Why should we hold on to the Sadhana of singing and chanting the name of God?

by sssgc-srilanka
0 comment
Sai Inspires

අප නිරතුරුවම දෙවියන්ගේ ගුණ ගායනය හා නාම ජප යන සාධනාවන් ප්‍රගුණ කළ යුත්තේ ඇයි ? භගවාන් සමිඳුන් අපව දිරිමත් කරමින් පිළිතුරු සපයන්නේ අප ගෝලීය අඛණ්ඩ භජන් පුජාව සඳහා සුදානම් වන මේ කාලයේය.

භාවනාව,පරිත්‍යාගය, හා වන්දනාව ක්‍රීත, ත්රේතා හා ද්වාපර යුගයන්හිදී මෝක්ෂය සාක්ෂාත් කර ගැනීම සඳහා පිළිවෙලින් දක්වා ඇති මුලික සාධනාවන් වේ. කලියුගය සඳහා දක්වා ඇති පහසු මාර්ගය නාමස්මරණය වේ. එනිසා මේ යුගයේ ඉපිද ඇති මිනිසා පෙරකී අනෙක් යුගයන්හි ජීවත් වූ ජනයාට වඩා වාසනාවන්ත වේ. එනමුත් අවාසනාව වන්නේ වත්මන් මිනිසා මේ පහසු මෝක්ෂ මාර්ගය අනුගමනය නොකිරීමයි. ඔබට විනාඩි කිහිපයක් හෝ එක තැන නොසෙල්වී වාඩි වී සිටිය නොහැකි නම් කුමන සාධනාවක හෝ යෙදිය හැකි නොවේ. එනිසා මේ කලි යුගය තුළ වෙනත් කිසිදු සාධනාවකට වඩා ප්‍රබල නාමස්මරණ සධනාව වෙත යොමු වන්න. ඔබ නිරතුරුව දෙවියන්ගේ නාමය සජ්ජායනා කරන විට සියලු පාපී ගති ඉවත්වන බව ඔබටම අත් දැකිය හැක. එනිසයි දෙවියන් ගායනය ප්‍රිය හා සංගීත ප්‍රිය ලෙස හඳුන්වන්නේ. නාරද ඍෂි වරයා නිරතුරුවම නාරායන දෙවිඳුන්ගේ නාමය සජ්ජායනා කළේ ඔහුගේ ප්‍රධාන සාධනාව ලෙසය. දෙවියන් ඔහුගේ ගායනය තුළින් ආනන්දය ලබා ගති. දෙවියන්ගේ නාමය ගැයීම තුළින් ආනන්දය ජනනය වේ, හදවත ආනන්දය තුලට කිඳා බසී.
– Divine Discourse, Jul 12, 1996.

ඔබගේ දෙතොල මත දෙවියන්ගේ නාමයත්, දෙඇස තුළ දිව්‍ය ස්වරූපයත් රඳවා ගන්න. දෙවියන්ගේ ආශ්චර්යය හදවතෙහි රුවා ගන්න. එවිට බිහිසුණු අකුණු සැර පවා නිහඬව ඔබගෙන් ඈතට පාවී යයි. ස්වාමි.

Why should we hold on to the Sadhana of singing and chanting the name of God? Bhagawan inspires us, as we all prepare for the Global Akhanda Bhajan.

Meditation, sacrifice, and worship were prescribed as the primary means of liberation in the Krita, Treta and Dwapara Yugas, respectively. Namasmarana (remembrance of the name) is the easiest path to liberation in this Kali Yuga. Therefore, people born in this yuga are more fortunate than those that lived in the other three yugas. But, unfortunately, people today are not able to follow such an easy path. You are unable to sit steadily even for a couple of minutes. Then what sort of penance can you perform? It is impossible. Therefore, take refuge in namasmarana. There is no greater sadhana than this. When you continuously sing the Divine Name, it drives away all your evil qualities. You yourself can see how blissful you become when you sing the Divine Name. That is why God is described as Ganalola and Ganapriya (lover of music). Sage Narada always sings the Divine Name of Lord Narayana. This is his main task. The Lord becomes ecstatic listening to his singing. There is so much bliss in singing. It captivates one’s heart so that one is lost in ecstasy. That is why singing is considered most valuable.
– Divine Discourse, Jul 12, 1996.

Have God’s name on your tongue, the divine form in your eye, the divine glory in your heart – then even thunderbolts will pass you by quietly. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – நவம்பர் 11, 2023

 

கிருத யுகத்திற்கு தியானமும், திரேதா யுகத்திற்கு யக்ஞமும், துவாபர யுகத்திற்கு அர்ச்சனையும், கலியுகத்திற்கு நாமஸ்மரணையும் பரிந்துரைக்கப்பட்டுள்ளது. மோட்சம் பெறுவதற்கு எவ்வளவு சுலபமான மார்க்கம் இது! எனவே, மற்ற மூன்று யுகங்களில் வாழ்ந்தவர்களை விட, இந்தக் கலியுகத்தில் பிறந்தவர்கள் மிகுந்த அதிருஷ்டசாலிகள். இப்படிப்பட்ட சூட்சுமமான மார்க்கத்தைக் கூட நம்மால் பின்பற்ற முடியவில்லை, அனுசரிக்க முடியவில்லை. இரண்டு நிமிடங்கள் கூட நம்மால் நிலையாக உட்கார முடிவதில்லை. பின்னர் நீங்கள் எவ்வாறு தவம் செய்ய முடியும்? இது சாத்தியமில்லை. எனவேதான் நாமஸ்மரணை செய்து கொண்டு வர வேண்டும். இதைவிட உயர்ந்த ஆன்மிக சாதனை வேறெதுவுமில்லை. எனவே இறைநாமத்தை சிந்தித்து, நம்மில் தோன்றும் தீய குணங்களைப் படிப்படியாகக் குறைத்துக்கொண்டே வர வேண்டும். இந்த கானத்தில் எவ்வளவு ஆனந்தம் இருக்கிறது என்பதைப் பாருங்கள். அதனால் தான் இறைவனை ‘கானலோலன்’, ‘கானப்ரியன்’ என்று துதித்தனர். நாரத தும்புரு முனிவர்கள் எப்போதும் ஸ்ரீமந் நாராயணனைப் பற்றி கானம் செய்து கொண்டே இருப்பார்கள். 24 மணிநேரமும் அவர்களுடைய பணி அதுவே. அந்த கானத்தில் இறைவன் எப்போதும் தன்னை மறந்து லயித்து விடுகிறான். அந்த கானத்தில் அவ்வளவு ஆனந்தம் உள்ளது. அது இதயத்தை ஈர்த்து, ஒருவரை பக்திப் பரவசத்தில் ஆழ்த்தி விடுகிறது. எனவே தான் இத்தகைய கானத்திற்கு அவ்வளவு மதிப்பு இருக்கிறது!

– தெய்வீக அருளுரை, ஜூலை 12, 1996

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions