What is the connection between our actions, devotion and spiritual wisdom?

by sssgc-srilanka
0 comment
Sai inspires

අපගේ ක්‍රියාවනට, භක්තිය හා ප්‍රඥාව අතර වන සම්බන්ධතාව කුමක් වන්නේද? භගවාන් සමිඳුන් ප්‍රේමනීයව හා පැහැදිලි අයුරින් අද අපට පහදා දෙනු ලබයි.

 

මයිසූර්පාක් (ප්‍රනීත වූ පැණිරස කෑමක් ) කැබැල්ලක රසවත් බව, බරක් හා හැඩයක් පවතී. මෙම ගුණාංගයන් එකිනෙකින් වෙන්ව නොපවතී. එක් එක් කුඩා කොටසක වුව, පැණි රසය, බර හා හැඩය පවත්නේය. එක් කොටසක හැඩයක් නොවේය, අනෙකේ බරක් නොවේය, තෙවන කොටසේ පැණි රසක් නොමැත්තේ යැයි අපට දැනගත හැකි නොවන අතර, එය දිවෙහි තැබූ විට, රසය හඳුනා ගත හැක. එහි බර අඩුවනවාක් මෙන්ම, හැඩයේද වෙනසක් එකම කාලයකදී සිදු වනු ලබයි! එයාකාරයටම, පුද්ගලයා, ආත්මය හා උත්තරීතර වූ සමිඳාණන් වෙන්ව නොපවතී. ඔවුන් ඒක හා සමාන වේ!. ඒබැවින් එක් එක් පුද්ගලයාගේ ක්‍රියාවන්, ආත්මාර්ථයෙන් තොර වූ, දිව්‍යමය ප්‍රේමයේ හා අධ්‍යාත්මික අවබෝධයෙන් සිදුවිය යුතු දැ වන්නේය. වෙනත් වචන වලින් පවසන්නේ නම්, එක් එක් අයෙකුගේ ජීවිත කාලය තුළ වන ක්‍රියාවන් මුළුමනින්ම දෙවියනට කැප කිරීමෙන් යුතුව, භක්තිවන්තව හා අධ්‍යාත්මික අවබෝධයෙන් සිදු කළ යුතු වෙයි. මෙය සැබවින්ම උත්තරීතර යෝග (Purushothama – yoga) වන්නේය. එය ක්‍රියාවට නැංවිය යුත්තේ පුහුණු වීමෙන් මිස, හුදෙක් තෙපලන වචන වලින් නොවේ! අධ්‍යාත්මික විනය නිරතුරුව පවත්වා ගත යුතු වන්නේ, හදවතේ පූර්ණව පවත්නා භක්තියෙන් හා අධ්‍යාත්මික අවබෝධයෙනි.

Ch. 9, Prema Vahini.

භක්තිය යනුවෙන් අදහස් කරනුයේ, සිතිවිල්ලේ, වචනයේ හා ක්‍රියාවේ පවිත්‍රතාවය සහ දේව ස්වභාවයේ වූ ඒකත්වය මෙනෙහි කිරීම තුළින්, දිව්‍යත්වයේ වන එක්සත් භාවය සොයා බැලීමයි.
– ස්වාමි-

What is the connection between our actions, devotion and spiritual wisdom? Bhagawan lovingly and clearly explains to us today.

A piece of Mysorepaak (a sweet delicacy) has sweetness, weight, and shape; these cannot be separated, one from another. Each little part has sweetness, weight, and shape. We don’t find shape in one part, weight in another, and sweetness in a third! And when it is placed on the tongue, the taste is recognised, weight is lessened, and shape is modified – all at the same time! So too, the individual, the Soul, and the Supreme Lord are not separate; they are one and the same! Therefore, each individual deed must be full of the spirit of selfless service, divine love, and spiritual wisdom. In other words, each of life’s activities must be saturated with dedicated action, devotion to God, and spiritual wisdom. This is verily Yoga of the Supreme (Purushothama-yoga). It must be enacted in practice, not merely spoken in words! Spiritual discipline should be done constantly with an ever-expanding heart full of devotion and spiritual wisdom.
– Ch 9, Prema Vahini.

Devotion means seeking unity with the Divine through purity in thought, word and deed and concentrating on the oneness of the Godhead. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஆகஸ்ட் 03, 2023

 

ஒரு மைசூர்பாகுக் கட்டி இனிப்பு, எடை, ரூபம் ஆகியவற்றைக் கொண்டது; இந்த மூன்றும் ஒன்றிலிருந்து ஒன்றைப் பிரிக்க முடியாதவை. இந்த இனிப்புப் பண்டத்தின் ஒவ்வொரு சிறு பகுதியும் இனிப்பு, எடை மற்றும் ரூபத்தை உடையதாகும். ரூபத்தை ஒரு பாகத்திலும், எடையை மற்றொன்றிலும், இனிப்பை மூன்றாவதிலும் நாம் காண்பதில்லை. அதை நாவில் வைக்கும்போது, சுவை உணரப்படுகிறது, எடை குறைகிறது, ரூபம் மாறிவிடுகிறது – அனைத்தும் ஒரே சமயத்தில். அதைப் போலவே, ஜீவன், ஆத்மா, பரமாத்மா வெவ்வேறல்ல; அவை ஒன்றேதான். அதைப் போலவே, ஒவ்வொரு தனிப்பட்ட செயலும், வாழ்க்கையின் அனைத்து செயல்பாடுகளும், சேவைமயமாக, ப்ரேம மயமாக, ஞானமயமாக ஆக வேண்டும். அதாவது வாழ்க்கையின் ஒவ்வொரு செயலும், கர்மம், பக்தி, ஞானம் ஆகியவற்றால் நிறைந்திருக்க வேண்டும். இதுவே உண்மையில் புருஷோத்தம யோகமாகும். அதை வெறும் வார்த்தைகளால் விவரிப்பதோடு நின்றுவிடாமல், செயலில் கடைப்பிடிக்க வேண்டும். தூய்மையான பக்தி ஞானத்தால் இதயத்தை மலரச் செய்துகொண்டு, ஆன்மிக சாதனை இடையறாது செய்யப்பட வேண்டும்.

– ப்ரேம வாஹினி, அத்தியாயம்-9

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions