What is the continuous yajna or sacrificial worship we must perform and why?

by sssgc-srilanka
0 comment
Sai Inspires Jan 30, 2024

අප නීති පතා සිදු කළ යුතු යාඥාව හා පුජාව කුමක්ද හා එහි ඇති වැදගත් කම කුමක්දැයි භගවාන් සමිඳුන් ප්‍රේමයෙන් යුතුව පැහැදිලි කර අපව මෙහෙයවති.

ඔබ නිරන්තරයෙන්ම පාපය දිශාවට ඇදෙන හේතුන් ඉවත් කළ යුතුය, මුල් බැස ගෙන ඇති පාප සිතිවිලි පුජා අල්තාරය මත තබා ඉවත් කළ යුතු වේ. පාපී සිතිවිලි අතුරින් වඩාත්ම නරක දේ වන්නේ අධික ස්වාර්ථය පදනම් වන ද්වේශය හා ඊර්ෂ්‍යාවයි. මේ ගතිගුණ ව්යාග්‍රයකු තුළ මිස මිනිසා තුළ පැවතිය යුතු ගති ගුණ නොවේ. සමහර මිනිසුන් තමන් තරහව, ද්වේශය, ඊර්ෂ්‍යාව සහ මානය තමන් තුළ නොමැති බව හඟවයි. තමන්ගේ මේ පවිත්‍ර බව දක්වන රඟපෑම හිවලෙකුගේ කපටි කම නිරූපනය කරයි. මේ පාපී ගති වරින් වර මතු වන හෙයින් ඒවා මතු වන සැනින් ඉවත් කළ යුතුය. මේ සඳහා වසරකට වරක් යම් නිශ්චිත ස්ථානයක පවත්වන බාහිර පුජාවකට වඩා නිරන්තරව කෙරෙන අභ්‍යන්තර යාඥාවක් අත්‍යවශ්‍ය වේ. මේ අභ්‍යන්තර යාඥාව සැම කල්හි, සැම තැනෙක, කුමන පරිසරයක සිට වුවද කළ හැක. අභ්‍යන්තර යාඥාව සඳහා අවශ්‍ය පුජා අල්තාරය අප සියල්ලන් තුළම පිහිටා ඇත. පාපී සිතිවිල්ලක් හෝ අධික රාගී සිතිවිල්ලක් මතු වන විගස එය අල්තාරය මත පුද කර විනාශ කළ යුතු වේ. මේ සඳහා නිරන්තයෙන්ම විමසිලිවත් විය යුතු අතර එවිට දිව්‍යමය ආශීර්වාදය මේ අභ්‍යන්තර යාඥාව තුලින් සාක්ෂාත් කර ගත හැක.
– Divine Discourse, Oct 10, 1983.

පාපී සිතිවිලි හා ගතිගුණ විනාශ කිරීම තුළින් පමණක්ම දිව්‍යමය ආලෝකයේ මහිමය විකාශනය කරගත හැක.

-ස්වාමි

What is the continuous yajna or sacrificial worship we must perform and why? Bhagawan endearingly and lovingly guides us today in clear terms.

One must constantly strive to get rid of evil tendencies. Inherited evil traits rooted in the mind must be given up at the sacrificial altar. Of these traits, the worst are hatred and envy. They arise from intense selfishness. They are qualities of a leopard and should not find a place in a human being. Some people try to pretend they have overcome anger, hatred, jealousy and pride. The devices adopted by such persons are only the cunning tricks of the fox. As these traits make their appearance from time to time, they should be immediately cast off. This calls for continuous internal yajna (sacrificial worship), as against the external yajna which is performed only once a year at one particular place. Internal yajna must be performed at all times, in all places and under all circumstances. The sacrificial altar for this yajna is within each one of us. Whenever an evil thought or desire occurs, it should be mercilessly scotched. Only by constant vigilance and continuous endeavour, divine grace can be earned.
– Divine Discourse, Oct 10, 1983.

Only when evil traits are banished can Divinity manifest itself in all its glory. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜனவரி 30, 2024

 

தீய போக்குகளிலிருந்து விடுபட ஒருவர் தொடர்ந்து பாடுபட வேண்டும். பல பிறவிகளாகத் தொடர்ந்து, மனதில் ஆழமாகப் பதிந்திருக்கும் தீய குணங்களை யக்ஞ குண்டத்தில் போட்டுவிட வேண்டும். இந்த குணங்களில் வெறுப்பும் பொறாமையும் மிகவும் மோசமானவை. இவை ஆழ்ந்த சுயநலத்தின் காரணமாக எழுகின்றன. இவை சிறுத்தையின் குணங்களாகும்; அவை ஒருபோதும் மனிதனிடம் இருக்கக் கூடாது. சிலர் கோபம், வெறுப்பு, பொறாமை, தற்பெருமை ஆகியவற்றை தாங்கள் வென்றுவிட்டதாகக் காட்டிக் கொள்ள முயல்கின்றனர். அப்படிப்பட்டவர்கள் கையாளும் முறைகள் குள்ளநரித்தனமானவை. இந்த குணங்கள் அவ்வப்போது தலைதூக்கக் கூடியவை; ஆதலால் அவை உடனுக்குடன் தூக்கி எறியப்பட வேண்டும். இதற்கு இடையறாத அக யக்ஞம் அவசியமாகிறது; ஏதோ ஓர் குறிப்பிட்ட இடத்தில் வருடத்திற்கு ஒருமுறை மட்டுமே செய்யும் யக்ஞம் அல்ல. இந்த அக யக்ஞம் எல்லாக் காலங்களிலும், எல்லா இடங்களிலும், எல்லா சந்தர்ப்பங்களிலும் செய்யப்பட வேண்டும். இந்த யக்ஞத்திற்கான யக்ஞ குண்டம் நம் ஒவ்வொருவருள்ளும் உள்ளது. எப்போதெல்லாம் தீய சிந்தனை அல்லது ஆசை ஏற்படுகிறதோ, அது ஈவிரக்கமின்றி அழிக்கப்பட வேண்டும். தொடர்ந்த விழிப்புடனும் இடையறாது முயற்சிப்பதன் மூலம் மட்டுமே இறை அருளைப் பெற முடியும்.

– தெய்வீக அருளுரை, அக்டோபர் 10, 1983

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions