As we observe the holy nights in honour of the Divine Mother, what are the manifestations of this Mother Principle around us that we must revere?

by sssgc-srilanka
0 comment
Sai Inspires

මේ දින වල අපි දිව්‍ය මාතාවට ගරු කිරීම සඳහා කැප වෙමු. අප විසින් ගරු කළ යුතු දිව්‍ය මාතාවගේ ප්‍රකාශිත අංග මොනවාද යන්න විශ්ව පාලක වූ භගවාන් සමිඳුන් අපට පැහැදිළි කර දේ.

අපගේ සිරුරේ සෑම අවයවයක් තුළින්ම දිව්‍යමය ශක්තිය ගලා යයි. මේ ගලනය අපගේ ශරීරය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. මේ දිව්‍ය න්‍යාය “රස ස්වරූපිනි” නොහොත් අංගී රස ලෙස හැඳින්වේ. අපගේ ශරීරය පවත්වා ගැනීම සිදු කරන මේ දිව්‍ය ශක්තියට දිව්‍ය මාතාවක් සේ සලකා වන්දනය කළ යුතුය. වන්දනය කළ යුතු තවත් පිරිසක් වන්නේ මහා ඍෂි වරුන්ය. ඔව්හු මහත් ආයාසයෙන් සහ අධ්‍යාත්මික සධනාවන් ප්‍රගුණ කරමින් අපට ශ්‍රේෂ්ට ග්‍රන්ථ දායාද කළෝය. ඔවුහු යහපත් දේ හා පාපී දේ පෙන්වා දුන්හ. මිනිසාව උසස් බවට හෝ පහත් බවට පත් කරන දේ හඳුන්වා දුන්හ. මහා ඍෂි වරුන්ද මාතෘත්වයෙන් සලකා වන්දනය කළ යුතු වේ. අපට කිරි ලබා දෙන එළදෙනුන්, ජීවත් වන පෘථිවිය, මහා ඍෂි වරුන්ද මාතෘත්වයේ ප්‍රතිමුර්තිය සේ සලකා වන්දනය කරන්න. මේ අය විවිධ දේ ලෙස පෙනුනද සියල්ලෝ ලෝකය පවත්වා ගැනීමට උදව් වන මාතෘත්වය වේ, එනිසා ඔවුන් දිව්‍යමය මාතාව සේ සලකා වන්දනය කරන්න.
– Divine Discourse, Oct 14, 1988.

ප්‍රේමය හා සත්‍යය මිනිසාගේ පැවැත්මේ පදනම බව අවබෝධ කර ගත යුතු වේ. මව මේ ප්‍රේමය හා සත්‍යය පිළිබිඹු කරයි. ස්වාමි.

As we observe the holy nights in honour of the Divine Mother, what are the manifestations of this Mother Principle around us that we must revere? Bhagawan, the Cosmic Director, lovingly reminds us today.

In the human body Divine flows through all limbs as Rasa (Divine essence) and sustains them. This Divine principle is called Rasa-swarupini (Embodiment of Divine sweetness). This is called Angirasa. These Divine principles that permeate and sustain the physical body should also be worshipped as mother goddesses. Then there are the great sages, Maharishis, who investigated matters relating to good and evil, right and wrong, what elevates man or degrades him, and, as a result of their labour and penance, gave to mankind great scriptures, indicating spiritual and mundane paths and how humanity can redeem its existence. These sages must also be revered as Divine Mothers. The cow, the earth, presiding deities for the body, sages and the Guru are all worthy of worship as Embodiments of Divine Motherhood. Although these five appear in different forms and names, they have one thing in common with the Mother. They play a protective and sustaining maternal role for mankind and hence should be revered and worshipped as Divine Mothers.
– Divine Discourse, Oct 14, 1988.

Man has to recognise the significance of Love and Truth, which are fundamental to human existence. The mother represents these two basic qualities. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – அக்டோபர் 19, 2023

 

நம் தேகத்தில் தெய்வம் எல்லா அங்கங்களிலும் ரஸ ஸ்வரூபமாக ஓடி, இந்த தேகத்தைக் காத்து வருகிறது. அப்படிப்பட்ட தெய்வசக்திக்கு ‘ரஸஸ்வரூபிணி’ என்ற பெயர் உண்டு. அந்த தெய்வத்தையே ‘அங்கீரஸ’ என்றும் அழைத்து வந்தனர். எனவே, நமது தேகத்தில் அனைத்து அங்கங்களிலும் ரஸஸ்வரூபமாக இருந்து காத்திடும் தெய்வங்களும் நமக்கு பிரதானமான மாத்ரு மூர்த்திகளாவர். பின்னர், இந்த உலக சம்பந்தப்பட்ட விஷயங்களில், எது செய்யத் தகுந்தது, எது செய்யத் தகாதது, எது சரியானது, எது தவறானது, எது மனிதனுக்கு உத்தமமானது, எது அவனுக்குத் தீமையானது, எது ஸ்ரேயோ மார்க்கம், எது ப்ரேயோ மார்க்கம் ஆகியவற்றைப் பற்றி அநேக பரிசோதனைகளும், பரிசீலனைகளும் செய்து அநேகவிதங்களில் இலட்சியகரமான, அனுபவபூர்வமான சாஸ்திரங்களை உலகிற்கு நல்கிய மகரிஷிகளும் கூட நமக்கு மாத்ரு மூர்த்திகளே. எனவே பசு, பூமி, தேவதைகள், ரிஷிகள், குரு ஆகிய ஐவரும் தெய்வ ஸ்வரூபமாக ஆராதித்துப் போற்றப்பட வேண்டியது மிகவும் முக்கியம். மனித குலத்தைப் போஷித்துக் காப்பதால், இவர்களை திவ்ய மாத்ரு மூர்த்திகளாகப் போற்றி வழிபட வேண்டும்.

– தெய்வீக அருளுரை, அக்டோபர் 14, 1988

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions