අද දින භගවාන් සමිඳුන් අපට පෙන්වා දෙන්නේ අපගේ පටු දැක්ම පරාජය කර විශ්ව විඥානය අත් දකින්නේ කෙසේද යන්නයි.
මිනිසාගේ ජීවිතය ඔහුගේ මනස මත රඳා පවතී. ඔහුගේ ජීවිතය මනස මත රඳා පවත්නා කල් ඔහු ලෞකික මිනිසෙකු සේ කල් ගෙවයි. තම මනසේ ග්‍රහණයෙන් මිදුණු කල ඔහු අනන්තමය වූ විශ්ව විඥානය සාක්ෂාත් කර ගනී. උදාහරණයක් ලෙස ඔබ විසල් නිවසක් ගොඩ නැගුවේ යැයි උපකල්පනය කරන්න. මේ සුවිසල් නිවස තුළ නිදන කාමර කිහිපයක්, ආලින්දයක්, අහාර ගන්න කොටසක් හා නාන කාමරද ඇත. මේ විශාල නිවස ඒ අනුව කුඩා කාමර වලට බෙදී ගොස් ඇත. මේ බෙදීම සිදුවන්නේ ඔබ විසින් නිර්මාණය කළ බිත්ති නිසාය. මේ සියලු බිත්ති ඉවත් කළහොත් නිවස සුවිශාල ලෙස දිස්වේ. අපගේ දේහයද අපව සීමිත බවට පත් කරයි. යමෙක් තම දේහය ඇසුරින් හඳුනා ගැනීම නවතා, දේහයට ඇලීම නවතා දැමීම සිදු කරන්නේනම් ඔහු තම සීමිත විඥානය අනන්තමය වූ විශ්ව විඥානය බවට පත් කර ගනී.
– Divine Discourse, May 20, 1993.
ඔබ ඔබගේ දේහය නොවේ, ඔබගේ දේහය යම් දිනෙක නැතිව යන දෙයකි. ඔබ දිව්‍යත්වයේ ප්‍රතිමුතියක්ම වේ. ස්වාමි.
How can we overcome narrow vision and experience the Universal Consciousness? Bhagawan lovingly reminds us today.
We have to recognise the fact that human life depends on the functioning of the mind. As long as one is governed by the mind one continues to be human. Once one goes beyond the mind, one can enjoy the vastness of the limitless expanse of Cosmic Consciousness.
Here is an example: Suppose you construct a spacious house with a number of bedrooms, living rooms, dining room and bath room. The spacious house appears divided into a number of small rooms. This is because of the walls put up for partitioning into rooms. If the walls are pulled down, the house will be one vast mansion.
Similarly, the body is the wall which limits one’s perception to the narrow confines of the body. Once you get rid of this body consciousness, you will experience the vast expanse of the Universal Cosmic Consciousness which is all-pervasive.
– Divine Discourse, May 20, 1993.
You are not the body; you are the embodiments of the Atma. The physical body comes and goes. – BABA
நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 20, 2023
மனித வாழ்க்கை மனதின் செயல்பாட்டைப் பொறுத்தே அமையும் என்ற உண்மையை நாம் உணர வேண்டும். ஒருவன் மனதால் ஆளப்படும் வரை, மனிதன் மனிதனாக மட்டுமே இருப்பான். மனதிற்கு அப்பாற்பட்டு சென்றவுடன், பரப்ரம்மத்தின் எல்லையற்ற விசாலத் தன்மையை ஒருவர் அனுபவிக்க முடியும். இங்கே ஒரு உதாரணம்: நீங்கள் பல படுக்கையறைகள், வரவேற்பு அறைகள், சாப்பாட்டு அறை, குளியலறை ஆகியவற்றுடன் கூடிய விசாலமான ஒரு வீட்டைக் கட்டுகிறீர்கள் என்று வைத்துக்கொள்வோம். விசாலமான வீடு பல சிறிய அறைகளாகப் பிரிக்கப்பட்டுள்ளதாகத் தோன்றுகிறது. அறைகளைப் பிரிப்பதற்காக சுவர்கள் போடப்பட்டதே இதற்குக் காரணம். சுவர்கள் இடிக்கப்பட்டு விட்டால் விசாலமான ஒரே அறையாக ஆகிவிடும். இதேபோல், உடல் என்பது ஒருவரின் உணர்வை, உடலின் குறுகிய எல்லைக்குள் கட்டுப்படுத்தும் சுவர் போன்றதாகும். இந்த உடல் பற்றிலிருந்து நீங்கள் விடுபட்டவுடன், எங்கும் நீக்கமற நிறைந்திருக்கும் பரப்ரம்மத்தின் விசாலத் தன்மையை நீங்கள் அனுபவிப்பீர்கள்.
– தெய்வீக அருளுரை, மே 20, 1993