How should the senses be used and handled?

by sssgc-srilanka
0 comment
Sai Inspires

ඉඳුරන් හසුරුවා ගනිමින්, ඒවා නිසි අයුරු පරිහරණය කල යුතු වන්නේ කෙසේ දැයි අපගේ ප්‍රේමනීය වූ සමිඳානන්, නිදසුන් සමගින්, ඉතා පැහැදිලි අයුරින් අපට පහදා දෙනු ලබයි.

 

මිනිසා තම සිතිවිළි වලට අවනත වීමට ඉඩ හැරීය යුතු නොවේ. සැබවින්ම ඒවා මිනිසාව පාලනය කිරීමට, හද අභ්‍යන්තරයේ වූ මෙවලම් විය යුතු වන්නේය. ඒවා හුදූ සේවකයින්, කල යුතු, නොකළ යුතු දෑ සොයා බලන්නන් හා සහායකයින් ය. පලතුරු හෝ එළවලු කපා ගැනීමට පිහිය ඉතාමත් අඟනා උපකරණයකි. එහෙත් එය ඔබගේ උගුර වැනි යමක් කපා ගැනීමට යොදා ගත යුතු වන්නේ නැත. එයාකාරයටම අලසකම (tamas ) හා බලවත් ආශාවන් (rajas) යන ගුණාංගයන් ගෙන් ඉඳුරන් මුදවා ගැනීමට, ඔබ ඔබ ඉඳුරනට මනා පුහුණුවක් ලබා දිය යුතු වෙයි. ඒවා නීරස, වැදගත් නොවන, උදාසීන වූ හෝ අන්තරාය දායක ලෙසින් ගෙන, වෙනතකට යොමු කල යුතු ද, නොවන අතර, සිදු කල යුතු වන්නේ, මෙම ගුණාංගයන් ජය ගැනීමයි.

වරෙක ශිෂ්‍යයෙකු ගුරු වෙත පැමිණ, සැනසීමට මග කුමක් දැයි විමසීය, එවිට ගුරු පැවසුවේ ” සියළු මිනිසුන් කෙරෙහි, සියළු දෑ කෙරෙහි හා සියළු සිදුවීම් කෙරෙහි ඉවසීම (Sahana)පුහුණු කරන ලෙසයි. රුචිකත්වය තිබෙන හෝ නොමැති කිසිම දෙයකට ප්‍රතිචාර දැක්වීමට, කිසිදු පෙළඹවීමක් සිදු කල යුතු නොවේ. ප්‍රේමය, ස්ථාවරය, වෙනස් නොවීම, හීනත්වයට පත් නොවීම යනාදියට පමණක්, සමස්ථ ලොවෙහි වසනා සමිඳාණන් හට ප්‍රේමය (Vishweswara- prema) පුද කළ හැකි වේ. වෙනස් වන ප්‍රේමය (Chala-prema) නිතර වෙනස් වන ලෝකය කෙරෙහි වන්නේය.

Divine Discourse, Oct 23, 1966.

 

අධ්‍යාත්මික දැක්ම ලත් පුද්ගලයා හට, ඔහුගේ සියළු ඉන්ද්‍රියයන්, මනස හා බුද්ධිය, ආත්ම සංවරය යටතේ පවත්නේය.

-ස්වාමි

How should the senses be used and handled? Our Loving Lord reminds us today with very clear examples.

The senses should not be allowed to override man. They must be instruments within the control of man. They are mere servants, orderlies, and helpers. A knife is best used to cut fruits or vegetables; you should not use it for cutting your throat. So too, your senses must be trained to be free from tamas (inertia) and rajas (passion); they must be neither dull nor dragging, neither dormant nor dangerously diverting. The Gunas must be overcome. Once a student approached a Guru and asked for the path to shanti. Guru replied that he must develop Sahana (tolerance) towards all men, all things, and all events. Nothing should arouse an interested reaction, disgust or desire. The highest alone must be sought; God alone must be desired. Prema, steady, unchanging, undiminishable, can only be Love towards the Lord of all the worlds (Vishweswara-prema). Changing love (Chala-prema) is love towards the changing world.
– Divine Discourse, Oct 23, 1966

The one who has acquired the spiritual vision has all his senses, mind and intellect under the control of the Atma. – BABAa

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – அக்டோபர் 25, 2023

 

புலன்கள் மனிதன் மீது ஆதிக்கம் செலுத்துவதை அனுமதிக்கக் கூடாது. அவை மனிதனின் கட்டுப்பாட்டிற்குள் இருக்கும் கருவிகளாக இருக்க வேண்டும். அவை வெறும் வேலைக்காரர்கள், பணியாளர்கள் மற்றும் உதவியாளர்கள் போன்றவையே. கத்தியை பழங்கள் அல்லது காய்கறிகளை வெட்டுவதற்குப் பயன்படுத்த வேண்டும்; உங்கள் கழுத்தை வெட்டுவதற்குப் பயன்படுத்தக் கூடாது. அதைப் போலவே, உங்கள் புலன்களுக்கு தமோ, ரஜோ குணங்களின்றி இருக்கப் பயிற்சியளிக்கப்பட வேண்டும்; அவை மந்தமானதாகவோ இழுத்துச் செல்லக் கூடியதாகவோ இருக்கக்கூடாது, அல்லது, செயலற்றதாகவோ பயங்கரமாக திசைதிருப்புவதாகவோ இருக்கக்கூடாது. மாறாக, குணங்கள் வெல்லப்பட வேண்டும். ஒருமுறை ஒரு சீடன் தன் குருவை அணுகி சாந்திக்கான பாதை என்ன என்று கேட்டான். எல்லா மனிதர்களிடமும், விஷயங்களிலும், நிகழ்வுகளிடமும் ‘ஸஹனம்’ எனும் சகிப்புத்தன்மையை அவன் வளர்த்துக் கொள்ள வேண்டும் என்று குரு பதிலளித்தார். எதுவொன்றும் ஆர்வமுள்ள எதிர்வினையையோ, விருப்பு, வெறுப்பையோ தூண்டுவதாக இருக்கக் கூடாது. பரம்பொருளை மட்டுமே நாட வேண்டும்; இறைவன் மட்டுமே வேண்டுமென விரும்ப வேண்டும். எல்லா உலகங்களுக்கும் அதிபதியான இறைவன் மீது கொள்ளும் நிலையான, மாறாத, குறையாத ‘விஸ்வேஸ்வர ப்ரேமை’ மட்டுமே ப்ரேமையாக இருக்க முடியும். உலகத்தின் மீதான அன்பாகிய ‘சல ப்ரேமை’ என்பதுதான் மாறிக்கொண்டே இருக்கும்.

– தெய்வீக அருளுரை, அக்டோபர் 23, 1966

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions