by sssgc-srilanka
0 comment
Sai Inspires

මිනිස් දිවියේ වන සියළුම රෝගාබාධයන් ගෙන් මිදීමට, ගත යුතු වන මහඟු ඖෂධය කුමක්ද? යන්න භගවාන් සමිඳුන් සිහිපත් කරනු ලබන බැවින් එහි වූ උත්තරීතර පරිපූර්ණත්වයට පත් වීමට අපට උත්සාහ කළ හැකි වෙයි!

 

ලෞකික දෑට වන ඇල්ම අතහැර, දිව්‍ය ප්‍රේමය සොයන්නන් බව‍ට පත් වීමට හැකි වන්නේ කුමන අයවළුන්ට හටද? යමෙකු දෙවියනට ආදරය දක්වමින් ලෞකික දෑ අතහැර දැමීම, තම අතෙහි වූ ලේන්සුවක් ඉවත දැමීම මෙන් වූ සරල කරුණක් වෙයි. තම දේපල වස්තුනට ඇලී ගැලී සිටීම කරදර සහිත වුවක් වන්නේය. දෙවියන්ගේ ප්‍රේමයේ අරුත අවබෝධයට පත් වූ විටෙක, ඒවා අතහැර දැමීම පහසු කාර්‍යයක්‌ ය. ගම් දනවූ, නගරයේ හෝ කොතැනක හෝ සිටින්නන් වුව, සිදුකළ යුත්තේ ප්‍රේමය වඩවා ගනිමින්, එකිනෙකා අතර ප්‍රේමය බෙදා හදා ගැනීමයි. එවිට වචනයෙන් විස්තර කළ නොහැකි වූ අතිමහත් ප්‍රීතිය ඔවුනොවුන් අත්විඳුනු ලබන්නන් වෙති, භාවනාව හෝ අතහැරීම තුළින් සසර විමුක්තිය ලබා ගත හැකි නොවේ. ඒ සඳහා ඇති එකම උපාය නම්, ප්‍රේමයයි. ඔබ ප්‍රේමයෙන් යුතුව ඉටු කරන සේවාව, භාවනාව, තපස හෝ වෙනයම් දෙයක් බවට පත් වනු ලබයි. ප්‍රේමය, පස් වන පුරුෂාර්ථය, එනම් ජීවිතයේ උත්තරීතර අපේක්ෂාව වන්නෙහිය. වත්මන් සමාජය පීඩා විඳුනු ලබන රෝගාබාධාදියනට, ප්‍රේමය ද, මහඟු ඖෂධයක් වේ.

Divine discourse, Jan. 14, 1995.

ඔබ මනස් දෙවියන් වෙතට පූජා කරන්න. එවිට යථා කාලයේදීම ඔබ දිව්‍යත්වය හා මුසුව, දෙවියන් හා ඒකාත්ම වනු ඇත.

-ස්වාමි-

What is the one panacea for getting rid of all ills in life? Bhagawan reminds us so that we may strive to reach that supreme perfection!

What people have to learn today is to give up attachments to the things of the world and seek the love of God. When one cultivates the love of God, renouncing worldly things becomes as simple as leaving hold of a handkerchief. Clinging to property is difficult. Giving it up is easy when people have understood the meaning of God’s love. Let people, wherever they may be, in villages or towns, cultivate faith in God, develop love and share it with one and all. Then they will experience ineffable bliss. Liberation will not come through meditation or penance. Love is the only means. When you render service with love, it will become meditation, penance and all else. Love is the fifth Purushartha, the supreme goal of life. Love is also the panacea for all the ills that affect society today.
– Divine Discourse, Jan 14, 1995.

Dedicate your minds to God. In due course, you will merge in the Divine and become one with God. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜனவரி 18, 2024

 

இன்று மனிதர்கள் கற்றுக் கொள்ள வேண்டியது என்னவென்றால், உலகத்தின் மீதுள்ள பற்றுதலைக் கைவிட்டு, தெய்வ ப்ரேமையை நாடுவது தான். ஒருவர் தெய்வ ப்ரேமையை வளர்த்துக் கொண்டவுடன், உலக விஷயங்களைத் துறப்பது என்பது, நம் கைப்பிடியில் இருக்கும் கைக்குட்டையைச் சட்டெனக் கீழே போடுவதைப் போன்று அவ்வளவு எளிதானதாகும். சொத்தை விடாது பற்றிக் கொண்டு இருப்பது கடினமே. தெய்வ ப்ரேமையின் அர்த்தத்தை மக்கள் புரிந்து கொண்டால், அதைக் கைவிடுவது எளிதாகிவிடும். மக்கள், கிராமமோ, நகரமோ எங்கிருந்தாலும், இறை நம்பிக்கையை வளர்த்துக் கொண்டு, ப்ரேமையை அபிவிருத்தி செய்து கொண்டு அதை அனைவருடனும் பகிர்ந்து கொள்ள வேண்டும். அப்போது அவர்கள் விவரிக்க முடியாத பேரின்பத்தை அனுபவிப்பார்கள். தியானத்தாலோ, தவத்தாலோ முக்தி கிடைக்காது. ப்ரேமை ஒன்றே அதற்கான வழி. நீங்கள் ப்ரேமையுடன் சேவை செய்யும் போது, அதுவே தியானம், தவம் மற்றும் பிறஅனைத்துமாக ஆகிவிடும். ப்ரேமையே ஐந்தாவது புருஷார்த்தம், வாழ்க்கையின் தலைசிறந்த குறிக்கோள். இன்று சமூகத்தை வாட்டும் எல்லா நோய்களுக்கும் ப்ரேமையே அருமருந்தாகும்.

– தெய்வீக அருளுரை, ஜனவரி 14, 1995

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions