How firm should our love for God and faith in the Divine be?

by sssgc-srilanka
0 comment
Sai Inspires

දෙවියන් කෙරෙහි යොමුවන අපගේ ප්‍රේමය හා භක්තිය කෙතරම් ශක්තිමත් විය යුතුද යන්න භගවාන් සමිඳුන් විස්තර කරන්නේ ප්‍රබල උපහැරනයන්ද සමගිනි.

හරිත වර්ණයෙන් දිදුලන වෘක්ෂයක ශක්තිමත් බව රඳන්නේ දෙවියන්ගේ සංකල්පය මත ගැඹුරට විහිදෙන මුල් නිසා වේ. මේ ශක්තිය වෘක්ෂය ප්‍රබල සුළි කුණාටුවලින් පවා ආරක්ෂා කරයි. එමෙන්ම මිනිසාගේ ප්‍රේමය නම් මුල් තමන් තුළ විභව වන දිව්‍යත්වය නම් ජල ධාරාව දක්වා විහිදෙන විට දුක සංතාප වලින් ඔහු මිදෙන අතර දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය නොබිඳී පවතී. ජලයේ දියවුනු සීනි සැම ජල බින්දුවක්ම රස ගන්වන්නා සේ ප්‍රේමයේ දර්ශනය ලොව වෙසෙන සැම මිනිසෙකුම මිතුරු බවට පත් කරයි. ක්‍රිෂ්ණ දෙවිඳුන් කල ගෝකුල්හි විසු නිහතමානි කිරි අලෙවියේ නියුතු ස්ත්‍රීන් එකිනෙකා ක්‍රිෂ්ණ දෙවිඳුන් සේ දුටුවෝය. ඔවුනගේ ක්‍රිෂ්ණ දෙවිඳුන් කෙරෙහි වූ භක්තිය එතරම් ප්‍රබල විය. භගවතා නම් ග්‍රන්ථයේ මේ ස්ත්‍රීන්ගේ මෙන්ම වෙනත් බැතිමතුන්ගේද භක්තිය හොඳින් විස්තර වේ. මහාභාරත නම් ග්‍රන්ථය ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ මහිමය මෙන්ම ධර්මය, චර්යා ධර්ම, සමාජීය හා දේශපාලනය, ක්‍රිෂ්ණ දෙවිඳුන් ගේ උපදෙස් මත පදනම් විය යුතු ආකාරය පෙන්වන මහඟු ග්‍රන්ථයකි. අද අදම සේවාවන් දියත් කරන්න, එක් සේවාවක් අනෙක් සේවාවට පාදක වෙමින් ඔබ තුළින් ජනනය වන දිරි ගන්වන සතුට විඳ ගන්න!

– Divine Discourse, May 24, 1967.

ප්‍රේමය සත්‍යය වෙත යොමු වේ, ශාන්තිය ප්‍රදානය කරයි. ප්‍රේමය ඇති කල අහිංසාව ක්‍රියාත්මක වේ. මේ සියලු මානව ධර්මයන් තුලින් දිවෙන විදුලි ධාරාව ප්‍රේමයයි. ස්වාමි.

How firm should our love for God and faith in the Divine be? Bhagawan lovingly explains, giving us a classic example.

The green vitality of a tree is a sign of the Divine Will, which sends its roots deep into the soil. The roots keep the tree safe from storms, holding it fast against the violent tug of winds. So too, if the roots of love in man go down into the springs of the Divine within him, no storm of suffering can shake him and crash him into disbelief. As a lump of sugar sweetens every drop of water in the cup, the eye of love makes every person in the world friendly and attractive. The simple milkmaids of Gokul saw each other as Krishna; such was their overwhelming love for the Divine Incarnation. The Bhagavata, where their love and the love of many other devotees of the Lord are described, is a textbook of Divine Love, Bhakti. Mahabharatha, which describes the exploits and excellences of Krishna, is a textbook of Dharma, of ethics, of social and political life, as corrected and straightened by the supremacy of the Right. Begin loving service, this day, this moment. Each act will urge you to the next, for the thrill is so inspiring!
– Divine Discourse, May 24, 1967.

Love gives rise to truth. Love begets peace. When you have love, you practise non-violence. Love is the under-current in all these. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜனவரி 25, 2024

 

மரம் பசுமையாக உயிர்த்துடிப்புடன் விளங்குவது தெய்வ ஸங்கல்பத்தின் அடையாளம்; இதுவே அதன் வேர்களை ஆழமாக மண்ணில் வேரூன்றச் செய்கிறது. வேர்கள், பலத்த சூறைக்காற்றுக்கு எதிராக மரத்தை இறுகப் பிடித்துக் கொண்டு, புயலில் இருந்து அதைக் காக்கின்றன. அதுபோலவே, மனிதனிடம் உள்ள ப்ரேமை எனும் வேர்கள் அவனுள்ளே இருக்கும் தெய்வீக ஊற்றுக்குள் ஆழமாக வேரூன்றி விட்டால், எந்த துன்பப் புயலாலும் அவனை அசைத்து அவநம்பிக்கையில் ஆழ்த்த முடியாது. ஒரு சர்க்கரைக் கட்டி கோப்பையில் உள்ள ஒவ்வொரு துளி நீரையும் இனிமையாக்குவதைப் போல, ப்ரேமை நிறைந்த பார்வை உலகில் உள்ள ஒவ்வொரு மனிதனையும் நேசத்துக்குரியவனாக, இனியவனாக ஆக்கிவிடும். கோகுலத்தின் எளிய கோபிகைகள் ஒருவரையொருவர் கிருஷ்ணனாகவே பார்த்தார்கள்; தெய்வ அவதாரத்தின் மீதான அவர்களின் அதீத ப்ரேமை அப்படிப்பட்டதாகும். ஸ்ரீமத் பாகவதம், கோபிகைகளும் இன்னும் பல பக்தர்களும் இறைவன் மீது கொண்டிருந்த ப்ரேமையை விவரிக்கும் தெய்வபக்தி நூல் ஆகும். மஹாபாரதம், கிருஷ்ணரின் லீலைகளையும் மகத்துவத்தையும், சமூக மற்றும் அரசியல் வாழ்க்கை ஆகியவை தர்மத்தால் நெறிப்படுத்தப்பட்டதையும் விவரிக்கும் ஓர் தர்மநீதி நூலாகும். இன்றே, இப்போதே ப்ரேமை நிறைந்த சேவையைத் துவக்குங்கள். ஒவ்வொரு செயலும் அடுத்த செயலுக்கு உங்களைத் தூண்டும்; ஏனெனில், அதன் உற்சாகம் அவ்வளவு உத்வேகம் அளிக்க வல்லதாகும்.

– தெய்வீக அருளுரை, மே 24, 1967

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions