What is the one disease we all suffer from and what is the remedy for it?

by sssgc-srilanka
0 comment
What is the one disease we all suffer from and what is the remedy for it?

අප සියල්ලන් පීඩා විඳිනු ලබන එකම රෝගයත්, ඊට ලබා දෙන ප්රතිකාරයත් කුමක් වන්නේද? භගවාන් සමිඳුන් එය සරල වදනින් හෙළි කරනු ලබන බැවින් අපහට ඉන් මිද්රී සිටිය හැකි වන්නේය.

පොදුවේ ගත් කළ, සමස්ථ මිනිස් වර්ගයාම, සුව කළ නොහැකි වූ රෝගයකින් පීඩා විඳිනු ලබත්. සමහර අයවළුනට එය ඉතාමත් අඩු ප්රමනයකින්ද, අනෙක් අයට ඉතාමත් දැඩි ලෙසින්ද පැවතිය හැක. මින් සියල්ලන් පීඩා විඳිනු ලබන නමුදු, පවත්නා එකම වෙනස වන්නේ, අයෙකු තුළ වන එහි දැඩි ස්වභාවයයි. පළපුරුදු වෛද්යවරුන් සිදුකරනු ලබන විශේෂිත වෛද්ය ප්රතිකාර වලින් පවා මෙය සුව කළ නොහැක. මෙම රෝගය නම්, ” මමත්වයයි ” මරණයේ පොදු ස්වභාවයට යටත් වූවකුට, ආත්මාර්ථකාමී වීමේ අවශ්යතාවක් ඇත්තේ කොහෙදීද ? සමස්ථ ලෝකය හා සසඳා බලන විට, ඔබ සිටිනා ස්ථානය දුලි අංශු වක් තරම් නොවන්නේය . ලෝක සිතියමට අනුව, ඉන්දියාව ඉතා කුඩා රටක් වන අතර, තමිල්නාඩුව එහි කොටසක් පමණි. එහි වන කොඩයිකානල් ප්රදේශය ඉතා කුඩා තිතක් ලෙසින් පමණක් දිස් වේ. මේ අනුව පුද්ගලයකු ලෙසින් ඔබ සිටිනා ස්ථානය කෙසේ වනු ඇත්ද? මෙයකාරයට ඔබ විශ්ලේෂණය කර ගන්නා විට, ඔබ භුමියේ වැදගත් ස්ථානයක් හිමිකර නොගත් අයෙකු බව වටහා ගන්නවා ඇත. මමත්වයෙන් ඔද වැඩී, මම ඉතා බලවතෙකු වේ යැයි ඔබ සිතන්නේ නම්, එය හුදෙක් අඥාන කමක් පමණි. තමන් දේව ස්වභාවයෙන් යුතු වුවන් වේ යැයි, යමෙකු තමන්ව හදුනාගත් විටෙක ආත්මාර්ථයට ඉඩක් ගෙන නොදෙයි. මේ ලෝකයේ සිටින සියල්ලන් දිව්යමය වන අතර, කෝටි සංඛ්යාත වූ ජනයාගෙන් ඔබද එක් අයෙකි. ඔබ මේ සත්ය අවබෝධ කරගත් විටෙක, මමත්වයට කොතැනකදී වුව ඉඩක් පවතින්නෙහිද? අඥාන භාවය නිසා වන අහම්කාර හැඟුමන් හේතුකොට ගෙන, යමෙකු අනේකවිධ ගැටළු වලට මුහුණ දෙනු ලබයි.
Divine discourse, Apr. 21, 1998.
උඩඟු කමෙන් හා අහම්කාරයෙන් සපිරුණු කිසියම් වූ අයෙකු පාලන තන්ත්රයක් දැරීමට සුදුසු නොවන්නේය.
-ස්වාමි-

What is the one disease we all suffer from and what is the remedy for it? Bhagawan reveals to us in simple words so that we may save ourselves.

Generally, all people are suffering from an incurable disease. It may be to a lesser degree in some while more severe in others. The difference is only in the severity, but all are suffering from this. It cannot be cured even by expert medical treatment by experienced doctors. This disease is “ego”. Where is the need to be egotistic for an ordinary mortal? When you consider your position in comparison to the entire world you are just an infinitesimal speck. In the world map, India is a small country, and Tamil Nadu is a part of this. In Tamil Nadu, Kodaikanal can be spotted only as a tiny dot. In this, what is your position as an individual? When you analyze in this manner, you will find you are one of no consequence at all. If you think you are so big, inflated with ego, it is only sheer ignorance. If one identifies themself with divinity, there will be no room for ego. All are divine in this world, and you are also one of the several billions of people. When you realize this truth, where is the scope for ego? It is due to ignorance that one feels egoistic and faces lots of problems because of this.
– Divine Discourse, Apr 21, 1998.
No one who is filled with pride and conceit is fit to wield power. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஆகஸ்ட் 04, 2023

இவ்வுலகில் எல்லா மக்களும் குணப்படுத்த முடியாத ஒரு நோயால் பாதிக்கப்பட்டுள்ளனர். இது சிலரில் குறைந்த அளவிலும், பிறரில் மிகவும் கடுமையாகவும் இருக்கலாம். வித்தியாசம் தீவிரத்தில் மட்டுமே உள்ளது, ஆனால் அனைவரும் இதனால் பாதிக்கப்பட்டுள்ளனர். அனுபவம் வாய்ந்த மருத்துவர்களாலும் சிறந்த மருத்துவ சிகிச்சையாலும் கூட இதைக் குணப்படுத்த முடியாது. அதுவே ‘அஹங்காரம்’ எனும் நோயாகும். ஒரு சாதாரண மனிதன் அஹங்காரம் கொள்ள வேண்டிய அவசியம் என்ன? இந்த முழு உலகத்தோடு உங்கள் நிலையை ஒப்பிடுகையில், நீங்கள் ஒரு மிகச் சிறிய துரும்பு போன்றவரே. உலக வரைபடத்தில் இந்தியா ஒரு சிறிய நாடு, தமிழகம் அதன் ஒரு பகுதி. தமிழ்நாட்டில் கொடைக்கானலை ஒரு சிறு புள்ளியாகத்தான் பார்க்க முடியும். இதில் உங்கள் நிலை என்ன? இவ்வாறு நீங்கள் பகுத்து ஆராயும் போது, நீங்கள் ஒரு பொருட்டே இல்லை என்பதைக் காண்பீர்கள். நீங்கள் அஹங்காரத்தால் பூரித்துப் போய், நான் எவ்வளவு பெரியவன் என்று நினைத்தால் அது வெறும் அஞ்ஞானமே. இந்த உலகில் எங்கும் நிறைந்துள்ள திவ்யத்துவமும் தானும் ஒன்றே என்ற சத்தியத்தை உணர்ந்த ஒருவரிடம் அஹங்காரத்திற்கு இடமில்லை. இந்த உலகில் அனைவரும் தெய்வஸ்வரூபங்களே; அந்தப் பல கோடி மக்களில் நீங்களும் ஒருவர். இந்த உண்மையை நீங்கள் உணரும்போது அஹங்காரத்துக்கு இடமேது? இந்த அஞ்ஞானத்தால் தான் ஒருவன் அஹங்காரம் கொண்டு பல பிரச்சினைகளை எதிர்கொள்கிறான்.
– தெய்வீக அருளுரை, ஏப்ரல் 21, 1998

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions