How can we accomplish the profound act of surrender, with a simple practice?

by sssgc-srilanka
0 comment
Sai Inspires Feb 4, 2024

ගැඹුරු සංකල්පයක් වන අවනත වීම සරල සාධනාවක් සමගින් සපුරාලිය හැක්කේ කෙසේද යන්න භගවාන් සමිඳුන් ප්‍රේමනීය ලෙස පැහැදිලි කර දේ.

සෝ-හම් (මම ඔහු වේ) යන පාඨය සෑම හුස්ම ගැනීමක් පාසා සජ්ජායනය කරන්න. සෝ යන්න ආශ්වාස කිරීමේදී හා හම් යන්න ප්‍රාස්වාසයේදී සෙමින් සජ්ජායනය කරන්න සෝ යනු ඔහු (දෙවියන්) ද හම් යනු මම ද වේ. දෙවියන් හා “මම” ඒකීය සංකල්පයන් බව සෝ හම් යන්නෙන් ගම්‍ය වේ. යම් කලකට පසුව ඔහු හා මම යනු වෙනස් වූ අංගයන් සේ ගැනීම අහෝසි වී යයි. ඒ ශබ්ද ඕ සහ ම් යන ශබ්ද, එනම් ඕම් නැතහොත් ප්‍රාණව දක්වා පරිවර්තනය වේවි. මේ ප්‍රාණව නොහොත් ඕම්කාරය සෑම හුස්මක් පාසා සජ්ජායනය කිරීමෙන් ඉපදීම හා මරණය යන බන්ධනයන්ගෙන් නිදහස් වේ. ප්‍රාණව ශබ්දය නිරන්තයෙන්ම සජ්ජායනය කිරීම වේද ග්‍රන්ථයන්හි නිර්දේශ කර ඇති ප්‍රබල සාධනාවකි. මේ සෝ-හම් සජ්ජායනය ඔබගේ මනස චලිත බවින් මුදවා ගෙන එක් තැන් කර ගැනීම සඳහා සුදුසු සාධනාවක් වේ. ඔබගේ මනස දෙවියන් වෙත ආකර්ෂණය වන විට මනස විවිධ අරමුණු වෙත නොයයි. ක්‍රිෂ්ණ දෙවිඳුන් ප්‍රකාශ කළ සියලු ක්‍රියා නවත්වා මා වෙත මුළුමනින්ම අවනත වන්න යන්නෙහි අරුත මෙයයි.

– Divine Discourse, May 22, 1965.

ඔබගේ මනස මුළුමනින්ම දෙවියන් හට සේවය කිරීම කෙරෙහි යොමු කරන්න, ඔහු ඔබව සියලු කල්හි සුරක්ෂා කරවී. ස්වාමි.

How can we accomplish the profound act of surrender, with a simple practice? Bhagawan endearingly guides us with a powerful yet simple sadhana today.

Repeat Soham (I am He), with every breath: ‘So’ when you take in and ‘ham’, when you exhale, ‘So’ means ‘He’ and ‘ham,’ means ‘I’ and when you complete the inhalation and exhalations, feel that ‘So’, namely, the Lord, and ‘ham’, namely, ‘I’ i.e., (you) are One! Later, after long practice, the idea of He and I as two separate entities will disappear and there will be no more So and ham. Those sounds will be reduced to O and M, it will be Om or Pranava. Repeat that sound afterwards with every breath and that will save you from bondage to birth and death, for it is the Pranavopasana (contemplation on Pranava) recommended in Vedas. This Soham recitation is a good means of restraining the mind from running away. Let the mind be ever attached to the Lord; then, it will not flee towards all directions. That is the meaning of Krishna’s exhortation: Sarva dharman parityajya mam ekam sharanam vraja – Giving up all other activities, surrender fully to Me.

– Divine Discourse, May 22, 1965.

Place the mind completely at His service. Then, He will save you from falling. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – பிப்ரவரி 04, 2024

 

ஒவ்வொரு மூச்சுடனும் ‘ஸோஹம்’, அதாவது ‘நான் இறைவனே’ என்பதைத் திரும்பத் திரும்பச் சொல்லுங்கள்: மூச்சை உள்ளிழுக்கும்போது ‘ஸோ’ என்றும், மூச்சை வெளிவிடும்போது ‘ஹம்’ என்றும் கூறுங்கள்; ‘ஸோ’ என்றால் இறைவன், ‘ஹம்’ என்றால் நான். மூச்சை உள்ளிழுத்து, வெளிவிட்ட பிறகு, ‘ஸோ’ என்ற இறைவனும், ‘ஹம்’ என்ற நீங்களும் ஒன்றே என உணருங்கள். பின்னர், நீண்ட பயிற்சிக்குப் பிறகு, இறைவனும் நானும் வெவ்வேறானவர்கள் என்ற எண்ணம் மறைந்துவிடும்; ‘ஸோ’ மற்றும் ‘ஹம்’ என்பதே இருக்காது. அந்த ஒலிகள் ‘ஓ’ மற்றும் ‘ம்’ ஆகக் குறைக்கப்பட்டு, அது ‘ஓம்’ எனும் பிரணவ மந்திரம் ஆகிவிடும். அதன் பிறகு, அந்த ஒலியை ஒவ்வொரு மூச்சுடனும் திரும்பத் திரும்பச் சொல்லுங்கள்; அது உங்களை பிறப்பு, இறப்பு என்ற பந்தத்திலிருந்து விடுவிக்கும்; இதுவே, வேதங்களில் பரிந்துரைக்கப்பட்டுள்ள ‘ப்ரணவோபாஸனை’ அதாவது ப்ரணவத்தை தியானிப்பது ஆகும். இந்த ஸோஹம்-பாராயணம் மனதை தறிகெட்டு ஓடாமல் தடுக்கும் ஓர் சிறந்த முறையாகும். மனம் எப்போதும் இறைவனுடன் இணைந்திருக்கட்டும்; பின்னர், அது எல்லாத் திசைகளிலும் ஓடாது. இதுவே கிருஷ்ணரின் உபதேசமான ‘ஸர்வதர்மான் பரித்யஜ்ய மாம் ஏகம் சரணம் வ்ரஜ,’ அதாவது, ‘மற்ற எல்லா செயல்களையும் துறந்து என்னிடம் முழுமையாக சரணடைவாயாக!’ என்பதன் பொருளாகும்.

– தெய்வீக அருளுரை, மே 22, 1965

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions