What is the difference between the one who is attached to the physical and the one who has managed to break free from that bondage

by sssgc-srilanka
0 comment
Sai Inspires

ඉන්ද්‍රිය ගෝචර භෞතිකත්වය හා බැඳුණු අයෙකු හා එම බැඳුමින් නිදහස් වීමට , තරම් වූ හික්මීමක් ඇති කර ගන්නාද අතර, වන වෙනස කුමක්ද යන්නත්, උපනිෂද් හි එන වදන්, භගවාන් සමිඳුන් අවධානයට ලක්‌ කරමින් පහදා දෙනු ලබයි.

 

අරමුණු වල හා ඒවායින් වන බලපෑමේ අගය සාපේක්ෂ ලෙසින් විශ්ලේෂණය කර ගනිමින් අධ්‍යාත්මයට යොමු වූවකු හෞතික ශරීරයෙන් නොදැක, ඔවුන්ගේ සැබෑ යතාර්ථය හඳුනා ගත යුතු වේ. මෙවන් වූ උසස් මිනිසුන්ගේ තත්වයට උසස්වන්නා, ශාරීරික අවශ්‍යතා හෝ සැප පහසුකම් ගැන සොයා නොබලමින්, සිනා වෙමින් ද, ක්‍රීඩාවක යෙදෙමින් හා සමාජයේ ගෑවෙසෙමින්ද පසු වෙති. ශරීරයට බැඳීම් ඇති වූ තැනැත්තා, ලෝක පැවැත්මට ( සංසාරය ) හසු වූ තැනැත්තා වේ. එම බැඳුම් වලින් නිදහස් වූ තැනැත්තා, සුළඟ, විදුලි කෙටීම හා ගෙරවීම මෙන් වූ, ඔවූනට අයත් ක්‍ෂ්ත්‍රයන්ගි පවත්නා අතර, ඒවාට ස්ථීර වූ පැවතීමක් නොවන්නේය. වර්ෂා කාලය පැමිණි විට ඒවා අහස් කුසෙකි දිස්වී, අහස තුළටම මුසු වී යයි. එයාකාරයට විශේෂයෙන් නම් කල පුද්ගලයා ( jivi ) විශේෂිත කාලයකට, බ්‍රහ්මන්ගෙන් වෙන්වූ, පුද්ගලයෙකු ලෙසින් පෙනී සිට, අවසානයේ බ්‍රහ්මන් සමග මුසු වේ!

Ch. 9 Chandogya Upanishad,
Upanishad Vah.

 

තමන් ශරීරය ලෙසින් ගෙන, විඥානයෙන් සිදු කරනු ලබන සෑම ක්‍රියාවකටම බැඳීමක් ඇතිවීමෙන් ඉඳුරන් ක්‍රීඩා
භාණ්ඩයක් මෙන් වන්නේය.

-ස්වාමි –

What is the difference between the one who is attached to the physical and the one who has managed to break free from that bondage? Bhagawan explains, highlighting the words of the Upanishads!

Analysing the value and relative importance of objects and powers, people must give up identification of the spiritual Self with the physical body and recognise their true Reality. One who does this rises to the height of the noblest of people, laughing, playing, and moving without regard to the needs or comforts of the body. One who is body-bound is caught in worldly existence (samsara); for the one who is free from that bondage, their own true nature is their field of activity! Wind, lightning, and thunder have no permanent existence. When the rainy season comes, they appear in the sky and get merged in it. So too, the particularised individual (jivi) appears as separate for a specific time against the background of Brahman and gets merged in It at the end!
– Ch 9, Chandogya Upanishad, Upanishad Vahini.

Bondage lies in every act done with the consciousness of the body as the Self, for one is then the plaything of the senses. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – மார்ச் 02, 2024

 

அவித்யையினால் தேக உணர்வைப் பெற்ற ஜீவாத்மா, ஞானத்தைப் பெற்ற பிறகு உன்னத தூய நிலையை அடைவான்; தேக உணர்வை விடுத்து, தன் உண்மை நிலையான ஆத்மாவை உணர்ந்தறிவான். அத்தகைய உத்தம நிலையை அடைந்தவன், தேகத்தைப் பற்றிய உணர்வு ஏதுமின்றி, மற்றவர்களுடன் சிரித்துக்கொண்டும், ஆடிக்கொண்டும், உடன்பிறந்தோரிடம் களிப்புற்றும் இருப்பான். தேக உணர்வு உள்ளவனுக்கு சம்சார வாழ்க்கையும், தேக உணர்வற்றவனுக்கு நிஜ ஸ்வரூபமும் கிட்டும் எனும் விஷயத்தை உதாரணத்துடன் விவரிக்கலாம். காற்று, மேகங்கள், இடி, மின்னல் ஆகியவை நிலைத்து நிற்பவை அல்ல. இவை மழைக்காலங்களில் மட்டுமே வானத்தில் தோன்றி மறைபவை. அதேபோன்று, குறிப்பிட்ட காலத்திற்கு ஜீவாத்மா பரப்ரம்மத்தில் இருந்து வேறாகக் காணப்பட்டாலும், இறுதியில் அதிலேயே ஐக்கியமாகிவிடுகிறான்.

– அத்தியாயம் 9, சாந்தோக்ய உபநிஷத், உபநிஷத் வாஹினி

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions