Why is it important to regularly reflect and keep ourselves on the Godward path?

by sssgc-srilanka
0 comments

අප නීතිපතාම දෙවියන් මෙනෙහි කරමින්, දෙවියන් ඇසුරේ සිටීම වැදගත් වන්නේ ඇයිද යන්න, භගවාන් සමිඳුන් අද දින තිර අදිටනින් වූ සිහි කැඳවීමකින් පෙන්වා දෙනු ලබයි.

 

බොහෝ අයවළුන් තම ජීවිත කාලය වෙන් කර තබා ගන්නේ හෝ යොදවා ගනු ලබන්නේ ධනවත් කම ඇතිකර ගැනීමට, නොදැනුවත්වම ශරීරයට අහිතකර ආහාර ගැනීමට, කඩවසම්, හෝ රූප ස්වභාවය ඇසුරෙන්, තම ආශාවන් සපුරා ගැනීමට හා අනර්ථකාරී ලෙසින් විනෝදාස්වාදය විඳිමින් කල් ගෙවීමටය. තම අඟනා ජීවිතය මෙවන් අයුරින් නාස්තිකර ගැනීම කෙතරම් වූ දුක්ඛදායී කරුණක්ද! මිනිසා මෙලොව සිටිනා අනෙකුත් සත්වයිනට වඩා උසස් ශාරීරික, මානසික හා සදාචාරාත්මක සම්බවයකට හිමිකම් ඇතිව ඉදිරියෙන් සිටින්නෙහිය. ඔහුට මනා චින්තන ශක්තියක් තිබෙත්. අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රමවත් මාධ්‍යයක් හිමිවේ, හොඳින් නරක වෙන් කර දැන ගැනීමේ හැඟුමන් ඇත. තවද, ගෞරවාදර දැක්වීමත්, ගෞරව සම්ප්‍රයුක්ත පක්ෂපාතිත්වයක්, කුතුහලය මෙන්ම, තේරුම් බේරුම් කරගත නොහැකි වූ, යම් අසහනකාරී බවකින් හා හුදකලා බවකින් යුතු වූ හැඟුමක් ද, ඔහුට හිමිව පවත්නේය. විශ්වය ලෙසින් විද්‍යාමානව පවත්නා දෙයෙහි ඇති අභිරහස තුළින්, මිනිසාට තම අනන්‍යතාව සිතින් මවා ගැනීමට උත්කෘෂ්ට වූ අවස්ථාවක් උදාවී තිබුනද, හේ අඥාන භාවයේ නිමග්නව, තිරිසන් සත්වයෙකු ලෙස හැසිරෙමින්, දුක්ඛ දොමනස්නයන් හි ගැලී සිටී. ගින්දරෙහි ඇති පිළිසසීමේ ස්වභාවය, ගින්න අමතක කළා මෙන් හෝ ජලයේ වන තෙත ස්වභාවය, ජලය අමතක කලා මෙන්ද, මිනිසා දෙවියන් වෙතට නැඹුරු වීමට, ලඟා වීමට, තමනට නිතැතින්ම ලැබී ඇති වරප්‍රසාදය ඔහු අමතක කර සිටී. විශ්වයේම අංගයක් වන මිනිසාට, විශ්ව සත්‍ය අවබෝධ කර ගැනීමට ඇති හැකියාවත්, දැහැමි ගුණයත්, යුක්තිගරුක භාවයත්, ප්‍රේමය හා අනෙකුගේ සිතිවිළි අවබෝධ කර ගැනීමට ඇති හැකියාවත් නිසා, ඔහුට පුද්ගල බවින් මිදී, විශ්වනීයත්වයට පත්වීමට හැකි වන්නේය.

Divine Discourse, Feb. 17, 1966.

භෞතික ශරීරයට ඇති අධික ඇල්ම, අපගේ සැබෑ ගමනාන්තයට බාධාවන් පමුණුවනු ලබයි.

-ස්වාමි –

Why is it important to regularly reflect and keep ourselves on the Godward path? Bhagawan gives us a firm reminder today.

Most men spend their lifetime allotted or earned by them partaking rich, harmful food and drink, and indulge in glamorous, more harmful pastimes. What a pathetic waste of precious life! Though belonging to animal genus, man has much more than his fellow beings in physical, mental and moral equipment. He has memory, language, conscience, reverence, awe, wonder and an inexplicable sense of discontent which is a precursor of detachment. He has the glorious chance of visualising his identity with the Mystery that’s manifested as Universe; but he’s so sunk in ignorance that he behaves like an animal and wallows in grief and vice. It’s as if fire has forgotten its capacity to burn, or water its nature to wet; man has forgotten his nature to reach out into his Godhood, his capacity to seek and secure the Truth of the Universe of which he is a part, his capacity to train himself by virtue, justice, love and empathy to escape from the particular to the Universal.
– Divine Discourse, Feb 17, 1966.

Our overindulgence with the body hampers our recognition of our true destination. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – அக்டோபர் 03, 2023

 

பெரும்பாலான மனிதர்கள் தங்களுக்குக் கிட்டியுள்ள வாழ்நாளை விலையுயர்ந்த, தீங்கான உணவு மற்றும் பானங்களை உட்கொள்வதிலும், கவர்ச்சியான, கேடான பொழுதுபோக்குகளில் ஈடுபடுவதிலும் செலவிடுகிறார்கள். விலைமதிப்பற்ற வாழ்க்கையை இவ்வாறு வீணடிப்பது எவ்வளவு பரிதாபகரமானது! மனித இனமும் விலங்கு இனங்களில் ஒன்றாக இருந்தாலும், மனிதன் தனது சக உயிரினங்களை விட உடல், மனம் மற்றும் தார்மீக உபகரணங்களை அதிகமாகக் கொண்டவன். நினைவாற்றல், மொழி, மனச்சாட்சி, பயபக்தி, பிரமிப்பு, ஆச்சரியம் ஆகியவற்றை உடையவன்; மேலும் பற்றின்மைக்கு முன்னோடியான மனநிறைவின்மையின் விவரிக்க முடியாத உணர்வையும் உடையவன். பிரபஞ்சமாக வெளிப்பட்டிருக்கும் அந்த மறைபொருளுடன் தன்னை உணர்வதற்கான மகத்தான வாய்ப்பும் அவனுக்கு இருக்கிறது; ஆனால் அவனோ அறியாமையில் ஆழ்ந்து, ஒரு மிருகத்தைப் போல நடந்து, துயரத்திலும் ஒழுக்கக்கேட்டிலும் உழன்று கொண்டிருக்கிறான். நெருப்பு தன் சுட்டெரிக்கும் திறனையும், தண்ணீர் தன் நனைக்கும் தன்மையையும் மறந்துவிட்டது போல், மனிதன் தன் இறைநிலையை அடையவல்ல தன்னுடைய இயல்பையும், பிரபஞ்சத்தின் ஓர் அங்கமான அவன் மெய்ப்பொருளை நாடி அடையவல்ல தன் திறனையும், ஒழுக்கம், நீதி, ப்ரேமை, பச்சாதாபம் ஆகியவற்றினால் பயிற்சி செய்து, தனி மனித நிலையிலிருந்து பரமாத்ம நிலையை எய்தும் திறனையும் மறந்துவிட்டான்.

– தெய்வீக அருளுரை, பிப்ரவரி 17, 1966

Related Posts

Download the Prasanthi Connect App now

  

The Official Web Site Of The Sri Sathya Sai Overseas Organization-Sri lanka.
Affiliated To Sri Sathya Sai Global Council, Prashanthi Nilayam Puttaparthi.

@2024 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions