දෙවියන්ගේ සත්‍ය ස්වභාවය කෙසේ වේද සහ එම ස්වභාවය අප අවබෝධ කරගන්නේ කෙසේද යන්න භගවාන් සමිඳුන් පැහැදිලිව විස්තර කරති.
සැම ආගමක්ම දෙවියන්ගේ එක නාමයක් හා ස්වරූපයක් අනුමත කරයි, වෙනත් නාමයන් හා ස්වරූපයන් බැහැර කරයි. එනමුත් යතාර්ථය වන්නේ දෙවියන් සියලු නම් හා ස්වරූපයන්ගෙන් තොර බවයි. දෙවියන්ගේ සත්‍ය ස්වභාවය නිත්‍ය හා සදාතනික බවයි, ස්වරුපය ඕම්කාරය වේ. සාධකයා මේ නිත්‍ය හා සදාතනික බව වෙත සමීප වන්නේ අදියර ත්‍රිත්වයකිනි, එනම් “මා ඔබ වේ”, “ඔබ මාගේ වේ”, හා “ඔබ හා මා එක් අයෙක්ම වේ” යන අදියර ත්‍රිත්වයයි. සාධනා උපයෝගී කර ගත යුත්තේ “මම හා ඔබ” වෙනස් බව යන ආකල්පය විනිවිද යාම සඳහා වේ. දෙවියන් හා “මම” වෙනස් වේ යන ආකල්පය අවසන් වීම සමගම “මම” යනු දෙවියන්ගේ ප්‍රතිබිම්බයක් බව අවබෝධ වේ. එනිසයි “පුජනීය දෙවොලක් තුළ ඉපදීම සුදුසුය, එනමුත් දෙවොල තුළ මියයාම හොඳ නොවේ” යන පදය බිහිව ඇත්තේ. මෙම වාක්‍යයෙන් අදහස් කරන්නේ යමෙක් මිය යාමට ප්‍රථම සීමාවන්ගෙන් යුතු ආගම් වලින් ඔබ්බට ගොස් සීමාවන් නොදකින, සියලු දේ හා සංකල්ප විනිවිද යන ආත්මන් බවට පත් වීම සුදුසු වේ යන්නයි.
– Divine Discourse, July 29, 1969.
දෙවියන් කාලයෙන් හා ස්වරූපයන්ගෙන් තොර වේ. ඔහුගේ සත්‍ය ස්වභාවය ප්‍රේමය වේ. ඔබ දකිනා සියලු දේ තුළ මේ ප්‍රේමය විභව වේ. ස්වාමි.
What is the true state of God and how can we reach that state? Bhagawan clearly explains this to us today.
Each religion emphasises one Name and one Form of God and recommends them for acceptance. Some even insist that God has no other Name or Form. But, the Reality is beyond name and form, It has Akshara (the indestructible, eternal) as the characteristic and Om as the Form.
You reach the Akshara stage, the stage of attributeless unity, in three steps of Sadhana: (i) I am Thine, (ii) Thou art mine, and (iii) Thou art myself.
Through Sadhana, one must transcend the duality of I and You. I is only the reflection of You in this body. The consummation is reached when duality is superseded. That is why it has been declared, “It is good to be born in a church; but, it is not good to die in it.” That is to say, before life ends one must go beyond the limits set by institutionalised religion and reach the vast limitless expanse of the Aathman, which pervades all.
– Divine Discourse, July 29, 1969.
God is beyond all ages and all forms. Only love is His true form. The same love is present in all forms that you see. – BABA
நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 09, 2023
ஒவ்வொரு மதமும் இறைவனுக்கு ஒரு நாமத்தையும் ஒரு ரூபத்தையும் வலியுறுத்தி, அதை ஏற்றுக் கொள்ள வேண்டுமென பரிந்துரைக்கிறது. சிலர் இறைவனுக்கு எந்த நாமமோ ரூபமோ இல்லை என்று கூட வலியுறுத்திச் சொல்கின்றனர். ஆனால், மெய்ப்பொருள் நாம ரூபங்களுக்கு அப்பாற்பட்டது; அக்ஷரம் – அதாவது அழிவில்லாதது, சாசுவதமானது என்ற இயல்பையும், ‘ஓம்’ என்ற ப்ரணவ ரூபத்தையும் உடையது. நீங்கள் ‘அக்ஷரம்’ எனும் நிர்குணமான ஏகத்துவ நிலையை ஆன்மிக சாதனையின் மூன்று படிகளில் அடைகிறீர்கள்: (1) நான் உன்னுடையவன் (2) நீ என்னுடையவன் (3) நீயே நான். ஆன்மிக சாதனையின் மூலம் ஒருவர் ‘நான்’, ‘நீ’ என்ற இருமை நிலையைக் கடந்து செல்ல வேண்டும். ‘நான்’ என்பது இந்த தேகத்தில் உள்ள ‘நீ’ என்பதன் பிரதிபலிப்பே. இந்த பூரணத்துவம், இருமை நிலையைக் கடந்து சென்றவுடன் அடையப்படுகிறது. அதனால்தான், “தேவாலயத்தில் பிறப்பது நல்லது; ஆனால் அதில் இறப்பது நல்லதல்ல” என்று கூறப்படுகிறது. அதாவது, வாழ்க்கை முடிவடைவதற்கு முன் ஒருவர் மதத்தால் நிர்ணயிக்கப்பட்ட வரம்புகளைத் தாண்டி, எங்கும் நீக்கமற நிறைந்திருக்கும் பரந்த எல்லையற்ற ஆத்ம நிலையை அடைய வேண்டும்.
– தெய்வீக அருளுரை, ஜூலை 29, 1969