Why should we always lead a virtuous and truth-filled life?

by sssgc-srilanka
0 comment
Sai Inspires

අප සැම කල්හි ධාර්මික හා සත්‍යවාදී ජීවිතයක්‌ ගත කළ යුත්තේ ඇයිද යන්න භගවාන් සමිඳුන් හරිස්චන්ද්‍ර රජුගේ කථාවක් ඇසුරින් පැහැදිළි කරති.

වේද ග්‍රන්ථ වල දැක්වෙන නියමයක් වන්නේ, සත්‍යය පවසන්න, ධර්ම මාර්ගයේ ගමන් ගන්න යනුවෙනි. හරිස්චන්ද්‍ර රජු මේ නියමය තුළ පවත්නා ආධිපත්‍යය දැන සිටියා පමණක් නොව මේ වෛදික පැනවීමට ගරු කරමින්, රාජ්‍ය පාලනයේ යෙදුනේ ප්‍රතිඵල ගැන තැකීමක් නොකරමිනි. හරිස්චන්ද්‍ර රජු සතු සියල්ල, ඔහුගේ රජකම, ගෞරවය, මේ සියල්ල ඔහු නැති කර ගති. තම භාර්යාව හා පුතණුවන් වහලුන් ලෙස විකුණා දැමීමට ඔහුට සිදු විය. බලවත් රජෙක් ලෙස කල් ගත කළ හරිශ්චන්ද්‍ර පසු කලෙක සුසාන භුමියේ සේවය කරමින් මෘත දේහ පුළුස්සා දැමීමේ කාර්යයේ නියැලෙමින් ජීවිකාව කර ගෙන ගියේය. මිය ගිය තම පුතනුවන්ගේ දේහය පිළිස්සීම සඳහා තම දේවිය ලබා දුන් මුදල ඔහු ප්‍රතික්ෂේප කළේය. මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවද ඔහු සත්‍යය තුළම දිවි ගෙවීය. අවසානයේ ජය හරිස්චන්ද්‍ර සතු විය. කුමන බාධක පැමිණියද සත්‍යයම ජය ගනී, නොඑසේනම් වෛදික උගැන්වීම් මේ නියමයන් මිනිසා වෙත යොමු නොකරයි.
– Divine Discourse, Mar 03, 1965.

කිසි විටෙක ඔබගේ වචන අසත්‍යය තුළින් දුෂිත නොකරන්න, ඔබගේ සිතිවිලි තරහව හා ආශාව නිසා විෂ නොකරන්න, සිරුරේ වටිනාකම හිංසාවල නියැලෙමින් හීන නොකරන්න. ස්වාමි.

Why should we always lead a virtuous and truth-filled life? Bhagawan explains to us today through the example of King Harischandra.

 

The Vedic injunction, given through the sages, is “Satyam vada; Dharmam chara” – Speak the truth; walk in the path of virtue. Harischandra knew the authority behind that injunction. He respected that authority and followed that injunction whatever the consequences. He lost his kingdom, his honour, his everything. He sold his wife and son as slaves; he had to sell himself for cash! He was reduced from being the occupant of the imperial throne to watching over the cremation of corpses and collecting fees thereof. He had to refuse the right to burn his own dead son and insist on the fees being paid by his own helpless queen! But, he stuck to truth and won. Truth will win, whatever the obstacle; otherwise, the Vedas would not have commanded man to stick to it!
– Divine Discourse, Mar 03, 1965.

Never pollute your speech with falsehood; never poison your thoughts with hatred and greed; never degrade your body with violence in any form. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – நவம்பர் 06, 2023

 

முனிவர்கள் மூலம் அருளப்பட்ட வேத வாக்கியம், ‘சத்யம் வத; தர்மம் சர’ – அதாவது, சத்தியத்தையே பேசு; தர்மத்தின் வழியில் நட என்பதாகும். ஹரிச்சந்திரன் அந்த வாக்கியத்தின் மகத்துவத்தை அறிந்திருந்தான். அவன் அதை மதித்து, விளைவுகள் எதுவாக இருந்தாலும் அந்த வாக்கியத்தைப் பின்பற்றினான். அவன் தனது ராஜ்யம், தனது கௌரவம், தனது அனைத்தையும் இழந்தான். அவன் தனது மனைவியையும் மகனையும் அடிமைகளாக விற்றான்; பணத்திற்காக அவன் தன்னையே விற்க நேர்ந்தது! அரியணையில் அமர்ந்து அரசாண்டவன், சடலங்களை தகனம் செய்வது, அதற்கான கட்டணத்தை வசூலிப்பது என்ற நிலைக்குத் தள்ளப்பட்டான். அவன் தனது சொந்த மகனின் சடலத்தை எரிப்பதற்குக் கூட, அதற்கான கட்டணத்தை செலுத்தித்தான் ஆக வேண்டுமென ஆதரவற்ற நிலையில் இருந்த தன் மனைவியையே கட்டாயப்படுத்த வேண்டியிருந்தது! ஆனாலும், அவன் சத்தியத்தையே கடைப்பிடித்து வெற்றி பெற்றான். எது தடையாக இருந்தாலும் சத்தியமே வெல்லும்; இல்லையென்றால், வேதங்கள் மனிதனை சத்தியத்தைப் பற்றி ஒழுக வேண்டுமெனக் கட்டளையிட்டிருக்காது!

– தெய்வீக அருளுரை, மார்ச் 03, 1965

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions