்வீக அருளுரை, அக்டோபர் 14, 1988

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions