What is the best way to show gratitude to God for all the gifts He bestows on us?

by sssgc-srilanka
0 comment
Sai Inspires

දෙවියන් විසින් අපට ප්‍රදානය කල සියළු ත්‍යාගයනට, කෘතගුණ දැක්වීමට ඉතා යහපත් වූ පිළිවෙත කුමක්ද යන්න, භගවාන් සමිඳුන් අද ප්‍රේමාන්විතව සිහිපත් කරන්නේ,අපහට පෙළඹවීමක් ඇති කරවමිනි.

 

පෘතුවි තලයේ ජීවත් වන මිනිසාගේ පැවැත්ම අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාට සහසම්බන්ධ වනුයේ ආකාශය, වාතය, තාපය, ජලය හා පඨවි යන පංචම ධාතුනටය. පක්ෂියෙකු වේවා, සත්වයෙකු හෝ වෙනයම් වූ ඕනෑම දෙයක් වේවා! ලොවෙහි වූ සෑම දෙයකටම, ඊට ආවේණික වූ අගයයක් ඇත. මිනිසා පමණක් ලෞකික වූ දෑ පසු පස හඹා යාම හේතුවෙන් තම අගය අහිමී කර ගෙන සිටී. ආලෝකය, තාපය, වාතය හා ජලය යනාදී වශයෙන් වූ, ගිණිය නොහැකි තරම් වටිනාකමකින් යුතු, මිලක් නියම නොවූ, පංච භූතයිනට මිනිසා කෘතගුණ නොදක්වයි. ඉන් නිපැයෙන විදුලිය හා නල ජලය වැනි ඉතා සුළුවෙන් සැපයෙන පසුකම් වෙනුවෙන් මිනිසාට මුදල් ගෙවීමට. මිනිසාට සිදුව ඇත.. නමුත් සමස්ථ ලොවම ඒකාලෝක කරන සූර්ය ආලෝකයට ඔහු කුමන මුදලක් ගෙවනු ලබන්නේද? මේ ආලෝකය දිව්‍යත්වයෙන් ලද තෑග්ගකි. සිහින් සුළං ධාරාවකට හෝ ඇද හැලෙන මහා වර්ෂාවට ඔබ කුමන මුදලක් ගෙවනු ලබත්ද? එවන් වූ අඟනා යහපතක්, දෙවියන් මිනිසාට සලසා දෙන්නේ මුදල් අය නොකරමිනි. මේ සියල්ලට මිනිසා පෙන්විය යුතු වන කෘතඥතාවය කුමක් විය යුතුද? යමෙකු පංච භූතයිනට කෘතඥතාවය පුද කල යුතු වන එකම මාර්ගය නම්, ඒවා ස්මරණයයි ( සමිඳාණන්ගේ නාමය අඛණ්ඩව සිහි කිරීමයි ) අප ජීවිතයේදී ලබන සුළු උපකාරයක් වෙනුවෙන් පවා, අප ඊට ස්තුතිය පුද කරන්නෙමු. නමුත් අප ජීවිතයේදී, ඉතාමත් මහඟු යහපතක් සලසන්නවූ දෙවියනට, අප කුමන ස්තුතියක් පුද කරන්නෙහිද?

Divine discourse, Sept. 14, 1997.

 

ඥාණ ශක්තිය සඳහා අපට බුද්ධිමත් වීම අවශ්‍ය වේ. බුද්ධිය සඳහා කෘතඥතාවය පුද කළ යුතු වෙයි. කෘතඥතාවයෙන් තොර වූ මිනිසා, කිසි දිනෙක ඥාණාන්විත වූ අයෙකු බවට පත් නොවන්නේය.

-ස්වාමි-

What is the best way to show gratitude to God for all the gifts He bestows on us? Bhagawan lovingly reminds and motivates us today.

Man leads his life on earth, depending on the mutually interrelated five elements: ether, air, fire, water and earth. Every object in the world, whether it is a bird or a sheep or anything else, has a value of its own. Man alone has lost his value because of his involvement in mundane pursuits. Man has no gratitude to the five elements which confer on him gratis innumerable precious benefits like light, heat, air and water. Man has to pay a price for so many small amenities like electricity and running water. But what price does he pay for the light of the sun who illumines the world? This light is a gift of the Divine. What price do you pay for a soft breeze or a heavy downpour of rain? God is providing freely such precious benefits to man. What gratitude does man show to God for all these? The only way to show one’s gratitude to the five elements is Smarana (to chant the Lord’s name incessantly). For so many trivial services in life we express thanks, but what thanks do we offer to God who is the provider of the most precious benefits in life?
– Divine Discourse, Sep 14, 1997.

 

For intelligence, we need to have Buddhi. For Buddhi, we need to have gratitude. An ungrateful man can never become an intellectual. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – டிசம்பர் 08, 2023

பரஸ்பரம் ஒன்றையொன்று சார்ந்திருக்கும் பஞ்சபூதங்களான நிலம், நீர், நெருப்பு, காற்று, ஆகாயம் ஆகியவற்றைச் சார்ந்தே மனிதன் வாழ்க்கை நடத்துகிறான். இவ்வுலகில் உள்ள ஒவ்வொன்றும், அது பறவையோ, விலங்கோ அல்லது எதுவாக இருந்தாலும், அவற்றுக்கென்று ஒரு மதிப்பு இருக்கிறது. மனிதன் மட்டுமே உலகியலான விஷயங்களைத் தேடி அலைவதனால் தனது மதிப்பை இழந்து விட்டான். தனக்கு, ஒளி, வெப்பம், காற்று, நீர் போன்ற எண்ணிலடங்காத நன்மைகளை நல்கும் பஞ்சபூதங்களிடம் மனிதன் நன்றியுணர்வு இல்லாமல் இருக்கிறான். மனிதன் மின்சாரம், குடிநீர் போன்ற பலவிதமான சிறு வசதிகளுக்காகக் கட்டணம் செலுத்துகிறான். ஆனால், இந்த உலகிற்கே ஒளியூட்டும் சூரியனுக்கு அவன் என்ன கட்டணம் செலுத்துகிறான்? இந்த ஒளி இறைவன் அளிக்கும் பரிசாகும். வீசும் தென்றலுக்கும், கொட்டும் மழைக்கும் நீங்கள் கொடுக்கும் விலை தான் என்ன? இறைவன் இத்தகைய விலைமதிப்பற்ற நன்மைகளை இலவசமாகவே மனிதனுக்கு அளித்துள்ளான். ஆனால் இவை அனைத்திற்காக மனிதன் இறைவனுக்குச் செலுத்தும் நன்றி தான் என்ன? இடையறாத இறை நாமஸ்மரணையே ஒருவர் பஞ்சபூதங்களுக்கு நன்றி செலுத்துவதற்கான ஒரே வழி! வாழ்க்கையில் பல சிறுசிறு பணிகளுக்குக் கூட நாம் நன்றி சொல்கிறோம், ஆனால், மிக விலையுயர்ந்த நன்மைகளை நல்கிய இறைவனுக்கு நாம் என்ன நன்றி சொல்கிறோம்?

– தெய்வீக அருளுரை, செப்டம்பர் 14, 1997

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions