Why is it very important to internalise the purpose of life and act in accordance to it?

by sssgc-srilanka
0 comment
Sai Inspires

අපගේ ජිවිතයේ පරමාර්ථය අවබෝධ කර ගෙන එම අවබෝධය හදවතෙහි තැන්පත් කර ගැනීමේ වැදගත් කම භගවාන් සමිඳුන් අද දින පැහැදිළි කරති.

මතුපිටින් පෙනෙන ලෙස ජීවිතය යනු වරින් වර අහාර පාන ගැනීම, වැඩ කිරීම හා නිද්‍රාව වේ. එනමුත් මිනිස් ජිවිතයේ පරමාර්ථය වෙනත් අදහසක් හා ගැඹුරක් සහිත වේ. ජීවිතය යනු යාඥාවක් නොහොත් දෙවියන් වෙත කෙරෙන පූජාවක් වේ. මුළු දිනයම මේ ආකල්පයෙන් යුතුව ගත කරන්නේ නම්, මුළුමනින්ම දෙවියන් තුළ කිමිදුනු, අනුගත වූ දිවියක් ගත කරන්නේ නම් එය සත්‍ය වශයෙන්ම සමාධිය වේ. මිනිසා තමන් යනු තම දේහය ලෙස ගැනීමෙන් බලවත් වරදක් සිදු කර ගනී. මේ ආකල්පය නිසා ඔවුන් තම සුව පහසුව තකා නොයෙක් දේ රැස් කරයි. ජිවිතයේ අවසාන කාලයේ පවා තම දේහය දුර්වල වූ විට නොයෙක් අයුරින් ඔවුන් දේහය ශක්තිමත් කර ගැනීමට යුහුසුළු වේ. එනමුත් තමාගේ මරණය කෙතරම් දුරකට කල් දැමිය හැකිද? යම රජුගේ වරෙන්තුව නිකුත් වීමත් සමග, තම ආධිපත්‍යය, උඩඟු බව, හා බලය කෙතම් වුවත් මරණය හමුවේ ඒ සියල්ල අත හැරීමට සිදුවේ. මේ අවබෝධය සමග දහවල හා රාත්‍රියේදී තම සිරුර, මනස, හා ආත්මය පිරිසිදු කර ගෙන සියල්ලන් වෙත ස්වාර්ථයෙන් තොරව සේවය කරමින් දිව්‍යත්වය අවබෝධ කර ගන්න.

– Ch 6, Prema Vahini.

ඔබ දෙවියන් වෙත මුළුමනින්ම කැප විය යුතුවේ. එවිට පමණි ඔබ හා දෙවිඳුන් ඒකීය බවට පත් වන්නේ. ස්වාමි.

Why is it very important to internalise the purpose of life and act in accordance to it? Bhagawan lovingly explains to us today.

To a superficial observer, life appears to be a rotation of eating and drinking, toiling and sleeping. But verily life has a much greater meaning, a deeper significance. Life is a sacrifice (yajna). Each little act is an offering to the Lord. If the day is spent in deeds performed in this spirit of surrender, what else can sleep be except total immersion in the Godhead (samadhi)? People commit the great fault of identifying themselves with the body. People accumulate a variety of things for the upkeep and comfort of the body. Even when the body becomes weak and decrepit with age, people attempt to bolster it by one means or another. But how long can death be postponed? When Yama’s warrant comes, each must depart. Position, pride, and power – all vanish before death. Realising this, strive day and night, with purity of body, mind and spirit, to realise the Higher Self by the service of all living beings. The body must be preserved as a vehicle for this service. Remember, you are not this body; this body cannot be you!

– Ch 6, Prema Vahini.

You have to offer yourself completely to God. Only then can you become one with Him. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 26, 2023

 

மனித வாழ்க்கையில் ஒவ்வொரு கணமும் மேலோட்டமாக பார்ப்பதற்கு சாதாரணமாக காணப்பட்டாலும், உண்மையில் அப்படியில்லை. அதில் பெரும் அர்த்தம் உள்ளது. வாழ்க்கை முழுவதும் ஒரு மஹா யக்ஞமாகும். அதில் நித்திரை என்பது சமாதியாகும். அனுபவிப்பவை அனைத்தையும் ஈஸ்வரார்ப்பணம் செய்த பிறகு செய்யும் நித்திரை ‘சமாதி’ அல்லாமல் வேறென்ன? தேகமே நான் எனும் பாவம் எங்கும் நிறைந்திருப்பதால், மானிடன் விவேகம் இல்லாமல், தேகத்தின் நலனுக்காக அநேக சாதனங்களை ஏற்பாடு செய்து கொள்கிறான். இந்த தேகம் பழையதாகி நலிந்து போனாலும் ஏதேனும் ஒரு வழியில் அதற்கு வலுவூட்டுவதற்கு முயற்சி செய்கிறான். ஆனால் எவ்வளவு காலத்திற்கு இந்த தேகம் எனும் மேலாடையை வைத்துக்கொள்ள முடியும்? மரணிக்கும்வரை தானே? மரணத்தின் வாரண்ட் வந்த பிறகு ஒரு நிமிடமாவது இருப்பதற்கு இயலுமா? மரணத்திற்கு முன்னால் எல்லா கர்வங்களும், எல்லா அந்தஸ்துகளும் அடங்கிப் போகும். ஆனால் எப்போதும் தேகத்தைப் பற்றி சிந்திக்காமல், பரம்பொருளை அடையவேண்டுமென்று திரிகரணசுத்தியுடன் சகல ஜீவராசிகளுக்காக பாடுபடுவதற்கு இந்த தேகத்தைக் காப்பாற்றிக் கொள்ள வேண்டுமே தவிர நீ இந்த தேகமே இல்லை, ஆத்மா!

– ப்ரேம வாஹினி, அத்தியாயம்-6

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions