What is the essence of leading a spiritual life?

by sssgc-srilanka
0 comment
Sai Inspires

අධ්‍යාත්මික දිවියකට මග පෙන්වීම සඳහා වැදගත් වන දෙය කුමක්ද යන්න භගවාන් සමිඳුන් අද දින අපට අවධාරණාත්මක ලෙසින්, ප්‍රේමනීයව හෙළිදරව් කරනු ලබයි.

 

අධ්‍යාත්මිකතාව යන්නෙන් අදහස් වන්නේ, මිනිසා තුළ වන තිරිසන් ස්වභාවය විනාශ කර, ඔහු තුළ වන දිව්‍යමය විඥානය, ඔහු විසින්ම හෙළිදරව් කර ගැනීමයි. තවද, මින් හැඟවෙනුයේ මිනිසා තුළ වන අධ්‍යාත්මික බලය ගැන, ඔහු උඩඟු නොවී, එය තම අධ්‍යාත්මික ශක්තිය වඩවා ගැනීමට උපයෝගී කර යුතු බවයි. අධ්‍යාත්මයෙන් ගෙනහැර දක්වන්නේ මිනිසා ග්‍රහණය කර ගන්නාවූ අනේකවිධ හැකියාවන් හට ගැනෙනුයේ, මිනිස් මනසින් නොව, ආත්මයෙන් යන්නය. ඉන් අදහස් කරන්නේ,සියළු ශක්තීන් දිව්‍යමය භාවයෙන් වර්ධනය වන බවයි. අධ්‍යාත්මිකත්වය යන්නෙන් අර්ථවත් වන්නේ, මිනිසත් භාවයෙන්, දිව්‍යමය භාවයට උසස් වූ චර්යාවක් ඇති නොවීමකි. මෙමගින් සොයා බලනුයේ, මිනිසා තුළ වන දිව්‍යත්වය හෙළිදරව් කිරීමටයි. අධ්‍යාත්මිකත්වයෙන් අර්ථවත් වනුයේ ලෞකිකත්වයෙන් මිදී, දිව්‍යත්වයට පත් වීම නොවේ. ඉන් සිදු වන්නේ මිනිසා තුළ වන දිව්‍යත්වය, ඔහු තුළින් විද්‍යාමාන කර වීමයි. අධ්‍යාත්මය ගැන කථා කරන නුතන මිනිසා, එය ලෞකික ලෝකයේ සිට ඊට වඩා උසස් ලොවකට යන, එන ගමනක් ලෙසින් වූ සාවද්‍ය හැඟුමක පසුවනු ලබයි. අධ්‍යාත්මය කෙරෙහි මෙවන් වූ සාවද්‍ය මතයක් දැරීම හේතුවෙන් අද ශිෂ්‍යයා, අධ්‍යාත්මය කෙරෙහි වූ ව්‍යාකූල තාවය මත, එය ඔවුනට අර්ථ විරහිත වුවක් ලෙසට පෙනී ගොස් ඇත. අධ්‍යාත්මිකත්වය යනු දෛනික ජීවිතයේ හරාත්මක කාර්යභාරය පිළිබඳව වන යථාවබෝධයයි. එය සුපුරුදු වූ දිවි මග වෙයි.

Divine Discourse, May 24, 1992.

 

අධ්‍යාත්මිකත්වය පමණකින්ම, සැබෑ වූ විචාර බුද්ධිය ප්‍රධානය කර, මිනිසා පරිපූර්ණ හා යහපත් වූවකු බවට පත් කරයි.

-ස්වාමි-

What is the essence of leading a spiritual life? Bhagawan lovingly and emphatically reveals to us today.

Spirituality means destroying the animal nature in man and making him realise his divine consciousness. Spirituality implies that one should not develop egoistic pride on account of the divine potencies in man but utilise them for achieving spiritual strength. Spirituality calls for recognition of the manifold capacities manifesting in man as emanating from the Spirit and not from the mind. It means developing faith that all powers come from the Divine. Spirituality does not mean proceeding from the human to the Divine. It seeks to unfold the divinity in man. Spirituality does not mean passing from the mundane to the Divine. Spirituality means making man manifest the divinity in him. People today have the wrong impression that spirituality is concerned with the journey from the mundane world to the higher realm and vice versa. Because of this mistaken view, students today are confused about spirituality and it appears meaningless to them. Spirituality is the realisation of the role of the Spirit in daily life. It is a way of life.
– Divine Discourse, May 24, 1992.

Spirituality alone confers true vision, and makes man full and wholesome. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – அக்டோபர் 27, 2023

 

மனிதனிடமுள்ள மிருகத்தன்மையை அழித்து மனிதத்துவத்தை திவ்யத்துவமாக மாற்றிக்கொள்வதே ஆன்மிகம் ஆகும். மனிதனிடமுள்ள மெய்யுணர்வு சக்தியை தங்குதடையின்றி அனுபவிப்பதே ஆன்மிகம் ஆகும். மனிதனிடத்தில் வெளிப்படும் திவ்ய சக்திகளை அகங்காரத்துடன் கூடியதாக ஆக்காமல் ஆத்மாவுடன் கூடியதாக ஆக்குவதே ஆன்மிகம். மனிதனிடத்தில் வெளிப்படும் அனைத்து சக்திகளும் மனதின் சம்பந்தம் இல்லாமல், ஆன்மிக அகஉணர்வாக அனுபவிப்பதே ஆன்மிகப் பாதை. எல்லா உணர்வுகளையும் இறைவனோடு சம்பந்தப்படுத்துவதே ஆன்மிகம். மனிதத்துவத்திலிருந்து தெய்வத்துவத்தை அடைவதல்ல ஆன்மிகம்; மனிதத்துவத்திலேயே தெய்வத்துவத்தை வெளிப்படுத்தச் செய்வதே ஆன்மிகம். உலகத்திலிருந்து பரதத்துவத்தை அடைவது ஆன்மிகம் ஆகாது; பரதத்துவத்தை மனிதனிடத்தில் தோன்றச் செய்வதே ஆன்மிகம். ஆகவே ஆன்மிகம் என்பது பரலோகத்திலிருந்து இகலோகத்திற்கும், இகலோகத்திலிருந்து பரலோகத்திற்கு பிரயாணம் செய்வது என்று இன்றைய மனிதன் நினைப்பது தான் குழப்பத்திற்குக் காரணம். அதனாலேயே இன்றைய இளைஞர்களுக்கு ஆன்மிகம் என்றாலே குழப்பமான, புரிந்து கொள்ள முடியாத ஒன்று என்றாகிவிட்டது. ஆன்மிகம் என்பது நம் அன்றாட வாழ்வில் கடைப்பிடிக்கப்பட வேண்டிய ஆத்ம தத்துவமாகும். ஆன்மிகம் என்பது a way of life – வாழ்க்கை முறை.

– தெய்வீக அருளுரை, மே 24, 1992

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions