While doing our duty, if we experience a low ebb what should we do?

by sssgc-srilanka
0 comment

අපගේ යුතුකම් ඉටුකරන විට, එය පහත් මට්ටමකින් යුතු වූවක් ලෙසින් අත්විඳිනු ලබන්නේ නම්, අප සිදු කළ යුතු වන්නේ කුමක්ද? භගවාන් සමිඳුන් ඊට වන විස්වාශය යළි තහවුරු කිරීම අපට පහදා දෙනු ලබයි.

 

යමෙකු තම යුතුකම් ඉටු කිරීමේදී, හදවතේ ඇති වන දුර්වලකම්, සදාචාරාත්මක දිවි පෙවතකින් ඉවත් කර ගත යුතු වෙයි. අයෙකු පීඩාවට පත්ව බෙලහීන තත්වයට පත් වන කාලයක් උදා වූ විට, හේ මෙසේ අයැද සිටිය යුතු වන්නේය, ” මා හට සිදු කළ හැකි දෙය, උපරිම අයුරින් මා සිදු කර ඇත, තව දුරටත් උත්සාහ කිරීමෙන් මා හට ගෙන දෙනුයේ තදබල වෙහෙසකි. එබැවින් ඔබ පළමුවෙන්ම සමිඳානන්ගෙන් අයැද සිටිය යුතු වන්නේ, මා හට ඒ සඳහා ශක්තිය, ධෛර්යය ගෙන දෙන ලෙසයි. ප්‍රථමයෙන්ම දෙවියන් ඔබගේ උත්සාහය දුරස්ථ ස්ථානයක සිට නිරීක්ෂණය කරනු ලබන්නේ, ප්‍රශ්න පත්‍රයකට ශිෂ්‍යයෙකු පිළිතුරු ලබා දෙන තෙක්, ගුරුවරයෙකු පසෙකට වී බලා සිටින්නාක් මෙනි. මින් හැඟවෙන්නේ අයෙකු ඉන්ද්‍රියානු බද්ධ ඇළුමකම් වලින් මිදී යහපත් ක්‍රියා හා ආත්මාර්ථයෙන් තොර වූ සේවාවන් සිදු කරන විට, දෙවියන් අපව ධෛර් යමත් කිරීමට අප අසලට පැමිණෙනුයේ, කාමරයක වසා ඇති දොරෙහි පිට පැත්තෙහි සූර්ය දෙවිඳුන් ( සූර්ය – නාරායන )තම ආලෝකය ගෙන දීමට, පුළ පුලා බලා සිටින්නාක් මෙනි. එමෙන්ම කාමරයක සිටිනා තම ස්වාමියාගේ අවශ්‍යතාවන්, ඔනෑ එපාකම් විමසා බලමින්, ඔහුගේ හඬ ගැසීම බලාපොරොත්තු වෙන් රැඳී සිටිනා සේවකයෙකු මෙනි. එහෙත් ඔහු දොර අසළ දැන් රැඳී සිටින්නේ යැයි පවසන්නේ හෝ දොරට තට්ටු කර, අවශ්‍ය තාවක් ඇත්තේ දැයි විමසන්නේ හෝ නොවේ. ඔහු හුදෙක් දොර ආසන්නයේ රැඳී සිටීම පමණක් සිදු කරයි. එහෙත් ස්වාමියා දොර ස්වල්පයක් හෝ විවෘත කළ සැනින් ඔහු ස්වාමියා අසලට පැමිණෙනුයේ, වසා තිබූ දොරෙහි පතිතව තිබූ ආලෝකය සැනින් කාමරයේ අඳුර පලවා හරින්නාක් මෙන්, සේවකයාගේ උදව්ව ඉල්ලා සිටිය විට, ඔහු ස්වාමියා වෙතට තම දෑත් දිගු වී ඇත්තේ ඔහුගේ උපකාරය ලබා දීමටයි මෙහිදී අවශ්‍ය වන එකම දෙය නම්, විචක්ෂණයෙන් සමිදාණන් යැදීම හා අධ්‍යාත්මික ප්‍රඥාවෙන් ඔහු සිහි කිරීමයි!

Ch. 11. Prema Vahini.

ඔබ යාඥාවන් සිදු කරන විට, හුදෙක් වචන පමණක් නොසෑහේ. ඔබගේ හදවත, යාඥාව තුළින් දෙවියනට පුද කළ යුතු වේ.

– ස්වාමි-

While doing our duty, if we experience a low ebb what should we do? Bhagawan lovingly and reassuringly explains today.

The heart’s blemishes must be washed by a moral life and by doing one’s duty. Time may come when one becomes tired and weak, then, one should pray thus: “Lord, things have gone beyond my capacity. I feel further effort is too great a strain. Give me strength, O Lord!” At first, God stands at a distance, watching one’s efforts, like the teacher who stands apart when the student writes answers to questions. Then, when one sheds attachment to sensual pleasures and takes to good deeds and selfless service, God comes encouragingly near! Like Sun-God (Surya-Narayana), He waits outside the closed door. Like the manservant who knows his master’s rights and his own limitations, He doesn’t announce His presence or bangs on the door but simply waits! And when the master opens the door just a little, Sun rushes in and promptly drives darkness out from within. When His help is requested, He is present by a person’s side, with hands extended to render assistance. What is wanted is only discrimination to pray to the Lord and the spiritual wisdom to remember Him!
– Ch 11, Prema Vahini.

Mere words are not enough when you pray; you should offer your heart to God in prayer. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஆகஸ்ட் 02, 2023

 

மனிதன் தன் தார்மீக வாழ்க்கையாலும், தனது கடமையை ஆற்றுவதாலும், இதயத்தின் களங்கங்களைக் கழுவி நீக்க வேண்டும். அவ்வாறு முயற்சிக்கும்போது நீங்கள் களைத்துப் போய், பலஹீனமாக ஆகிவிடும் நேரம் வரலாம்; அப்போது, ‘’பகவானே! விஷயங்கள் என் திறனுக்கு மீறிப் போய்விட்டன; இதற்கு மேலும் முயற்சி செய்வது எனக்கு பெரும் பாரமாகத் தோன்றுகிறது. எனக்கு சக்தி அளியுங்கள், ஸ்வாமி!’’ என்று பிரார்த்தனை செய்யுங்கள். ஆரம்பத்தில், மாணவர்கள் தேர்வு எழுதும்போது சற்று விலகி நிற்கும் ஆசிரியரைப் போல, ஒருவரது முயற்சியைக் கண்காணித்துக் கொண்டு இறைவன் சற்றுத் தொலைவில் நிற்பான். பின்னர், ஒருவர் புலனின்பங்களின் மீது உள்ள பற்றை விட்டுவிட்டு, நற்செயல்களையும், தன்னலமற்ற சேவையையும் மேற்கொள்ளும்போது, இறைவன் மெதுவாக அருகில் வருவான். சூரிய பகவானைப் போல மூடி இருக்கும் வாசலுக்கு வெளியே காத்திருப்பான். தன்னுடைய எஜமானரின் விருப்பங்களை அறிந்துகொண்டு, தான் இருப்பதை அறிவிக்காமலும், கதவை ஓங்கித் தட்டாமலும் காத்திருக்கும் வேலைக்காரனைப் போல, இறைவனும் வெளியே காத்திருப்பான். எஜமானர் கதவை கொஞ்சம் திறந்த உடனேயே, சூரியன் உள்ளே விரைந்து சென்று அங்கிருந்து இருளை விரட்டி அடிக்கிறான். அதைப் போலவே, இறைவனது உதவியை நாடும்போது, அவனும் உடனே தனது இரு கரங்களையும் நீட்டி உதவ பிரத்தியட்சம் ஆகிவிடுவான். எனவே உங்களுக்குத் தேவையானதெல்லாம், பிரார்த்திப்பதற்கான விவேகமும், அவனை நினைவுகூர்வதற்கான ஞானமும் மட்டுமே.

– ப்ரேம வாஹினி, அத்தியாயம்-11

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions