සැබෑ භක්තිවන්තයින් අත්විඳිනු ලබන සතුටෙහි, සැනසිල්ලෙහි සැඟවුණු රහස කුමක්ද? භගවාන් සමිඳුන් ඒ කරුණ අරමුණු කර, සිත් ගන්නා ආකාරයට, ඊට සමීප වීමට අමතක කළ නොහැකි, ආදර්ශයක් ගෙනහැර පායි.
සැබෑ භාක්තවන්තයා නිරතුරු දෙවියන් ඇසුරේ වාසය කරන අතර, ඔහුට තම සුභසාධනය හෝ දුක් කම්කටොළු පිළිබඳව සොයා බලමින් හැඟුමන් ඇතිකර ගැනීමට කාලයක් නොමැත්තේය. මනසේ වන එකම අභිප්‍රාය, දෙවියන් පමණක්ම වෙයි. ආදර්ශයන්ගෙන් තොරව මෙම ස්වභාවය අවබෝධ කර ගැනීම දුෂ්කර කරුණකි.
කුඩා දරුවකු තම මව දක්න්නට නොමැති වූ විටෙක, තැති ගැන්වී මව සොයමින් “අම්මා ” “අම්මා ” යයි පවසමින් ඒ මේ අත දිව යයි. එය දකින මව ඔහුව දෑතට ගෙන උකුලේ හොවා ගනී. එවිට දරුවාගේ සියළු බිය තුරන් වී, ඒ කෑගැසීම නතර වෙයි. නමුත් මේ දරුවාට, ඔහු පෙර සිටි අවස්ථාවේ වූ ස්වභාවයත්, දැන් ලබන සැනසුම් ස්වාභාවයත් අතර වෙනස මෙපමණක් වේ යැයි සොයා දැන, කිව හැකි වන්නේද? එසේ කිව හැකි නොවේ! එසේ කීමට අවශ්‍ය වන්නේද නොවේ. එයාකාරයටම, සමිඳාණන්ට නිරතුරු සේවය කිරීමට බලාපොරොත්තු වන්නා හට, ඒ උත්කෘෂ්ට වූ වරප්‍රසාදය ලැබුන විට, ඔහුම එහි නිමග්න වන්නේය. ඒ සමිඳාණන් හමුවේ, අයෙකු හට අපහසුතාවක්, හිරිහැරයක් හෝ බාධාවක් සිදු නොවේ. අපහසුතා, හිරිහැර, කරදර ගෙන දෙන උපද්‍රවයන් ඇතිවන්නේ, ඒවා මුදුන් පමුණුවා ගැනීමේ අවස්ථාව උදාවන තෙක් පමණි. එවිට සියළු අවධානයන්, දැන් ලබන අත්දැකීම වෙතට යොමු වේ. පෙරදී සිදු කළ, දෑ, පරිශ්‍රමයන් හා ආයාසයන් අමතකව යයි.
ඒබැවින් අධ්‍යාත්මාභිලාශීන් හා භාක්තිවන්තයින්, අවසන් වූ සියළු, දහසක් වූ දුක් කරදර, නොසලකා හරිමින්, අමතක කර දමා, සමිඳාණන් පිළිබඳව වන සිතිවිල්ලේ පමණක් නිමග්නව සිටින්න.
Ch. 8, Prasanthi Vahini.
මිනිස් උත්පත්තියෙන් අර්ථවත් වන්නේ, දිව්‍යත්වය අත්විඳ, වහා වෙනස්වන සතුටට ඇල්මක් නොදැක්වීමයි.
-ස්වාමි-
What is the secret behind the peace and joy a true devotee experiences? Bhagawan endearingly drives home the point with a memorable example.
The true devotee always dwells in God, and has no time to know or feel welfare or worries. Attaining the Lord is the one and only idea in the mind. It is hard to understand this nature, except by examples.
A small child runs about in fear shouting, “mommy, mommy!”, searching for its missing mother. The mother takes the child in her arms and places it on her lap. The child stops crying and is free from all fear. But can the child calculate and find out the difference between its previous state and its present relief? No. Nor is it necessary to do so.
Also, the one who seeks always to serve the Lord will immerse themself in God when the glorious chance comes. In that Presence, no anxiety or trouble can disturb a person. Anxiety and trouble pester only until the moment of attainment; then, all attention is diverted to the experience. The past struggle and travails are forgotten.
Therefore, aspirants and devotees must ignore and forget all the thousand troubles that have gone before and be engaged only in the thoughts of the Lord.
• Ch 8, Prasanthi Vahini.
Human birth is meant to experience divinity and not to crave for fleeting pleasures. – BABA
நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 14, 2023
ஒரு உண்மையான பக்தனின் எண்ணங்கள் முழுவதும் எப்போதும் இறைவன் மீதே இருக்கும். தன்னுடைய சௌக்கியம், கஷ்டங்கள் ஆகியவற்றைப் பற்றி அறிந்துகொள்வதற்கு பக்தனுக்கு நேரமே இருக்காது. இறைவனை அடைவதைத் தவிர வேறெந்த எண்ணமும் தோன்றாது. தகுந்த உதாரணங்கள் இன்றி இந்த இயல்பைப் புரிந்து கொள்வது கடினம். ஒரு சிறு குழந்தை காணாமல் போன அதன் தாயைத் தேடிக்கொண்டு, “அம்மா! அம்மா!” என்று பயத்தில் அலறி அழுதுகொண்டு அலைகிறது. தாய் அந்தக் குழந்தையைத் தன்னுடைய கைகளில் எடுத்துக் கொண்டு, அவளுடைய மடியில் வைத்துக் கொள்கிறாள். குழந்தை அழுவதை நிறுத்திவிட்டு பயமற்று இருக்கிறது. தன்னுடைய முந்தைய நிலைக்கும், தனது தற்போதைய கவலையற்ற நிலைக்கும் இடையே உள்ள வித்தியாசத்தை குழந்தையால் கணக்கிட்டுப் பார்க்க முடியுமா? முடியாது! அவ்வாறு செய்யவேண்டிய அவசியமும் இல்லை! எப்போதும் இறைவனுக்கு சேவை செய்ய விழையும் ஒருவர் அந்த மகத்தான வாய்ப்பு கிட்டும் போது இறைவனில் மெய்மறந்து விடுவார்கள். அந்த சாந்நித்தியத்தில் எந்தக் கவலையும் துன்பமும் ஒருவரை பாதிக்க முடியாது! கவலையும் பிரச்சினையும் அந்த நிலையை அடையும் தருணம்வரை மட்டுமே தொந்தரவு செய்கின்றன; பின்னர், கவனமனைத்தும் அந்த அனுபவத்தின் பக்கம் திரும்பி விடுகிறது. முந்தைய போராட்டங்களும் துன்பங்களும் மறந்து போய்விடுகின்றன. எனவே, அனைத்து ஆன்மிக சாதகர்களும் பக்தர்களும், தாங்கள் முன்னர் அனுபவித்த ஆயிரக்கணக்கான அனைத்து துன்பங்களையும் உதாசீனப்படுத்தி மறந்துவிட்டு, இறைவனைப் பற்றிய சிந்தனைகளில் மட்டுமே ஈடுபட்டு இருக்க வேண்டும்!
– பிரசாந்தி வாஹினி, அத்தியாயம்-8