What is the full significance of the worship of the Supreme in the form of the three Divine Mothers?

by sssgc-srilanka
0 comments
Sai Inspires

නිරපේක්ෂක දිව්‍යත්වය වන්දනය කිරීමේ සම්පුර්ණ අදහස කුමක්ද යන්න හා දිව්‍යමය මාතාවන් තිදෙන වන්දනය කිරීමෙන් එම කර්තව්‍යය සාර්ථක වන්නේ කෙසේද යන්නත් භගවාන් සමිඳුන් අද දින මෙසේ පැහැදිළි කරති.

දුර්ගා මෑණියන් ස්වභාව ධර්මය නම් මාතාව නිරූපනය කරයි. බාහිර ලෝකයෙන් පැන නැගෙන දුර්ගුණ විනාශ කිරීම සඳහා සොබා දහමේ ශක්තිය අවදි කර ගත යුතුය. මේ දුර්ගා වන්දනයේ අරුතයි. සොබා දහම ආරක්ෂකයෙකු මෙන්ම දුර්ගුණ සහිත සංකල්පයක්ද වේ. ලක්ෂ්මී දේවිය සොබා දහම ආරක්ෂා කිරීමේ ස්වභාවය නිරූපනය කරයි. දුර්ගා දේවිය දුර්ගුණ විනාශ කිරීමත් සමග ලක්ෂ්මී දේවිය අපගේ මනස පිරිසිදු කරවයි. එවිට සරස්වතී දේවිය නිරූපනය කරන සංනිවේදන පාරිශුද්ධිය ඇතිවේ. මේ අනුව දුර්ගා, ලක්ෂ්මී හා සරස්වතී දේවීන් හට වන්දනා කිරීම උපයෝගී වන්නේ මිනිසාගේ මනස තුළ පවත්නා අපිරිසිදු බව ඉවත් කර ඔහුගේ සිතිවිලි, වචන, හා ක්‍රියාවන් පුණ්‍යමය සංකල්ප බවට පත් කිරීමටයි. මිනිසා සොබා දහම වටහා ගනී, එනමුත් සොබා දහම තුළ විභව වන දිව්‍යත්වය නොදකී

– Divine Discourse, Oct 05, 1992.

දෙවියන්ට යම් ස්වරූපයක් හෝ නවාතැනක් තිබේද? නොමැත, දෙවියන් සර්වව්‍යාපී වේ, ඔහු ඔබමය, ඔබද ඔහුමය. ස්වාමි.

What is the full significance of the worship of the Supreme in the form of the three Divine Mothers? Bhagawan lovingly explains to us today.

Durga represents Prakruti-mata (Mother Nature). To overcome demonic qualities arising out of the influence of Nature, the power of Nature must be invoked. This is the meaning of the worship of Durga. Nature is the protector as well as the chastiser. Lakshmi represents the protecting aspect of Nature. When Durga has destroyed the demonic qualities, Lakshmi purifies the mind. Then there is purity in speech, represented by Saraswati. The worship of Durga, Lakshmi and Saraswati is thus undertaken to get rid of the impurities in the mind and purify one’s thoughts, words and deeds. Prakruti (Nature) is the embodiment of the Divine. Man perceives Nature and experiences Nature, but is unable to recognise the Divinity in Nature. To see the external manifestations of the Divine and yet fail to recognise the Divine is a sign of stupidity.
– Divine Discourse, Oct 05, 1992.

Has the Lord any particular form or abode? No. He is everywhere. He is you and you are He. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – அக்டோபர் 22, 2023

 

இயற்கை அன்னையான ப்ரக்ருதி சக்தியே துர்கா மாதா. ப்ரக்ருதியில் இருக்கும் மனிதர்களிடம் ஆர்ப்பரிக்கும் அசுர குணங்களை அழிக்க வேண்டும் என்றால் அதனை ப்ரக்ருதி சக்தியே செய்ய வேண்டும். துர்க்கை வழிபாட்டின் பொருள் இதுவே. காப்பவளும் ப்ரக்ருதியே, தண்டிப்பவளும் ப்ரக்ருதியே. அந்த துர்க்கையின் காக்கும் அம்சமே லக்ஷ்மி ஸ்வரூபமாகும். துர்க்கை அசுர குணங்களை அழித்தவுடன், லக்ஷ்மி மனதைத் தூய்மைப்படுத்துகிறாள். வாக்கின் தூய்மையே சரஸ்வதி ஸ்வரூபம். எனவே, மனதில் உள்ள மாசுக்களை அழித்து, திவ்ய உணர்வுகளை உருவாக்கி, வாக்கை தூய்மைப்படுத்துவதற்காகவே, துர்கா, லக்ஷ்மி, சரஸ்வதி என்ற மூன்று தேவியரின் ஆராதனை செய்யப்படுகிறது. ப்ரக்ருதியே தெய்வத்தின் ஸ்வரூபம். மனிதன் ப்ரக்ருதியைக் காண்கிறான், அனுபவிக்கிறான், ஆனால் ப்ரக்ருதியில் உள்ள தெய்வத்தை உணர்வதில்லை. தெய்வத்தின் வெளிப்பாடுகளைக் கண்ட பிறகும் தெய்வத்தை உணராமல் இருப்பது அறிவீனம்.

– தெய்வீக அருளுரை, அக்டோபர் 5, 1992

Related Posts

Download the Prasanthi Connect App now

  

The Official Web Site Of The Sri Sathya Sai Overseas Organization-Sri lanka.
Affiliated To Sri Sathya Sai Global Council, Prashanthi Nilayam Puttaparthi.

@2024 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions