How can we prevent bad feelings from entering the heart?

by sssgc-srilanka
0 comment
How can we prevent bad feelings from entering the heart? Bhagawan lovingly reminds us today. Sai Inspires Jul 19, 2023

අප හදවත තුළට පිවිසෙන අයහපත් හැඟීම් වලක්වා ගන්නේ කෙසේද යන්න භගවාන් සමිඳුන් අපට පහදා දෙති.

වෙනත් කිසිම ජිවියෙකුගේ ජීවිතයට වඩා මිනිස් ජිවිතය අගනා බව ඔබ වටහා ගත යුතුය. එනමුත් මිනිසා තම දේහයට බලවත් සේ ඇලීම නිසා තමන් තුළ විභව වන දිව්‍යත්වය අමතක කරයි. වත්මන් මිනිසා නිර්මාණිත ලෝකයේ ස්වභාවය පමණක් උගෙන ගනිමින් කෘතීම ජිවිතයක් ගත කරයි, හදවත දිව්‍යත්වයේ නිවස බව අමතක කරයි. වැරදි හා අයහපත් හැඟීම් ඔබගේ හදවත තුළට ගලා ඒමට ඉඩ හැරියහොත් ඔබගේ හදවත කිළිටිවී දිව්‍යත්වයට තැනක් නොමැති වී යයි. වර්තමාන ලෝකයේ දුෂිත වී ඇත්තේ මිනිසාගේ පසිඳුරන් පමණක් නොව, පංච මහා භූතයන් පවා දුෂිත වී ඇත. වායු ගෝලය, ජලය, මිනිසාට හමු වන සියල්ල දුෂිත වී ඇත. මෙසේ වන විට ලෝකයේ සාමය පවත්නේ කෙසේද? වේදාන්ත උගැන්වීම් වල දැක්වෙන්නේ අප මනසින් ඔබ්බට ගොස් අප අභ්‍යන්තරයේ පවත්නා දර්ශනය අවබෝධ කර ගෙන දෙවියන්ගේ වාස භවනය වන හදවත තුළට අයහපත් හා දුෂිත හැඟීම් පිවිසීම නතර කළ යුතු බවයි.

– Divine Discourse, May 20, 1993.

මිනිසා තුළ පිරිසිදු හැඟීම් පවත්නා විට පමණක් ඔහුගේ ක්‍රියා පිරිසිදු ක්‍රියා බවට පත් වේ. මිනිසා අභ්‍යන්තරයෙන් දුෂිත වන විට ඔහුගේ ක්‍රියාවන්ද අපිරිසිදු වේ. ස්වාමි.

How can we prevent bad feelings from entering the heart? Bhagawan lovingly reminds us today.

One should understand the great significance of human life, which is superior to that of all other species. Because of the body consciousness, man is forgetting his inherent Divinity.

You study a great deal about Prakriti (Nature) and worldly things, and lead an artificial life, without realising that the heart is the seat of Divinity. If you allow bad feelings to enter the heart, it will be polluted and the Divine will have no place therein.

The whole world today is replete with pollution of not only the individual senses but also the five elements. The air is impure; water is polluted and everything you see or hear or touch is polluted. How can you expect to have peace in the world? Vedanta teaches that we should go beyond the mind and realise the inner vision to prevent bad feelings entering the heart and polluting the seat of God.

– Divine Discourse, May 20, 1993.

It is only when man has pure feelings within him that his actions can be pure. When he is polluted within, all his actions will be impure. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 19, 2023

மற்ற எல்லா உயிரினங்களையும் விட உயர்ந்த மனிதப் பிறவியின் முக்கியத்துவத்தை ஒருவர் புரிந்து கொள்ள வேண்டும். உடல் பற்றின் காரணமாக, மனிதன் தன் உள்ளார்ந்த தெய்வீகத்தை மறந்து விடுகிறான். நீங்கள் ப்ரக்ருதி எனும் இயற்கை மற்றும் உலக விஷயங்களைப் பற்றி ஆழ்ந்து அறிந்து கொண்டாலும், இதயமே இறைவனின் இருப்பிடம் என்பதை உணராமல் செயற்கையான வாழ்க்கையை நடத்துகிறீர்கள். கெட்ட உணர்வுகளை இதயத்திற்குள் நுழைய அனுமதித்தால், அது மாசடைந்து விடும்; பின்னர் இறைவனுக்கு அதில் இடமிருக்காது. இன்று உலக முழுவதிலும் ஐம்புலன்கள் மட்டுமின்றி பஞ்சபூதங்களும் மாசடைந்துள்ளன. காற்று தூய்மையற்றதாக இருக்கிறது, நீர் மாசடைந்துள்ளது மற்றும் நீங்கள் பார்ப்பவை, கேட்பவை, தொடுபவை அனைத்தும் மாசடைந்துள்ளன. பின்னர், உலகில் சாந்தி நிலவ வேண்டுமென நீங்கள் எப்படி எதிர்பார்க்க முடியும்? இதயத்தில் கெட்ட உணர்வுகள் நுழைந்து, இறைவனின் இருப்பிடத்தை மாசுபடுத்துவதைத் தடுப்பதற்கு, நாம் மனதிற்கு அப்பாற்பட்டுச் சென்று அகப்பார்வையை வளர்த்துக் கொள்ளவேண்டுமென வேதாந்தம் போதிக்கிறது.

– தெய்வீக அருளுரை, மே 20, 1993

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions