මනසේ වූ විප්‍රකාරයනට එරෙහිව අප ප්‍රවේශම්ව සිටිය යුතු වන්නේ ඇයි? ද යන්න භගවාන් සමිඳුන් ප්‍රේමනීයව, අද අපට සිහිපත් කරනු ලබයි.
මනස යනු තදින් අල්ලා ගත් හැඟුම් (vasanas)පොදියකි. සැබවින්ම, මනස මුළු මහත් විශ්වය (jagat)ම, වන්නේය. පුද්ගලයාට ඒ සියල්ල මේ ලෝකය වෙයි. තද නින්දේ පසු වන විට මනස අක්‍රීයව පවතින බැවින්, පුද්ගලයෙකු හට මැවීම, ප්‍රයෝගිකව නොපවත්නා දෙයකි. මැවීම ඇතිවීමත් (විඥානයට බැස ගැනීම ) එහි අවසානයත් (විඥානය වසන් වීම )සිදුවන්නේ මනසේ සංජානනයේ බලයෙනි. එබැවින් මනස විනාශ කළ විට, ලෝකයද විනාශ වී, අයෙකු ඉන් නිදහස් වී මොක්ෂයට පත්වනු ලබන්නේය. කුමන අයෙකු වූවද, විඥානය (chittha) පාලනය කිරීම මුදුන් පමුණුවා ගත් විටෙක, ආත්ම දැක්මට පත් වනු ඇත. විඥානය වැඩුනු ගසක් වන අතර, මමත්වය, එනම් “මම ” යන හැඟුම, බීජය (මමත්වය )වෙයි. ” මම ” යන බීජය පසෙකට හැර දැමු විටෙක, විඥානයේ සියළු ක්‍රියාකාරකම්, නිසර්ගයෙන්ම අතුරුදන් වනු ඇත. මේ ප්‍රතිපලයන් කෙරෙහි උනන්දුවක් දක්වන අධ්යාත්මලාභියෙකු නිරතුරුවම ඒ සඳහා උද්යෝගිමත්ව සිටිය යුතු වෙයි. කිසියම් වූ මොහොතක සංජානනයෙන් පරිපූර්ණ දැණුම නැවත ලබා ගැනීමෙන් පුද්ගල වහල් භාවය, අහිමි කර ගැනීම සිදුවිය යුත්තේය. අධ්‍යාත්මලාභියා ඒ ලබා ඇති පරිපූර්ණ දැනුමෙන්, බොහොමයක් දැනටමත්, අසාර දැ අහිමි කර සිටිනවා විය හැක. අධ්යාත්මාභිලාෂිනට ලෝකයට ඇලුම් දැක්වීමෙන් තොරව සිටීමට අවවාද දෙනු ලබන්නේ ඒ හේතුව නිසාවෙන්ය.
Ch. 7. Jnana vahini.
යමෙකු තම සමස්ථ දිවියේදී නැගීම් හා බැසීම් වලට පරිශ්‍රමයක් දැරීමේ අදෘශ්‍යමාන වූ හේතු කාරකය වන්නේ, මමත්වයයි.
-ස්වාමි-
Why should we be vigilant against vagaries of the mind? Bhagawan lovingly reminds us today.
The mind is a bundle of impressions (vasanas). Verily, the mind is creation (jagat) itself; it is all the world for the individual. While in deep sleep, the mind doesn’t function, so creation is practically non-existent for the individual. Creation is born (or “enters into the consciousness”) and dies (or “disappears from the consciousness”) according to the cognitive powers of the mind. Therefore, when the mind is destroyed, the world is also destroyed and one is free and liberated. Whoever succeeds in controlling the consciousness (chittha) can have a vision of the Atma. Consciousness is the grown-up tree, while the seed is the “ego”, the feeling of “I”. When the seed “I” is cast aside, all the activities of the consciousness also vanish automatically. The spiritual aspirant who is earnest for these results has to be ever vigilant. At any moment, the senses might regain their lost mastery and enslave the individual. The aspirant might lose much of the ground already gained. That is why spiritual aspirants are warned away from attachments to the world.
– Ch 7, Jnana Vahini.
The ego is the unseen cause for the ups and downs which one struggles with all his life. – BABA
நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஆகஸ்ட் 06, 2023
மனம் அநேக வாசனாக்களின் ஒரு மூட்டையே. உண்மையில், ஜகத் எனும் இந்த படைப்பனைத்துமே மனம்தான்; தனி மனிதனுக்கு உலகமனைத்தும் இதுவே. ஆழ்ந்த உறக்கத்தில் இருக்கும்பொழுது மனம் இயங்காமலிருப்பதால், படைப்பு என்ற ஒன்று ஒருவருக்கு இருப்பதில்லை. இந்த படைப்பின் தோற்றமும் அழிவும் மனதில் தோன்றும் சங்கல்பங்களின் தோற்றம் மற்றும் அழிவைப் பொறுத்து அமைகிறது. எனவே, மனம் அழிந்தால் உலகமும் அழிந்து, ஒருவர் முக்தி அடைகிறார், மோட்சம் பெறுகிறார். எவர் ஒருவர் சித்தத்தை முழுமையாகக் கட்டுப்படுத்துவதில் வெற்றி பெறுகிறாரோ அவருக்கே ஆத்மதரிசனம் கிடைக்கும். சித்தம் என்பது வளர்ந்த மரம்; அதற்கான விதையே அகந்தை, அதாவது ‘நான்’ எனும் உணர்வு. ‘நான்’ என்ற விதையை வீசி எறிந்துவிட்டால், சித்தத்தின் செயல்பாடுகள் அனைத்தும் தானாகவே மாயமாக மறைந்துவிடும். இந்தப் பலன்களை வேண்டி மெய்யார்வத்துடன் ஏங்கும் ஆன்மிக சாதகர் எப்போதும் மிகவும் ஜாக்கிரதையாக இருக்க வேண்டும். புலன்கள் எப்போது வேண்டுமானாலும் தாங்கள் இழந்த ஆதிக்கத்தை மீண்டும் பெற்று மனிதனை அடிமைப்படுத்தக் கூடும். ஆன்மிக சாதகர் இதுவரை பெற்ற வெற்றியை இழக்கக் கூடும். அதனால்தான் ஆன்மிக சாதகர்கள் உலகப் பற்றுதல்களிலிருந்து விலகி இருக்குமாறு எச்சரிக்கப்படுகிறார்கள்.
– ஞான வாஹினி, அத்தியாயம்-7