පන්සල් හා වෙනාත් පුජනීය ස්ථාන අපගේ ජීවිතයට වැදගත් වන්නේ කෙසේද යන්න භගවාන් සමිඳුන් පැහැදිළි කරන්නේ එම ආයතන තුළින් අපට උපරිම දායාදයන් සාක්ෂාත් කර ගැනීම සඳහාය.
පුජනීය ස්ථාන අපගේ අධ්‍යාත්මික ගුණාංග වඩවමින් අපව අප තුළම විභව වන දිව්‍යත්වය අවබෝධ කර ගැනීම සඳහා දායක වේ. උසස්තම පුජනීය ස්ථානය ඇත්තේ ඔබගේ හදවත තුළයි, මේ බව අමතක කරන මිනිසා බාහිරයේ පවතින පුජනීය ස්ථාන කරා ඇදේ. පුජනීය ස්ථාන ගොඩ නගා ඇත්තේ අපට දිව්‍යත්වය මතකයට නැංවීම සඳහා වුවද දිව්‍යත්වය අප තුළම පවතී. මිනිසා තම ජීවිතය තුළදී අනේක දුක් ගැහට විඳිමින් දිවි ගෙව්වද මේ සියලු දුක් වලින් මිදුණු තම දිව්‍යමය ස්වභාවය හඳුනා ගැනීමට උත්සුක නොවේ. ඔබගේ දිවියේ පරම ඉලක්කය විය යුත්තේ මේ දිව්‍යමය බව අවබෝධ කර ගැනීමයි. මිනිසා නොයෙක් අන්දමේ උත්සාහයන් තම අනිත්‍ය වූ දේහය රක ගැනීමට යොදවයි. එනමුත් යහපත් සිතිවිලි හා ක්‍රියා වල යෙදෙන්නා මේ නිත්‍ය සුවය අත් කර ගනී. පුජනීය ස්ථාන දෙවියන් වෙත යොමුවූ යහපත් අය ඇසුරු කිරීමේ අවස්ථාව සලසයි, ශාන්තිය දායාද කරයි. පුජනීය ස්ථාන වෙත යා යුත්තේ යාන්ත්‍රික ලෙස පුද පූජා පැවැත්වීම සඳහා නොවේ.
– Divine Discourse, Jan 25, 1985.
පුජනීය ස්ථාන පිහිටා ඇත්තේ මිනිසා තුළ විභව වන දිව්‍යත්වය අවදි කර ගැනීමටයි, භෞතික ශරීරය තුළම මේ නිත්‍ය හා සාරගර්භ වූ දිව්‍යත්වය පවත්නා බව සැමට අවබෝධ කර ගැනීමටයි. ස්වාමි.
What role do temples and places of worship play in our lives? Bhagawan lovingly explains to us so that we may make the best use of them.
The temples play a vital role in awakening the spiritual impulse in man and directing him towards the realisation of his inherent divinity. The real temple for man is his heart, and forgetting this fact, man goes after temples outside. Temples are erected to remind men about God, but the Divine dwells in the heart and should be sought there. Men go through any amount of difficulties, hardships, trials and tribulations in life, but few try to understand their essential Divinity, which should be the primary aim of life. Men devote considerable care and attention to the preservation of the body which is perishable. But they do not cultivate good thoughts and do good deeds through which they can attain enduring bliss. Temples serve to provide the company of the good and godly and should be used for cultivating such company and acquiring mental peace. It is not enough merely to go to temples as a mechanical ritual.
– Divine Discourse, Jan 25, 1985.
The purpose of the temple is to awaken the Divinity in humanity, inducing people to believe that the physical frames in which they live are themselves houses of God. – BABA
நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – மார்ச் 14, 2024
மனிதனிடம் உள்ள ஆன்மிக உந்துதலைத் தட்டி எழுப்பி, அவனது உள்ளார்ந்த திவ்ய உணர்வை நோக்கி அவனை வழிநடத்துவதில் ஆலயங்கள் முக்கியப் பங்கு வகிக்கின்றன. மனிதனுக்கு உண்மையான ஆலயம் அவனது இதயமே; இந்த உண்மையை மறந்து, மனிதன் வெளியில் உள்ள ஆலயங்களுக்குச் செல்கிறான். இறைவனைப் பற்றி மனிதர்களுக்கு நினைவூட்டவே ஆலயங்கள் எழுப்பப்பட்டுள்ளன; ஆனால் இறைவனோ இதயத்தில் உறைபவன், அவனை அங்குதான் நாட வேண்டும். வாழ்க்கையில் எத்தனையோ கஷ்டங்கள், துன்பங்கள், சோதனைகள், இன்னல்கள் ஆகியவற்றை மனிதர்கள் அனுபவிக்கிறார்கள்; ஆனால் வெகு சிலரே வாழ்க்கையின் முதன்மை நோக்கமாக இருக்க வேண்டிய தங்களின் தெய்வத்துவத்தை உணர்ந்தறிய முயற்சி செய்கிறார்கள். அழியப்போகும் தேகத்தைப் பாதுகாப்பதில் மனிதர்கள் மிகுந்த அக்கறையும் கவனமும் செலுத்துகிறார்கள். ஆனால் நிலையான ஆனந்தத்தை அளிக்கக் கூடிய, நல்ல எண்ணங்களை வளர்த்துக் கொள்வது, நற்செயல்களை ஆற்றுவது போன்றவற்றைச் செய்வதில்லை. ஆலயங்கள், நல்லோர் மற்றும் சான்றோர்களின் நட்புறவு கிடைப்பதற்கு உதவுகின்றன; அத்தகைய சத்சங்கத்தையும், மன அமைதியையும் பெறுவதற்கு ஆலயங்களைப் பயன்படுத்திக் கொள்ள வேண்டும். ஏதோ எந்திரத்தனமாக ஆலயங்களுக்குச் சென்று வருவது போதுமானதல்ல.
– தெய்வீக அருளுரை, ஜனவரி 25, 1985