773
අති විශාල බැතිමතුන් පිරිසක් හමුවේ ඔබ එක් බැතිමතෙක් පමණක් නිසා ඔබව දෙවියන් නොසලකා සිටීද යන්න භගවාන් සමිඳුන් පැහැදිළි කරන්නේ ඔබට දිව්යමය ආශීර්වාදය ලබා ගැනීමේ ප්රතිපදාවද දායාද කරමිනි.
බොහෝ විට යම් කරදර වලට මුහුණ පාන මිනිසුන් අසන්නේ, “දෙවියන් මට මේ කරදර දායාද කරන්නේ ඇයි ද” යන්නයි. සත්යය නම් දෙවියන් කිසි විටෙක යමෙකු හට කරදයක් හෝ ත්යාගයක් ප්රදානය නොකරන බවයි. බැතිමතා විසින් කළ යුත්තේ තමන්හට පැවරී ඇති කාර්යයන් නිසි පරිදි ඉටු කර, එහි ප්රතිඵල දෙවියන් හට පුද කිරීමයි. යම් කාර්යයක් යහපත් වුවහොත් බැතිමතා අත් දකින ප්රතිඵලයද යහපත් වේ. යම් කාර්යයක් අයහපත් නම් මිනිසා අත් දකින ප්රතිඵලයද අයහපත් වේ. එනිසා යමෙකුගේ ක්රියාවන්ගේ ස්වභාවය විමසා නොබලා දෙවියන්හට දෝෂාරෝපණය කිරීම අඥාන කම ප්රදර්ශණය කිරීමයි. එක් බැතිමතෙක් මෙසේ විමසා සිටියේය. “අහෝ දෙවියනි, පොලෝ තලය මත මිලියන ගණනක් බැතිමතුන් සිටියදී ඔබගේ දෙඇස් මා කෙරෙහි යොමුවන්නේ කෙසේද, ඔබ වහන්සේ මා වෙත දෙඇස් යොමු නොකරන බව මාගේ අදහසයි.” මෙවිට බතිමතාට මෙසේ ඇසින, “බැතිමත, ඔබ විවිධ කාර්යයන්හි නියැලුනද ඔබ මා දෙස නොබලයි, සිතිවිලි මා වෙත යොමු නොකරයි. එනිසා කවුරු කාව අමතක කර ඇත්ද, ඔබද නැත්නම් මමද ?” මිනිසා විවිධ ලෞකික කාර්යයන්හි නියැලෙමින් එතුළ මනස රඳවයි. ඔවුන් ලොව දුරක සිටින ඥාතීන් හෝ මිතුරන් ගැන සිතමින් කල් ගත කළද තමන් සමීපයේ සිටින දෙවියන් අමතක කරයි. එනමුත් ඔවුන් යම් කරදයකට මුහුණ පෑ විට “ඔබ මා අමතක කළේ ඇයිද” යනුවෙන් වැලපේ ,
– Divine Discourse, May 03, 1987.
සත්ය ලෙස දෙවියන් වෙත අනුගත වීම නම් දෙවියන්ගේ ශ්රී පාද අරමුණු කරමින් ගලා යන අඛණ්ඩ ප්රේම ධාරාවයි. ස්වාමි
Is it that God is ignoring us given that we are but one of many devotees He has? Bhagawan lovingly explains so that we may earn His love and grace.
Very often people who experience troubles in life complain: “Why is the Lord subjecting me to trials like these?” The truth is, the Lord neither punishes nor rewards anyone. The devotee has only to do his duty and leave the results to God. If the actions are good, the fruits will also be good. If the actions are bad, the results will be equally bad. Hence without examining the nature of one’s actions, there is no meaning in blaming God for what one experiences. One devotee is said to have exclaimed: “Oh Lord! Among the millions of beings on earth, how will Your eyes fall on me? You are not looking at me at all. Won’t You see me?” The devotee heard a voice saying: “Oh devotee! You are immersed in so many activities that you have hardly set your eyes upon Me. You have hardly devoted any thought to Me. Who, then, has forgotten whom? Is it you or Me?” People are involved in mundane concerns and are deeply immersed in worldly activities. All their thoughts relate to these actions. They worry about some relation or friend in some distant comer of the world, but cannot think of God who is so near to them. And when they are in trouble, they wail: “Oh Lord, hast Thou forgotten me?”
– Divine Discourse, May 03, 1987.
Real surrender is the uninterrupted flow of love toward the feet of the Lord. – BABA
நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஆகஸ்ட் 13, 2023
வாழ்க்கையில் பிரச்சினைகளை அனுபவிக்கும் மக்கள் அடிக்கடி, “ஏன் இறைவன் என்னை இது போன்ற சோதனைகளுக்கு ஆளாக்குகிறான்?” என்று நொந்து கொள்கிறார்கள். உண்மை என்னவென்றால், இறைவன் யாரையும் தானாக தண்டிப்பதும் இல்லை, அனுக்கிரஹிப்பதும் இல்லை. பக்தன் தன் கடமையை மட்டும் செய்துவிட்டு பலன்களை இறைவனிடம் விட்டுவிட வேண்டும். செயல்கள் நல்லவையாக இருந்தால், பலன்களும் நல்லவையாக இருக்கும். செயல்கள் தீயதாக இருந்தால் விளைவுகளும் அதே அளவிற்குத் தீயதாக இருக்கும். எனவே ஒருவரின் செயல்களின் தன்மையை ஆராயாமல், அவர் அனுபவிப்பதற்கு இறைவனைக் குறைகூறுவதில் அர்த்தமில்லை. ஒரு பக்தன் “இறைவா! பூமியில் உள்ள கோடிக்கணக்கான உயிரினங்களில் உன் பார்வை என் மீது எப்படி விழும்? நீ என்னைப் பார்ப்பதே இல்லை. நீ என்னைப் பார்க்க மாட்டாயா?” என்று கூக்குரலிட்டாராம். அப்போது ஒரு அசரீரி “பக்தனே! நீ பல பணிகளில் மூழ்கி இருப்பதால் நீ என் மீது சற்றேனும் கவனம் செலுத்தவில்லை. நீ என்னை சிந்திக்கவும் இல்லை. அப்படியிருக்க, யார் யாரை மறந்துவிட்டார்கள்? நீயா, நானா?” என்று அவனைக் கேட்டதாம். மக்கள் இவ்வுலகியலான கவலைகளைக் கொண்டு உலகியலான செயல்களில் ஆழ்ந்து மூழ்கியுள்ளனர். அவர்களின் எண்ணங்கள் முழுவதும் இந்த செயல்கள் சம்பந்தப்பட்டவையாகவே இருக்கின்றன. அவர்கள் உலகின் எங்கோ ஒரு மூலையில் இருக்கும் சில உறவினர் அல்லது நண்பரைப் பற்றிக் கவலைப்படுகிறார்களே தவிர அவர்களுக்கு மிகமிக அருகில் இருக்கும் இறைவனை நினைப்பதில்லை. அவர்கள் பிரச்சினையில் இருக்கும்போது, “இறைவா, என்னை மறந்துவிட்டாயா?” என்று புலம்புகிறார்கள்.
– தெய்வீக அருளுரை, மே 03, 1987