What is the offering God loves the most from you and me?

by sssgc-srilanka
0 comment
Sai inspires, July 13, 2023.

ඔබ හා මා පුද දෙන කුමන දෙයක් කෙරෙහි, දෙවියන් වඩාත් ප්‍රේම කරන්නේද? භගවාන් සමිඳුන් ඉතා පැහැදිලි වදනින්, අද අපට ප්‍රේමනීයව විස්තර කරනු ලබයි.

 

ප්‍රේමය, ප්‍රේමය උදෙසා වන්නේය. එය ද්‍රව්‍යමය වස්තූන් හෝ ලෞකික ආශාවන් ඉටුකර ගැනීම් උදෙසා, විදහා පාන්නක් නොවේ. ආශාවන් උපදවන්නේ තරහවයි. තරහව පාපයට පෙළඹවීම් ඇති කරයි. ඉන් ගෙන දෙන බලපෑමෙන් ඔවුනට මිතුරන්, සතුරන් ලෙසට පෙනී යයි. සෑම විපතකටම පදනම වන්නේ කෝපයයි. ඒබැවින් ඔබ එහි ගොදුරක් බවට පත් නොවන්න. කිනම් වූ හෝ සෑම අයෙකුම කරුණාවේ හා ප්‍රේමයේ නියුතු වුවන් ලෙසින් ගෙන,, ඒ අනුව සළකා කටයුතු සිදු කරන්න. මෙලෙසින් නිර්මාණිත වූ අනුකම්පාව, සමස්ථ මානව වර්ගයා තුළ නිරාසයෙන් ජනිත වනු ලබන ප්‍රතික්‍රියාවක් බවට පත් වන්නේය. ඔබගේ ආශ්වාස – ප්‍රශ්වාස, සිදු කරන විට, එය ප්‍රේමයෙන් සංතෘප්ත කරවා ගන්න. ප්‍රේමය, බිය නොදනී. ප්‍රේමය, මුසාව මග හරිනු ලබයි. බිය, මිනිසාව මුසාව වෙතට, අයුක්තියට හා වැරදි ක්‍රියාවන්ට ආකර්ෂණය කරවන්නෙහිය. ප්‍රේමය, ප්‍රසංසාවට දැඩි ආශාවක් නොදක්‌වයි. එය එහි ශක්තිය වෙයි.

ප්‍රේමයෙන් තොර වුවන්, ප්‍රදානයන්ට හා ප්‍රසිද්ධියට, නොඉවසිලිවන්ත වූ ආශාවක් දක්වයි. ප්‍රේමය ලබනා ත්‍යාගය නම්, ප්‍රේමයම වන්නේය.

Divine Discourse, July 29, 1969.

සියල්ලන් ප්‍රේමයෙහි ජනිත වී, ප්‍රේමය මගින්ම පෝෂණය කරනු ලබමින්, ප්‍රේමයෙහිම දිවි ගෙවනු ලබත්. කිසිදා ප්‍රේමය අමතක නොකරන්න. එය ඔබ හදෙහි ධාරණය කර තබා ගන්න.

– ස්වාමි-

What is the offering God loves the most from you and me? Bhagawan lovingly reminds us in crystal clear terms today.

Love for Love’s sake; do not manifest it for the sake of material objects or for the fulfillment of worldly desires. Desire begets anger, anger provokes sin, for under its impact, friends are seen as foes. Anger is at the bottom of every variety of calamity. Therefore do not fall prey to it.
Treat everyone – whoever he may be – with the all-inclusive compassion of Love. This constructive sympathy has to become the spontaneous reaction of all mankind. Saturate the breath – while you inhale and while you exhale – with Love. Saturate each moment in Love. Love knows no fear. Love shuns falsehood. Fear drags man into falsehood, injustice and wrong. Love does not crave praise; that is its strength.
Only those who have no Love in them itch for reward and reputation. The reward for Love is Love itself.

– Divine Discourse, July 29, 1969.
All are born in love, are sustained by love, and live in love. Never forget love; imprint it on your heart. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 13, 2023

 

அன்பிற்காக அன்பு செய்யுங்கள்; உலகியலான பொருட்களுக்காகவோ, உலகியலான ஆசைகளைப் பூர்த்தி செய்து கொள்வதற்காகவோ அன்பை வெளிப்படுத்தாதீர்கள். ஆசை கோபத்தை உண்டாக்குகிறது; கோபம், பாவம் செய்யத் தூண்டுகிறது; அதனுடைய பாதிப்பால் நண்பர்களை பகைவர்களாகப் பார்க்கத் தோன்றுகிறது. எல்லாவிதமான பெருந்துன்பத்திற்கும் அடிப்படை கோபமே. எனவே, அதற்கு இரையாகி விடாதீர்கள். ஒவ்வொருவரையும், அது யாராக இருந்தாலும், விசாலமான அன்பின் கருணையோடு நடத்துங்கள். இத்தகைய ஆக்கப்பூர்வமான பச்சாதாபம் மனிதகுலம் முழுவதிலிருந்தும் தன்னிச்சையாக வெளிப்பட வேண்டும். நீங்கள் சுவாசிக்கும் ஒவ்வொரு மூச்சையும் அன்பால் நிறைத்திடுங்கள். ஒவ்வொரு தருணத்தையும் அன்பில் தோய்த்திடுங்கள். அன்பு, பயம் அறியாதது. அன்பு, பொய்மையை வெறுத்து ஒதுக்குகிறது. பயம் மனிதனை, பொய்மை, அநீதி, தீமை ஆகியவற்றுக்கு இழுத்துச் செல்கிறது. அன்பு, புகழ்ச்சிக்காக ஏங்குவதில்லை; அதுவே அதன் வலிமையாகும். தங்களுள் அன்பு அற்றவர்களே வெகுமதிக்காகவும் புகழுக்காகவும் அலைவார்கள். அன்பின் வெகுமதி அன்பே!

– தெய்வீக அருளுரை, ஜூலை 29, 1969

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions