What does every sunset and sunrise remind us of

by sssgc-srilanka
0 comment
Sai Inspires

සෑම හිරුබැස යෑමකදී හා හිරු උදාවකදී, අපට සිහි ගැන්වෙනුයේ කුමක් ද?. ගතවන සෑම මොහොතකදීම අප හට කියාපාන්නේ මොනවාද? යන්න භගවාන් සමිඳුන් අද අපට ප්‍රේමණීයව සිහිපත් කරනු ලබයි.

 

ආරම්භයක් හෝ අවසානයක් නොමැති, කාල ප්‍රවාහය, රාත්‍රී හා දිවා කාලය ලෙසින්ද, ග්‍රීෂ්ම හා සීත කාලය ලෙසින්ද නිරතුරුව ගෙවී යයි. සත්වයාගේ ජීවිත කාලයද දිනෙන් දින ගෙවී යනු ලබත්. මේ ජීවන ගමනේ සැඩ පහරට අසුව සිටින මිනිසා, තම ජීවිත කාලය ඉතා ඉක්මනින් ගෙවී අවසන් වී යෑමෙන් තමනට අත්වන ඉරණම ගැන නොදැනුවත්ව සිටිනුයේ, ඔහු අඥාන භාවයෙන් අන්ධව සිටින බැවිනි. වත්පොහොසත් කම් කෙටි කලක් පවතී. පදවි තානාන්තර තාවකාලික වේ. සුසුම් පොද, සුලඟේ සැලෙන පහන් දැල්ලක් මෙනි. තාරුණ්‍ය තෙදිනක පැවැත්වෙන සල්පිලක් ය. සතුට හා වාසනාව දුක් කරදර පොඩියක් වේ. මෙම කෙටි ජීවිත කාලය පිලිබඳව වන අවබෝධයෙන් මිනිසා සමිඳාණන්ට භක්ති වන්ත ලෙසින් සේවය කරන්නෙකු වන්නේ නම්, සැබවින්ම හේ ආශීර්වාද ලද්දේකු වෙයි. ශරීර කුඩුවෙන් සුසුම් පොද ඉවත්වී යාමට ප්‍රථම සමිඳුන්ගේ දෙපා මුල සරණ යාමට උත්සාහ. ගන්න. ශරීරය විවෘත වූ කුඩුවකි, කුමන මොහොතක වුව, එහි වන පක්ෂියා, ඉන් පිටත ස්ථානයකට පියඹා යනු ඇත. යථාර්තය එයයි.

Sathya Sai Speaks, Vol. 06, Ch. 38.

 

කාලය ඔබ‍ට යටත් නොවන්නක් ය. ඔබ හට ඊට යටත් වීමට සිදුවේ. කාලය, කාලයේම ස්වාමියා වේ. ඒබැවින් කාලය නිසි ලෙසින් පරිහරණය කිරීමට උත්සාහ ගත යුතු වේ.

-ස්වාමි-

What does every sunset and sunrise remind us of? What does every passing minute tell us? Bhagawan lovingly reminds us today.

In the beginningless and endless stream of time, night and day, summer and winter, roll on endlessly. The term of living beings diminishes every day. While being carried forward in this  flood, man is surprisingly unaware of his fate; he never spends a thought on his fast-declining life-term; he is blind in his ignorance. Riches and wealth are short-lived; office and authority are temporary; and the life breath is a flickering flame in the wind. Youth is a three-day fair. Pleasures and fortunes are bundles of sorrow. Knowing this, if man devotes this limited term of life to the service of the Lord, then, he is indeed blessed. Seek refuge at the feet of the Lord even before the life-breath flies out of the cage of the body. It is an open cage! Any moment, the bird may fly into the outer regions. That is the fact.
– Sathya Sai Speaks, Vol 06, Ch 38.

Time will not submit itself to you. You have to surrender to it. Time is its own master. Hence, you must strive to make proper use of Time. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – டிசம்பர் 09, 2023

 

ஆதிஅந்தமில்லாத காலச்சக்கரம், இரவு-பகல், கோடைக்காலம்-குளிர்காலம் என முடிவேயின்றி சுழன்று கொண்டிருக்கின்றது. உயிரினங்களின் ஆயுள் ஒவ்வொரு நாளும் குறைந்து கொண்டே வருகிறது. இந்த வெள்ளத்தில் சிக்கிய மனிதன் விந்தையிலும் விந்தையாக தனது விதியை உணராதவனாக இருக்கிறான்; விரைவாகக் குறைந்து கொண்டே வரும் ஆயுளைப் பற்றிய சிந்தனையே இல்லாமல் இருக்கிறான்; அவனுடைய அறியாமை அவனது பார்வையை மறைத்துவிட்டது. பணமும் செல்வமும் குறுகிய வாழ்வுடையவை; பதவியும் அதிகாரமும் தாற்காலிகமானவை; உயிர்மூச்சோ காற்றில் ஊசலாடிக் கொண்டிருக்கும் தீபம். இளமைப் பருவமோ மூன்று நாள் கூத்து. சுகங்களும் செல்வங்களும் துக்கத்தின் மூட்டைகள். இதை அறிந்து, மனிதன் தனது குறுகியகால வாழ்க்கையை இறைவனுடைய சேவையில் அர்ப்பணம் செய்தால், அவனே உண்மையில் ஆசீர்வதிக்கப்பட்டவன் ஆவான். உடல் எனும் கூண்டிலிருந்து உயிர் பறந்தோடும் முன் இறைவனது திருவடிகளில் அடைக்கலம் புகுந்து விடுங்கள். இது ஒரு திறந்த கூண்டாகும்! எந்தக் கணத்திலும் பறவை வெளியே பறந்தோடி விடும். அதுதான் உண்மை.

– சாயி அருளமுதம், பாகம்-6, அத்தியாயம்-38

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions